ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    pathum ada ain karala kJP and misara open ewanna ona
    Ice Cube Reaction GIF

    ත්‍රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.

    තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?
    නුල දැම්මම එක ජනසතු නුලක් වෙනවා. ඊටපස්සේ හැමෝම එකතුවෙලා තමයි නුල් කරගෙන යන්නේ
    එහෙමයි සමාජවාදී රටක් දුවන්නේ
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    Newzeland 200 +runs, srilankawa අනිවාර්යයෙන් දිනල semi යවාමයි.tos එක newzeland දිනනව
     
    • Haha
    Reactions: War Fighter

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    ත්‍රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.

    තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?
    https://crichd.com.co/web009
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    Ice Cube Reaction GIF

    නුල දැම්මම එක ජනසතු නුලක් වෙනවා. ඊටපස්සේ හැමෝම එකතුවෙලා තමයි නුල් කරගෙන යන්නේ
    එහෙමයි සමාජවාදී රටක් දුවන්නේ
    කොහෙද දුවන්නේ ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    ත්‍රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.

    තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?
    Apooo owa unethical weda.
    Elakiri eke namath savuththu wei links share karala.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ත්‍රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.

    තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?
    තව ක්‍රමයක් තියනවා VPN එකක් හරහා https://www.icc-cricket.com/icc-tv ඔෆිශියල් විදිහට බලන්නත් පුලුහන්. මම එහෙම බලන්නේ. ක්‍රිස්ටල් ක්ලියර්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    ප්‍රේමදාසෙ අපි මැච් 35ක් ගහලා ඒකෙන් 9යි උට්ටෝ දිනලා තියෙන්නෙ. මහමෙරක් බලාපොරොත්තු තියාගන්න එපා
     
    • Haha
    Reactions: handley

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,393
    1,746
    113
    Bangkok
    තව ක්‍රමයක් තියනවා VPN එකක් හරහා https://www.icc-cricket.com/icc-tv ඔෆිශියල් විදිහට බලන්නත් පුලුහන්. මම එහෙම බලන්නේ. ක්‍රිස්ටල් ක්ලියර්
    oke 1080 thiyanawa. register wenna one (free). samahara welawata stream eka vada naha. Ads naha (y)
    pakcric, willow - icc stream ekata wada stable but low quality.
     
    • Like
    Reactions: jamiezue