ගේමක් ගහගන්න පුලුවන් රටක්..

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක් ගිහින් ගේමක් ගහගන්න පුලුවන් හොදම රට මොකක්ද? මට කට්ටක් කන්න පුලුවන් සහ මට වයස තියනව. අනිත් එක මට කාලයක් ඉදල එන්න නෙමේ ඒ යන රටේ settle වෙන්න ඕනෙ. ඒකත් එක්ක ප්‍රශ්නෙට අදාල උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.
    පිස්සුද බන් එහෙම ගේමක් ගහන්න බැහැ, උබට resident status එකක් හම්බෙනවා. visit විස වලට කවුරුත් ජොබ් දෙන්නේ නැහැ. ලංකාවේ උන් අපේ උන්ටම බොරු කෙලින්නේ ගේමක් ගහන්න පුළුවන් කියල. හේතුව ඔය රටවල් වල ඉන්න ලංකාවේ උන් බොරු කියල කාව හරි ගෙන්නලා උන් උබලගෙන් ලක්ෂ ගණන් හම්බ කරගන්න එක කරන්නේ. උබට ඉන්න කාලෙම ලංකාවේ එකෙක්ගේම කඩේක හරි කොහේ හරි වැඩ කර කර ඉන්න වෙන්නේ. උබල වගේ උන්ව ගෙන්නපු උන් ගේම ගහනවා. උබට වෙන්නේ නය තිබ්බොත් එක ගෙවා ගෙවා ඉන්න, අනුන්ගේ උදව් ඉල්ලා ඉල්ලා චාටෙර් වෙන්න. මොකද උබට තනියම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. මොකද උබට හරි visa එකක් නැති නිසා.
    visa renew කරන්න බැහැ මොකද උබ visit ඉන්නේ, visit visa expired උනාම උබ illegal immigrant, ඊට පස්සේ උබ හැංගිලා බයේ ජීවත් වෙන්නේ. උබව check කරලා හරි, ට්‍රැක පැනල මොනවහරි ජල්තර් වැඩක් කරලා police යට අහු උනොත්. හම්බ කරපු සල්ලිත් නැහැ, ආයේ එන්නත් බැහැ.

    ඕක තමයි ඇත්ත කතාව.

    මෙහෙම ගිහින් ගූ වෙලා තියෙන්නේ ලංකාව. හදිසියකට ලංකාවේ එකෙක්ට වෙන රටකට යන්න බැහැ. ඉස්සර ඉඳන් ලංකාවේම කැරියෝ අපේ රටේ ඉන්න මෝඩ හුත්තිගේ පුතාලව ගෙනල්ල සල්ලි කඩාගෙන යන එනමක් නැතුව ඇතඇරලා. උන් භාශාවවත් සිංහලවත් හරියට දන්නේ nathi un, රීල ලංකාවේ නම චොකා කරලා ඉවරයි.

    අපේ එවුන් රීල එකෙක්ටවත් යන්න බැරි වෙන තත්වෙකට ඇවිල්ල ඉවරයි. :P:no:
    ------ Post added on Mar 3, 2026 at 5:23 PM
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    මම UK ඉන්නේ. මෙහේ පැනල ඉන්න බෑ අනිවාර්යෙන් අහු වෙනවා.

    හරි කොහොමහරි පැනල හිටියා කියමුකෝ, ඒත් රස්සාවක් කරන්න බෑ, මිනිස්සු උඹට රස්සාවක් දෙන්නේ නෑ හොරෙන් ඉන්න නිසා. කොහොමහරි cash in hand රස්සාවක් හොයාගත්තත් උබට අඩුම පඩියක් ගෙවන්නේ, උඹව මරවල වැඩ ගන්නවා මොකද උන් දන්නවා උඹට උන්ට විරුද්දව කතා කරන්න ගියොත් කෙල වෙනවා කියල. උන් උඹව තුට්ටු දෙකට දාල වැඩ ගන්නේ. Home office එකට, පොලිසියට කට්ටි පැන පැන ඉන්න වෙන්නේ. Home office එකේ raid එකකට අහු උනාම කෙලින්ම deport.

