ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    හරිම සාධාරණ විදිහට bat කරනවා. 225-230 වගේ බලාණ. වෙන එවුන් වගේ වන්නේ නෑ, දෙගොල්ලෝ කතා වෙලා බෝල දානවා වගේ.. :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    yes but mehema form wela awama un unstoppable ,2009 un first round eken awet hena amaruwen ireland walata hari gahala loku margins tiyala. i just learned today afridi fastest 100 gahala tiyennet me wage net run rate ona wechcha match ekakalu
    2009 team එක වෙනස් බන් සෑහෙන .

    ඔව් . උන්ට final යන්න ගහන් ඕන උනා . උන් 364ක් විතර ගැහුවා .
    ලංකාවට 300ක් ද කොහෙද ගහන්න තිබ්බ . අන්තිමටම 4ක් ගහන්න තිබ්බ . විකට් 9යි ලංකාව . vaas bowled උනා waqar ට . .
    මම ඕක පට්ටම පට්ට පොඩි කාලේ radio එකෙන් ඇහුව
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    2009 team එක වෙනස් බන් සෑහෙන .

    ඔව් . උන්ට final යන්න ගහන් ඕන උනා . උන් 364ක් විතර ගැහුවා .
    ලංකාවට 300ක් ද කොහෙද ගහන්න තිබ්බ . අන්තිමටම 4ක් ගහන්න තිබ්බ . විකට් 9යි ලංකාව . vaas bowled උනා waqar ට . .
    මම ඕක පට්ටම පට්ට පොඩි කාලේ radio එකෙන් ඇහුව
    i watched it, oa seen eka denan hitiye ne, jayasuriyata ball danna dunna, ube record eka uba beraganin wage kiyala, afridiya arala demma :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    ඊගාවට new Zealand එකක් match එකක් set උන දවසට උන් මේවා නිකම්ම අත අරිද? :lol: :lol: ඔය india උනත් අපිට හොදම එකෙන් කෙලවල ගත්තේ වැඩි හරියක් අපි india වලට කරපුවාට තමා.
     
    • Haha
    Reactions: handley