මෙයිට වැඩිය හොඳයි බං කජුවත්ත එක්සත් එකේ කොල්ලො ටික යැව්වා නම්. ශික් බලපන් ගහන කැත... ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මුන්ට බෝල සෙල්ලම උගන්නන්නේ ඔහොම ගු කරලා එන්නද.
එක විදියයි දැන් ඉතින් තියෙන්නේ ............@dilann අපිට සෙමි යන්න මොකක්මවත් possibility එකක් නැද්ද කලුවොඅර වෙනදා මේ වගේ කාලවලට කොල්ලො චාට් හදනවා නේද අරූ මුන්ට ගහලා, අරුන් මුන්ගෙන් කාලා, අරුන්ගෙ රටේ බෝම්බයක් පුපුරලා...... උනොත් අපිට සෙමි යන්න පුලුවන් වගේ ඒවා? මේ පාර නැද්ද ඒවා

Appachchi match eka off kara wage, sadde na![]()
TV eka wisik kalaada balanna
මඩු වලිගෙන් තලන්න ඕන ඕකුන් ටිකව බෙරේ වැව ඉස්මත්තේපුදුමයි නේද?![]()
pora lankawa gahapu hama match ekama wage balanna awith hitiyaඒ හිටියේ ජෙපි ටියුෂන් පිස්සා නේද අර කෙල්ලෙක් ට කියලා ගස්සපු

LOLKanawata Ausi match Eka Dinuwe. Oya Sinibola Ewunta Cricket Be Kohomath Eliye Me Waten