    ගෙයක්, කාමරයක් කුලියට ගන්න බෑ, බැංකු එකවුන්ට් එකක් අරින්න බෑ, ඔය හැම එකකටම immigration status එක පෙන්නන්න ඕන. අඩු තරමේ phone එකක් වත් ගන්න බෑ contract එකකට. වැඩිය ඕන නෑ ලෙඩක් හැදුනම බෙහෙතක් ගන්න වෙන්නේ නෑ.

    UK අළුත්ම immigration නීති අනුව asylum දැම්මට වැඩක් නෑ settle වෙන්න බෑ. හොයල බලපන් Home Secretary ශබානා ගේ අළුත් නීති ටික. ගේම් ගහන ලෝයර් ලා ඉන්නවා, හැබැයි කෝටි ගණන් සල්ලි ගන්නවා ඒත් sure නෑ අන්තිමට උඹට සල්ලිත් නෑ visa ත් නෑ. උන් කියයි උඹට ගේමක් ගහල දෙන්නම් කියල, හැබැයි 99.999% වැඩේ වෙන්නේ නෑ

    වයස තියනවා කිව්ව නේද? ඉතින් හරිහමන් විදියට skills හදාගෙන නීත්‍යානුකුලව රටකට පලයන්.

    නැත්නම් ලංකාවට වෙලා හේනක් කොටන් ඉඳපන් ඒක සැපයි වෙන රටවල එක එකාට පීචන් වෙවී ඉන්නවට වඩා.

    තොපි වගේ ආත්මාර්ථකාමී මෝඩ පකයි හින්ද තමයි නීත්‍යානුකුලව migrate කරන උන්ටත් කෙල වෙලා තියෙන්නේ.

    තොට යන්න බැරිනම් අනිත් උන්ට කෙළවන්නේ නැතුව හිටපන්.

    ආත්ම ගරුත්වයක් ඇතුව, කොන්ද කෙලින් තියන්, නම්බුකාර විදියට ජිවත් වෙයන් නිකන් එක එකාට පීචන් වෙන්නැතුව.

    පෙර පිනකට ලැබුණ මනුස්ස ජිවිතේ නිකන් කාලකන්ණි කරගන්න එපා!!!

    පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු

    ඔක්කොටම කලින් immigration, living කියල හරියට ඉංග්‍රීසියෙන් ලියන්න ඉගෙන ගෙන හිටපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 3, 2026 at 6:41 PM

    UK තමයි ඉතින්🥰😍😍
    UK පැනල ගේමක් ගහන හැටි මට කියල දෙන්න පුළුවන්ද චූටි මහත්තයා?
    ------ Post added on Mar 3, 2026 at 6:46 PM
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පැහැදිලි ඉරිශියාව. මිනිහෙක්ට අකුල් හෙලන්නේ උන්ගෙම වර්ගේ මිට්ටෙක් තමයි.
     
    • Haha
    Reactions: Jameson.k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Issara podi chance ekak hari thibbe France italy thama. Habai ewath dan amarui.

    But wayasa thiyanawa nam ban nursing, Welding, ac, motor mechanic wage nvq course ekak karala 2 years wage lankawe experience hada ganin..
    Nikamma yanna puluwan..
    Mona pakatada paninne?
     
    • Like
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    පැහැදිලි ඉරිශියාව. මිනිහෙක්ට අකුල් හෙලන්නේ උන්ගෙම වර්ගේ මිට්ටෙක් තමයි.
    Paca thamai

    උඹගේ UK ඉන්න බාප්පගෙන් අහල බලපන් UK පැනල ඉන්න පුළුවන්ද කියල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Paca thamai

    උඹගේ UK ඉන්න බාප්පගෙන් අහල බලපන් UK පැනල ඉන්න පුළුවන්ද කියල
    ඉන්න පුලුවන්. පැනපු උන් උඹළගෙන් හූරං කාලා හොටෙල් වල ශැපේ ඉන්නේ ශැපේ🤣 පුලුවන්නං නෑ කියපං. නීතිගරුකව එන උන්ට තමයි හැම නීතියම.
     
