පිස්සුද බන් එහෙම ගේමක් ගහන්න බැහැ, උබට resident status එකක් හම්බෙනවා. visit විස වලට කවුරුත් ජොබ් දෙන්නේ නැහැ. ලංකාවේ උන් අපේ උන්ටම බොරු කෙලින්නේ ගේමක් ගහන්න පුළුවන් කියල. හේතුව ඔය රටවල් වල ඉන්න ලංකාවේ උන් බොරු කියල කාව හරි ගෙන්නලා උන් උබලගෙන් ලක්ෂ ගණන් හම්බ කරගන්න එක කරන්නේ. උබට ඉන්න කාලෙම ලංකාවේ එකෙක්ගේම කඩේක හරි කොහේ හරි වැඩ කර කර ඉන්න වෙන්නේ. උබල වගේ උන්ව ගෙන්නපු උන් ගේම ගහනවා. උබට වෙන්නේ නය තිබ්බොත් එක ගෙවා ගෙවා ඉන්න, අනුන්ගේ උදව් ඉල්ලා ඉල්ලා චාටෙර් වෙන්න. මොකද උබට තනියම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. මොකද උබට හරි visa එකක් නැති නිසා.මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක් ගිහින් ගේමක් ගහගන්න පුලුවන් හොදම රට මොකක්ද? මට කට්ටක් කන්න පුලුවන් සහ මට වයස තියනව. අනිත් එක මට කාලයක් ඉදල එන්න නෙමේ ඒ යන රටේ settle වෙන්න ඕනෙ. ඒකත් එක්ක ප්‍රශ්නෙට අදාල උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.

පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු
UK පැනල ගේමක් ගහන හැටි මට කියල දෙන්න පුළුවන්ද චූටි මහත්තයා?UK තමයි ඉතින්![]()
මම UK ඉන්නේ. මෙහේ පැනල ඉන්න බෑ අනිවාර්යෙන් අහු වෙනවා.
හරි කොහොමහරි පැනල හිටියා කියමුකෝ, ඒත් රස්සාවක් කරන්න බෑ, මිනිස්සු උඹට රස්සාවක් දෙන්නේ නෑ හොරෙන් ඉන්න නිසා. කොහොමහරි cash in hand රස්සාවක් හොයාගත්තත් උබට අඩුම පඩියක් ගෙවන්නේ, උඹව මරවල වැඩ ගන්නවා මොකද උන් දන්නවා උඹට උන්ට විරුද්දව කතා කරන්න ගියොත් කෙල වෙනවා කියල. උන් උඹව තුට්ටු දෙකට දාල වැඩ ගන්නේ. Home office එකට, පොලිසියට කට්ටි පැන පැන ඉන්න වෙන්නේ. Home office එකේ raid එකකට අහු උනාම කෙලින්ම deport.
ගෙයක්, කාමරයක් කුලියට ගන්න බෑ, බැංකු එකවුන්ට් එකක් අරින්න බෑ, ඔය හැම එකකටම immigration status එක පෙන්නන්න ඕන. අඩු තරමේ phone එකක් වත් ගන්න බෑ contract එකකට. වැඩිය ඕන නෑ ලෙඩක් හැදුනම බෙහෙතක් ගන්න වෙන්නේ නෑ.
UK අළුත්ම immigration නීති අනුව asylum දැම්මට වැඩක් නෑ settle වෙන්න බෑ. හොයල බලපන් Home Secretary ශබානා ගේ අළුත් නීති ටික. ගේම් ගහන ලෝයර් ලා ඉන්නවා, හැබැයි කෝටි ගණන් සල්ලි ගන්නවා ඒත් sure නෑ අන්තිමට උඹට සල්ලිත් නෑ visa ත් නෑ. උන් කියයි උඹට ගේමක් ගහල දෙන්නම් කියල, හැබැයි 99.999% වැඩේ වෙන්නේ නෑ
වයස තියනවා කිව්ව නේද? ඉතින් හරිහමන් විදියට skills හදාගෙන නීත්‍යානුකුලව රටකට පලයන්.
නැත්නම් ලංකාවට වෙලා හේනක් කොටන් ඉඳපන් ඒක සැපයි වෙන රටවල එක එකාට පීචන් වෙවී ඉන්නවට වඩා.
තොපි වගේ ආත්මාර්ථකාමී මෝඩ පකයි හින්ද තමයි නීත්‍යානුකුලව migrate කරන උන්ටත් කෙල වෙලා තියෙන්නේ.
තොට යන්න බැරිනම් අනිත් උන්ට කෙළවන්නේ නැතුව හිටපන්.
ආත්ම ගරුත්වයක් ඇතුව, කොන්ද කෙලින් තියන්, නම්බුකාර විදියට ජිවත් වෙයන් නිකන් එක එකාට පීචන් වෙන්නැතුව.
පෙර පිනකට ලැබුණ මනුස්ස ජිවිතේ නිකන් කාලකන්ණි කරගන්න එපා!!!
