ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    පින්න වැටුනොත් නම් සුදු මහත්තුරු ගහයි මේක
    world cup එකට කලින් ENG එක්ක තිබ්බ T20 series එකේ ගහපු ගැහිල්ලට starsport එකෙන් Ad එකකුත් දැම්මා මේ පාර WC එකේදී 300 pass කරයි කියල. මේ පාරත් final එකට කලින් ඩස්පයෝ ටික ෆෝම් කරා වගේ :baffled:
     
    • Like
    Reactions: Batfleck

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    Mhema giyoth puluwan.
    slipper-chappal.gif
     
    • Haha
    Reactions: Anonymous_

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    දැන් බෑ ඉතින් .අනිත් උන්ට ගහන්න බෑ එච්චර
    මහලොකු ක්‍රිකට් ඔස්තාර් :P යකෝ විකට්ස් 5ක් අතේ