    • Haha
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ඉන්න පුලුවන්. පැනපු උන් උඹළගෙන් හූරං කාලා හොටෙල් වල ශැපේ ඉන්නේ ශැපේ🤣 පුලුවන්නං නෑ කියපං. නීතිගරුකව එන උන්ට තමයි හැම නීතියම.
    ඉස්සර එහෙම පුළුවන් දැන් බෑ. බාප්පගෙන් අහල බලපන් Home Secretary ශබානා අක්කා ඊයේ පාර්ලිමේන්තුවේ මොනාද කිව්වේ කියල. බාප්පත් උඹට කොලේ වහනවද කොහෙද.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර එහෙම පුළුවන් දැන් බෑ. බාප්පගෙන් අහල බලපන් Home Secretary ශබානා අක්කා ඊයේ පාර්ලිමේන්තුවේ මොනාද කිව්වේ කියල. බාප්පත් උඹට කොලේ වහනවද කොහෙද.
    කීව්වට වැඩක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක් ගිහින් ගේමක් ගහගන්න පුලුවන් හොදම රට මොකක්ද? මට කට්ටක් කන්න පුලුවන් සහ මට වයස තියනව. අනිත් එක මට කාලයක් ඉදල එන්න නෙමේ ඒ යන රටේ settle වෙන්න ඕනෙ. ඒකත් එක්ක ප්‍රශ්නෙට අදාල උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.
    ඉතාලි ගිහින් කොලයක් ගනින්
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    පැහැදිලි ඉරිශියාව. මිනිහෙක්ට අකුල් හෙලන්නේ උන්ගෙම වර්ගේ මිට්ටෙක් තමයි.
    මේවා නම් ඊරිසියාව නෙමෙයි සිරා කියන්නේ.
    ඊරිසියාවට කියනවද හුත්තෝ හරි විදිහට එන්න කියල? 🤣 කෙල වෙන්න එන්න කියලනේ කියන්නේ. රට ඉන්න උන් දන්නවා ලංකාවේ අඩු කුලියන්ස්ලා බැහැල රෙන හැටි ඔහොම ඇවිල්ල. 🤣 අවේ කොහොමද කියල දන්නෙත් නැති අඩු කුලියන්ස්ලා ඉන්නවා kari seen eka eka nam haha
     
    • Like
    Reactions: Jameson.k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉතාලි ගිහින් කොලයක් ගනින්
    දැන් කොල ගන්න ලේසි නෑ
    මේ අවුරුද්දේ මැද ඉදන් සරණාගත කේස් වලට දරුණු නීති ටිකක් එනවා
    අනික මොන රෙද්දේ පොඩිම ජොබ් එකට ගියත් දැන් 95% ම වගේ රෙසිඩන්ට් කාඩ් එක ඉල්ලනවා
    අතට සල්ලි දෙන තැන්වල පැයේ පඩිය බැංකුවට දාන ගාණ වගේ 1/3 වත් නෑ. පණ බයේ ඉන්න වෙන්නෙත්. අයිතිකාරයා දැන ගත්තම බඩු නැතිව ඉන්නේ කියලා වහල්ලු වගේ මරවන්නේ
    වැඩ වැඩි වෙලා මලත් ඌට ගාණක් නෑ ඇයි හොරෙන් නේ හිටියේ. පාරට ඇදලා දාන එක විතරයි.

