pathum ada ain karala kJP and misara open ewanna ona
නුල දැම්මම එක ජනසතු නුලක් වෙනවා. ඊටපස්සේ හැමෝම එකතුවෙලා තමයි නුල් කරගෙන යන්නේත්රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.
තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?
එහෙමයි සමාජවාදී රටක් දුවන්නේ


