ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    මුන්ට දැන් attack කරල විකට් ගන්නවා කියන මනසිකත්වෙයෙන් එලියට ගිහින් තියෙන්නේ . දැන් කොහෙට හරි එලියට දාල ලකුණු අඩු කරන්න වගේ බෝල් කරන්නේ ..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,630
    11,439
    113
    🌎
    ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෝ එලියේ පොල් තෙල් බෝතලුත් තියාගෙන ඉන්නවලු
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    මුන්ට තවම එකෙක් අවුට් කරන්න බැරි උනා. අද 250 ෂුවර්.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,548
    2,678
    113
    Gamer Hacker GIF
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මදි බන් උන් . . SA , IND , Eng චාන්ස් වැඩි .. WI ආවොත් මරු
    un form unama no one can stop them ban, remember 2009? and 2017?

    ලංකාවේ උන් මේ විදිහට ඉතිහාසේ ඉදන්ම තරග පාවා දීලා තියනවා. :lol: :lol: ඉතින් මුංට ඔවා පටිසං දෙන එක අහන්නත් දෙයක් ද
    twitter pette yanna be indian ewun palu arinawa match fixing by lanka kiyala :lol:
    ------ Post added on Feb 28, 2026 at 8:04 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    if pak somehow qualify, they will win the world cup 100%
    පක්කොන්ගේ pattern prediction එකක් තිබුනා Aussi group stage වලින් අයින් උණු හැම වෙලේම එයාලා world cup එක දින්නා කියලා. :baffled:

    • 1992 ODI World Cup: Australia, the co-host and defending champion, was eliminated in the group stage after finishing 5th. Pakistan won the tournament, defeating England in the final.
    • 2009 T20 World Cup: Australia was knocked out in the first round after losing back-to-back matches to the West Indies and Sri Lanka. Pakistan won their first T20 World Cup title that year, beating Sri Lanka in the final.
    • 2017 Champions Trophy: Australia failed to win a single game (due to two washouts and a loss to England) and exited in the group stage. Pakistan won the trophy by defeating India in the final.
     
    • Wow
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    un form unama no one can stop them ban, remember 2009? and 2017?
    මුන් මේ අපේ ලෝන්තයන්ට තැලුවට අර වගේ bowlers ලට මුන්ට ගහන්න පාරවල් නෑ බන් . පොඩ්ඩක් අවුල් ගිය ගමන් පිස්සු කෙලිනව

    පක්කොන්ගේ pattern prediction එකක් තිබුනා Aussi group stage වලින් අයින් උණු හැම වෙලේම එයාලා world cup එක දින්නා කියලා. :baffled:

    • 1992 ODI World Cup: Australia, the co-host and defending champion, was eliminated in the group stage after finishing 5th. Pakistan won the tournament, defeating England in the final.
    • 2009 T20 World Cup: Australia was knocked out in the first round after losing back-to-back matches to the West Indies and Sri Lanka. Pakistan won their first T20 World Cup title that year, beating Sri Lanka in the final.
    • 2017 Champions Trophy: Australia failed to win a single game (due to two washouts and a loss to England) and exited in the group stage. Pakistan won the trophy by defeating India in the final.
    ඕක හැමතිස්සෙම හරි නෑ .. උන් උන්ට වාසි ටික විතරයි ඔය අරන් තියෙන්නේ
    ------ Post added on Feb 28, 2026 at 8:06 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මුන් මේ අපේ ලෝන්තයන්ට තැලුවට අර වගේ bowlers ලට මුන්ට ගහන්න පාරවල් නෑ බන් . පොඩ්ඩක් අවුල් ගිය ගමන් පිස්සු කෙලිනව

    ඕක හැමතිස්සෙම හරි නෑ .. උන් උන්ට වාසි ටික විතරයි ඔය අරන් තියෙන්නේ
    ------ Post added on Feb 28, 2026 at 8:06 PM
    yes but mehema form wela awama un unstoppable ,2009 un first round eken awet hena amaruwen ireland walata hari gahala loku margins tiyala. i just learned today afridi fastest 100 gahala tiyennet me wage net run rate ona wechcha match ekakalu