    කාලයක් තිබ්බා හොරනේ පැනලා ටික කාලයක් ඉඳලා ගේමක් ගහලා ලීගලයිස් වෙන
    දැන් ඒ සෙල්ලම් 95% ඉවරයි
    ලීගල් පාත් එකට එන්ටර් වෙද්දිම හිස්ට්‍රිය චෙක් කරන නිසා. හොරෙන් කොච්චර කල් අල්ලන් හිටියත් මැරෙන්න වෙන්නෙත් හොරෙන්ම තමයි.
    ලංකාවට එන්න හිතුනත් ෆ්ලයිට් එකකට ගොඩ වෙන්නත් විදියක් නෑ නිත්‍යානූකුලව. ඩිපෝට් කරගෙන තමා එන්න වෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මම UK ඉන්නේ. මෙහේ පැනල ඉන්න බෑ අනිවාර්යෙන් අහු වෙනවා.

    හරි කොහොමහරි පැනල හිටියා කියමුකෝ, ඒත් රස්සාවක් කරන්න බෑ, මිනිස්සු උඹට රස්සාවක් දෙන්නේ නෑ හොරෙන් ඉන්න නිසා. කොහොමහරි cash in hand රස්සාවක් හොයාගත්තත් උබට අඩුම පඩියක් ගෙවන්නේ, උඹව මරවල වැඩ ගන්නවා මොකද උන් දන්නවා උඹට උන්ට විරුද්දව කතා කරන්න ගියොත් කෙල වෙනවා කියල. උන් උඹව තුට්ටු දෙකට දාල වැඩ ගන්නේ. Home office එකට, පොලිසියට කට්ටි පැන පැන ඉන්න වෙන්නේ. Home office එකේ raid එකකට අහු උනාම කෙලින්ම deport.

    ගෙයක්, කාමරයක් කුලියට ගන්න බෑ, බැංකු එකවුන්ට් එකක් අරින්න බෑ, ඔය හැම එකකටම immigration status එක පෙන්නන්න ඕන. අඩු තරමේ phone එකක් වත් ගන්න බෑ contract එකකට. වැඩිය ඕන නෑ ලෙඩක් හැදුනම බෙහෙතක් ගන්න වෙන්නේ නෑ.

    UK අළුත්ම immigration නීති අනුව asylum දැම්මට වැඩක් නෑ settle වෙන්න බෑ. හොයල බලපන් Home Secretary ශබානා ගේ අළුත් නීති ටික. ගේම් ගහන ලෝයර් ලා ඉන්නවා, හැබැයි කෝටි ගණන් සල්ලි ගන්නවා ඒත් sure නෑ අන්තිමට උඹට සල්ලිත් නෑ visa ත් නෑ. උන් කියයි උඹට ගේමක් ගහල දෙන්නම් කියල, හැබැයි 99.999% වැඩේ වෙන්නේ නෑ

    වයස තියනවා කිව්ව නේද? ඉතින් හරිහමන් විදියට skills හදාගෙන නීත්‍යානුකුලව රටකට පලයන්.

    නැත්නම් ලංකාවට වෙලා හේනක් කොටන් ඉඳපන් ඒක සැපයි වෙන රටවල එක එකාට පීචන් වෙවී ඉන්නවට වඩා.

    තොපි වගේ ආත්මාර්ථකාමී මෝඩ පකයි හින්ද තමයි නීත්‍යානුකුලව migrate කරන උන්ටත් කෙල වෙලා තියෙන්නේ.

    තොට යන්න බැරිනම් අනිත් උන්ට කෙළවන්නේ නැතුව හිටපන්.

    ආත්ම ගරුත්වයක් ඇතුව, කොන්ද කෙලින් තියන්, නම්බුකාර විදියට ජිවත් වෙයන් නිකන් එක එකාට පීචන් වෙන්නැතුව.

    පෙර පිනකට ලැබුණ මනුස්ස ජිවිතේ නිකන් කාලකන්ණි කරගන්න එපා!!!