ඔක්කොටම කලින් immigration, living කියල හරියට ඉංග්‍රීසියෙන් ලියන්න ඉගෙන ගෙන හිටපන්
------ Post added on Mar 3, 2026 at 6:41 PM
UK පැනල ගේමක් ගහන හැටි මට කියල දෙන්න පුළුවන්ද චූටි මහත්තයා?
------ Post added on Mar 3, 2026 at 6:46 PM
Paca thamaiපැහැදිලි ඉරිශියාව. මිනිහෙක්ට අකුල් හෙලන්නේ උන්ගෙම වර්ගේ මිට්ටෙක් තමයි.
ඉන්න පුලුවන්. පැනපු උන් උඹළගෙන් හූරං කාලා හොටෙල් වල ශැපේ ඉන්නේ ශැපේPaca thamai
උඹගේ UK ඉන්න බාප්පගෙන් අහල බලපන් UK පැනල ඉන්න පුළුවන්ද කියල
ඉස්සර එහෙම පුළුවන් දැන් බෑ. බාප්පගෙන් අහල බලපන් Home Secretary ශබානා අක්කා ඊයේ පාර්ලිමේන්තුවේ මොනාද කිව්වේ කියල. බාප්පත් උඹට කොලේ වහනවද කොහෙද.ඉන්න පුලුවන්. පැනපු උන් උඹළගෙන් හූරං කාලා හොටෙල් වල ශැපේ ඉන්නේ ශැපේපුලුවන්නං නෑ කියපං. නීතිගරුකව එන උන්ට තමයි හැම නීතියම.
කීව්වට වැඩක් නෑ.ඉස්සර එහෙම පුළුවන් දැන් බෑ. බාප්පගෙන් අහල බලපන් Home Secretary ශබානා අක්කා ඊයේ පාර්ලිමේන්තුවේ මොනාද කිව්වේ කියල. බාප්පත් උඹට කොලේ වහනවද කොහෙද.
ඔයාගේ චුටි මොළේට මේවා තේරෙන්නේ නෑ චූටි මහත්තයා...කීව්වට වැඩක් නෑ.
හරි හරි ලොකුමාතියා. උයා එංගලන්තේ ඔක්කුම දන්වාඔයාගේ චුටි මොළේට මේවා තේරෙන්නේ නෑ චූටි මහත්තයා...![]()
ඉතාලි ගිහින් කොලයක් ගනින්මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක් ගිහින් ගේමක් ගහගන්න පුලුවන් හොදම රට මොකක්ද? මට කට්ටක් කන්න පුලුවන් සහ මට වයස තියනව. අනිත් එක මට කාලයක් ඉදල එන්න නෙමේ ඒ යන රටේ settle වෙන්න ඕනෙ. ඒකත් එක්ක ප්‍රශ්නෙට අදාල උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.
මේවා නම් ඊරිසියාව නෙමෙයි සිරා කියන්නේ.පැහැදිලි ඉරිශියාව. මිනිහෙක්ට අකුල් හෙලන්නේ උන්ගෙම වර්ගේ මිට්ටෙක් තමයි.
දැන් කොල ගන්න ලේසි නෑඉතාලි ගිහින් කොලයක් ගනින්
මම UK ඉන්නේ. මෙහේ පැනල ඉන්න බෑ අනිවාර්යෙන් අහු වෙනවා.
හරි කොහොමහරි පැනල හිටියා කියමුකෝ, ඒත් රස්සාවක් කරන්න බෑ, මිනිස්සු උඹට රස්සාවක් දෙන්නේ නෑ හොරෙන් ඉන්න නිසා. කොහොමහරි cash in hand රස්සාවක් හොයාගත්තත් උබට අඩුම පඩියක් ගෙවන්නේ, උඹව මරවල වැඩ ගන්නවා මොකද උන් දන්නවා උඹට උන්ට විරුද්දව කතා කරන්න ගියොත් කෙල වෙනවා කියල. උන් උඹව තුට්ටු දෙකට දාල වැඩ ගන්නේ. Home office එකට, පොලිසියට කට්ටි පැන පැන ඉන්න වෙන්නේ. Home office එකේ raid එකකට අහු උනාම කෙලින්ම deport.
ගෙයක්, කාමරයක් කුලියට ගන්න බෑ, බැංකු එකවුන්ට් එකක් අරින්න බෑ, ඔය හැම එකකටම immigration status එක පෙන්නන්න ඕන. අඩු තරමේ phone එකක් වත් ගන්න බෑ contract එකකට. වැඩිය ඕන නෑ ලෙඩක් හැදුනම බෙහෙතක් ගන්න වෙන්නේ නෑ.
UK අළුත්ම immigration නීති අනුව asylum දැම්මට වැඩක් නෑ settle වෙන්න බෑ. හොයල බලපන් Home Secretary ශබානා ගේ අළුත් නීති ටික. ගේම් ගහන ලෝයර් ලා ඉන්නවා, හැබැයි කෝටි ගණන් සල්ලි ගන්නවා ඒත් sure නෑ අන්තිමට උඹට සල්ලිත් නෑ visa ත් නෑ. උන් කියයි උඹට ගේමක් ගහල දෙන්නම් කියල, හැබැයි 99.999% වැඩේ වෙන්නේ නෑ
වයස තියනවා කිව්ව නේද? ඉතින් හරිහමන් විදියට skills හදාගෙන නීත්‍යානුකුලව රටකට පලයන්.
