ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    අවුලක් නෑ බන්.පුකේ අමාරුව හොඳටම සනීප උනා... පක්කො එක්ක මැච් එක තමා ලොන්තයෝ ගහන මැච් එකකට කියලා බලන්නේ අන්තිමටම. දුකයි පාන්දර එලාම් තියන් නැගිටලා බලන්න තරන් ඉත්තෑවෝ හිටිය ලංකාවේ ක්‍රිකට් මෙහෙම උන එකට. මුරලි හරි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    අවුලක් නෑ බන්.පුකේ අමාරුව හොඳටම සනීප උනා... පක්කො එක්ක මැච් එක තමා ලොන්තයෝ ගහන මැච් එකකට කියලා බලන්නේ අන්තිමටම. දුකයි පාන්දර එලාම් තියන් නැගිටලා බලන්න තරන් ඉත්තෑවෝ හිටිය ලංකාවේ ක්‍රිකට් මෙහෙම උන එකට. මුරලි හරි
    pissu hutti :lol:
    😂
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    අවුලක් නෑ බන්.පුකේ අමාරුව හොඳටම සනීප උනා... පක්කො එක්ක මැච් එක තමා ලොන්තයෝ ගහන මැච් එකකට කියලා බලන්නේ අන්තිමටම. දුකයි පාන්දර එලාම් තියන් නැගිටලා බලන්න තරන් ඉත්තෑවෝ හිටිය ලංකාවේ ක්‍රිකට් මෙහෙම උන එකට. මුරලි හරි
    pandara? uba aussie da? timezone? :shocked:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    1xbet එකේ හැටියට වර්ල්ඩ් කප් එකේ විනර් ලංකාවෙ ලොන්තයො කියලා බෙට් කරලා ඇත්තටම ලොන්තයො දින්නොත් දාන ගාන වගේ 29 ගුණයක් ගන්න පුලුවන්. මම ඕන උට්ටක් වෙන්න කියලා 5000ක් බෙට් කරා ලොන්තයො වර්ල්ඩ් කප් එක දිනනවා කියලා. මේ පන්දාහා හිතපු නැති විදිහට ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් අහම්බෙන් සෙට් වෙලා ඉතුරු උන 5000ක් 😁 ඒ හින්දා ගියත් දුකක් නෑනෙ?

    ලොන්තයො සුපුරුදු පරිදි කෑවාම උන්ගෙ අම්මලාටත් එක්ක කුණුහරපෙන් බැනලා හිත හදාගන්නවා.

    හැබැයි මොන කරුමයක් කැරකිලා හරි ලොන්තයො දින්නොත් 150000ක් එනවානෙහ්? එහෙම වෙලා ඒ ගාන හම්බුනොත් ඒකෙන් සුපිරි නැගී එන ටික් ටොක් නිලි, මොඩ්ල් බඩුවක් ගහනවා 60ක් විතර වියදම් කරලා. ඊලගට 90ක් විතර වියදම් කරලා යුක්‍රේන් බ්ලොන්ඩ් කෙල්ලෙක් ෆුල් නයිට් එකකට සෙට් කරගන්නවා 😎 මගෙ පකට අන්තර්ජාතික සැපක් ගන්න පින තියනවනම් ලොන්තයො දිනයි
    අනේ මගේ පන්දාහා 💔
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අයිටී නේද කරන්නෙ ඔය දෙක කරපං ලෝන් එකක් දාලා හරි.
    අතින් සල්ලි දීලා බඩු ගහනවා වගේද බෙට් එකකින් දිනලා ගහන එක 😎
     
    • Love
    Reactions: Bam

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අනේ මගේ පන්දාහා 💔
    @dilann අපිට සෙමි යන්න මොකක්මවත් possibility එකක් නැද්ද කලුවො 😖 අර වෙනදා මේ වගේ කාලවලට කොල්ලො චාට් හදනවා නේද අරූ මුන්ට ගහලා, අරුන් මුන්ගෙන් කාලා, අරුන්ගෙ රටේ බෝම්බයක් පුපුරලා...... උනොත් අපිට සෙමි යන්න පුලුවන් වගේ ඒවා? මේ පාර නැද්ද ඒවා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    අතින් සල්ලි දීලා බඩු ගහනවා වගේද බෙට් එකකින් දිනලා ගහන එක 😎
    640160876_26603237812601724_2787227900683557152_n.jpg
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,680
    4,396
    113
    It is very difficult to say anything about the Sri Lankan cricket team, the Captain the selectors and the coaches except to say that they are utterly incompetent, stupid and nothing but a bunch of idiots who have absolutely no common sense or an iota of intelligence.
    The Captain is a total failure. No thinking capacity, no leadership skills, no aggressiveness, no killer instinct and no will to win. Sad state of affairs for a cricketing team known for all of above. Total reorganization of the cricket administration and selection process is urgently required.

    From the beginning of the England series it was evident that they were clueless against spin . The strange thing that it was for all batsmen. Losing six out of the seven matches on home grounds against same set of bowlers. No one to recognize and arrest ….. something wrong somewhere.👹👹👹
    Let us watch the other matches .
    I favor the West Indies to win the trophy .