    ඔක්කොටම කලින් immigration, living කියල හරියට ඉංග්‍රීසියෙන් ලියන්න ඉගෙන ගෙන හිටපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 3, 2026 at 6:41 PM

    UK පැනල ගේමක් ගහන හැටි මට කියල දෙන්න පුළුවන්ද චූටි මහත්තයා?
    ------ Post added on Mar 3, 2026 at 6:46 PM

    ඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලාම පවුල් පිටින් UK ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..අායේ ඵන්න වුනොත් ලංකාවේ මුකුත්ම නෑනේ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලා ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..
    ලීගලි ගිය එවුන්ට ලොකු හානියක් නෑ
    ආයේ උන් හැක් වෙන්නේ ඊලග විසා රිනිවුවල් එකේදි
    හරි හමන් ජොබන් නැතිව, කන්ට්‍රැක්ට් එකක් නැතිව ස්ටුඩන්ට් දාලා ගිය එවුන්ගෙන් බාගෙකට වඩා ෂිෆ්ට් වෙන්න වෙයි
    ජොබක් හරි හරිහමන් පාත් එකක් හරි සෙට් උන එවුන්ගේ සසර තව දික් වෙයි.
     
    • Like
    Reactions: Jameson.k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලාම පවුල් පිටින් UK ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..අායේ ඵන්න වුනොත් ලංකාවේ මුකුත්ම නෑනේ..
    වැඩිකුළේ ජොබක් හම්බුනේ නැත්තං ශකබුං. ගඟේ පනින්න තමයි වෙන්නේ.

    දන්න එකෙක් ගියා වැඩකරන තැන ස්පොන්ස කරන්නේ නෑ කියලා මොනව වුනාද දන්නේ නෑ. පේස්බුක් නෑ, පෝං නෑ. මිට්ටා මැරිලද දන්නේ නෑ. දෙමව්පියන්ගේ සේසතම විකුණලා ඒ මිනිස්සුන්ව කුලී ගේක තියල ඇවිත් තිබුනේ. කියපු විදියටනං හිඟමනට වැටිල ඇති. 😑
     
    • Wow
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලාම පවුල් පිටින් UK ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..අායේ ඵන්න වුනොත් ලංකාවේ මුකුත්ම නෑනේ..
    ඒ ගියපු උන් ගියේ මොන visa category ද බලපන් මචන්. රැල්ලට student දාල UK ආපු උන්ට Visa Sponsorship එකක් හොයාගන්න බැරි උනොත් යන එන මං නෑ. Student දාල ආපු උන්ට sponsorship හොයාගන්න අමාරුයි. හොයාගත්ත උන් ඉන්නවා, හැබැයි සාපේක්ෂව අඩුයි.

    Sponsorship හොයාගත්ත උන්ට Annual salary එක පවුම් 50000ට අඩු නම් ඉස්සරහට වෙනස් වෙන්න තියන නීති එක්ක අවුරුදු 10ක් හෝ care sector එකේ නම් අවුරුදු 15ක් ඉන්න වෙනවා. අළුත් නීති බලාත්මක උනොත්. නැත්නම් අවුරුදු 5න් ILR ගන්න පුළුවන්.

    වැඩේ තියෙන්නේ දැන් sponsorship එකක් හොයාගන්න මාරම අමාරුයි. එහෙමත් කෙනෙක්ට තමයි හම්බෙන්නේ. හැබැයි Highly Skilled Professionals ලට තාම opportunities ඕන තරම් තියනවා. මමත් ඉන්නේ එහෙම එකක. මම කරන job එකේ හැටියට මට නම් අවුලක් නැහැ. හැබැයි ගොඩක් අයට ඉස්සරහට ප්‍රශ්ණ වෙන්න ඉඩ තියනවා. දැනටමත් student දාල UK ආපු ගොඩක් අය කීයක් හරි හම්බ කරන් ආපහු යන්න තීරණය කරල ඉන්නේ. ආපහු ගිය අයත් එමටයි.