නැත්නම් ලංකාවට වෙලා හේනක් කොටන් ඉඳපන් ඒක සැපයි වෙන රටවල එක එකාට පීචන් වෙවී ඉන්නවට වඩා.
තොපි වගේ ආත්මාර්ථකාමී මෝඩ පකයි හින්ද තමයි නීත්‍යානුකුලව migrate කරන උන්ටත් කෙල වෙලා තියෙන්නේ.
තොට යන්න බැරිනම් අනිත් උන්ට කෙළවන්නේ නැතුව හිටපන්.
ආත්ම ගරුත්වයක් ඇතුව, කොන්ද කෙලින් තියන්, නම්බුකාර විදියට ජිවත් වෙයන් නිකන් එක එකාට පීචන් වෙන්නැතුව.
පෙර පිනකට ලැබුණ මනුස්ස ජිවිතේ නිකන් කාලකන්ණි කරගන්න එපා!!!
ඔක්කොටම කලින් immigration, living කියල හරියට ඉංග්‍රීසියෙන් ලියන්න ඉගෙන ගෙන හිටපන්
------ Post added on Mar 3, 2026 at 6:41 PM
UK පැනල ගේමක් ගහන හැටි මට කියල දෙන්න පුළුවන්ද චූටි මහත්තයා?
------ Post added on Mar 3, 2026 at 6:46 PM
ලීගලි ගිය එවුන්ට ලොකු හානියක් නෑඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලා ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..
වැඩිකුළේ ජොබක් හම්බුනේ නැත්තං ශකබුං. ගඟේ පනින්න තමයි වෙන්නේ.ඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලාම පවුල් පිටින් UK ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..අායේ ඵන්න වුනොත් ලංකාවේ මුකුත්ම නෑනේ..
ඒ ගියපු උන් ගියේ මොන visa category ද බලපන් මචන්. රැල්ලට student දාල UK ආපු උන්ට Visa Sponsorship එකක් හොයාගන්න බැරි උනොත් යන එන මං නෑ. Student දාල ආපු උන්ට sponsorship හොයාගන්න අමාරුයි. හොයාගත්ත උන් ඉන්නවා, හැබැයි සාපේක්ෂව අඩුයි.ඵතකොට ගිය ටිකේ ලංකාවේ උන් ඉඩම්, ගෙවල් විකුණලාම පවුල් පිටින් UK ගියානේ..උන්ට මොකෝ වෙන්නේ..අායේ ඵන්න වුනොත් ලංකාවේ මුකුත්ම නෑනේ..
පව් අහිංසක දෙමව්පියෝදෙමව්පියන්ගේ සේසතම විකුණලා ඒ මිනිස්සුන්ව කුලී ගේක තියල ඇවිත් තිබුනේ. කියපු විදියටනං හිඟමනට වැටිල ඇති.![]()
හරි හරි ලොකුමාතියා. උයා එංගලන්තේ ඔක්කුම දන්වා
![]()
කිව්වට වැඩක් නෑ බන්, මුන් හිතන්නේ අපි ඉරිසියාවට කියනවා කියල.දැන් කොල ගන්න ලේසි නෑ
මේ අවුරුද්දේ මැද ඉදන් සරණාගත කේස් වලට දරුණු නීති ටිකක් එනවා
අනික මොන රෙද්දේ පොඩිම ජොබ් එකට ගියත් දැන් 95% ම වගේ රෙසිඩන්ට් කාඩ් එක ඉල්ලනවා
අතට සල්ලි දෙන තැන්වල පැයේ පඩිය බැංකුවට දාන ගාණ වගේ 1/3 වත් නෑ. පණ බයේ ඉන්න වෙන්නෙත්. අයිතිකාරයා දැන ගත්තම බඩු නැතිව ඉන්නේ කියලා වහල්ලු වගේ මරවන්නේ
වැඩ වැඩි වෙලා මලත් ඌට ගාණක් නෑ ඇයි හොරෙන් නේ හිටියේ. පාරට ඇදලා දාන එක විතරයි.
කාලයක් තිබ්බා හොරනේ පැනලා ටික කාලයක් ඉඳලා ගේමක් ගහලා ලීගලයිස් වෙන
දැන් ඒ සෙල්ලම් 95% ඉවරයි
ලීගල් පාත් එකට එන්ටර් වෙද්දිම හිස්ට්‍රිය චෙක් කරන නිසා. හොරෙන් කොච්චර කල් අල්ලන් හිටියත් මැරෙන්න වෙන්නෙත් හොරෙන්ම තමයි.
ලංකාවට එන්න හිතුනත් ෆ්ලයිට් එකකට ගොඩ වෙන්නත් විදියක් නෑ නිත්‍යානූකුලව. ඩිපෝට් කරගෙන තමා එන්න වෙන්නේ