    කෙටියෙන්ම කියනවනම් රැල්ලට ආවොත් මෙහේ survive වෙන්න අමාරුයි. හොඳට skills හදාගෙන, legal විදියට ආවොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එන්න එපා කියන්නේ නෑ. හැමෝම ගොඩයන්න ඕන, ඒ නිසා එන්න, හැබැයි skills, qualifications, language, attitudes හදාගෙන. හරියට ඔය ටික හදාගෙන අවොත් සුපිරි ගේමක් ගහන්න පුළුවන්.

    අපි ඉතින් දන්න දේ කිව්වම මේකේ ඉන්න සමහර උන් කියනවා ඉරිසියාවට එන්න එපා කියනවා කියල.

    මේ නූල දාපු ගෝතයා වගේ පනින්න බලන් එනවනම් ඉතින් අබ සරණයි.

    දෙමව්පියන්ගේ සේසතම විකුණලා ඒ මිනිස්සුන්ව කුලී ගේක තියල ඇවිත් තිබුනේ. කියපු විදියටනං හිඟමනට වැටිල ඇති. 😑
    පව් අහිංසක දෙමව්පියෝ
    ------ Post added on Mar 4, 2026 at 8:48 PM

    හරි හරි ලොකුමාතියා. උයා එංගලන්තේ ඔක්කුම දන්වා

    🤣

    කැමරූන්, මියන්මාර් සහ සුඩානය රටවල් තුනට UK student වීසා දෙන එක නවත්තලා

    උන් student ඇවිත් මෙහේ පැනලා බුරුතු පිටින් asylum ඉල්ලලා

    ලංකාවේ උනුත් ඔහොම කරාම හදිස්සියකට වෙන එකෙක්ට visit visa එකක් වත් ගන්න බැරි වෙනවා
    ------ Post added on Mar 4, 2026 at 9:00 PM

    දැන් කොල ගන්න ලේසි නෑ
    මේ අවුරුද්දේ මැද ඉදන් සරණාගත කේස් වලට දරුණු නීති ටිකක් එනවා
    අනික මොන රෙද්දේ පොඩිම ජොබ් එකට ගියත් දැන් 95% ම වගේ රෙසිඩන්ට් කාඩ් එක ඉල්ලනවා
    අතට සල්ලි දෙන තැන්වල පැයේ පඩිය බැංකුවට දාන ගාණ වගේ 1/3 වත් නෑ. පණ බයේ ඉන්න වෙන්නෙත්. අයිතිකාරයා දැන ගත්තම බඩු නැතිව ඉන්නේ කියලා වහල්ලු වගේ මරවන්නේ
    වැඩ වැඩි වෙලා මලත් ඌට ගාණක් නෑ ඇයි හොරෙන් නේ හිටියේ. පාරට ඇදලා දාන එක විතරයි.

    කාලයක් තිබ්බා හොරනේ පැනලා ටික කාලයක් ඉඳලා ගේමක් ගහලා ලීගලයිස් වෙන
    දැන් ඒ සෙල්ලම් 95% ඉවරයි
    ලීගල් පාත් එකට එන්ටර් වෙද්දිම හිස්ට්‍රිය චෙක් කරන නිසා. හොරෙන් කොච්චර කල් අල්ලන් හිටියත් මැරෙන්න වෙන්නෙත් හොරෙන්ම තමයි.
    ලංකාවට එන්න හිතුනත් ෆ්ලයිට් එකකට ගොඩ වෙන්නත් විදියක් නෑ නිත්‍යානූකුලව. ඩිපෝට් කරගෙන තමා එන්න වෙන්නේ
    කිව්වට වැඩක් නෑ බන්, මුන් හිතන්නේ අපි ඉරිසියාවට කියනවා කියල.
    ------ Post added on Mar 4, 2026 at 9:03 PM
     
    Last edited: