world cup එකට කලින් ENG එක්ක තිබ්බ T20 series එකේ ගහපු ගැහිල්ලට starsport එකෙන් Ad එකකුත් දැම්මා මේ පාර WC එකේදී 300 pass කරයි කියල. මේ පාරත් final එකට කලින් ඩස්පයෝ ටික ෆෝම් කරා වගේපින්න වැටුනොත් නම් සුදු මහත්තුරු ගහයි මේක

මහලොකු ක්රිකට් ඔස්තාර්දැන් බෑ ඉතින් .අනිත් උන්ට ගහන්න බෑ එච්චර
යකෝ විකට්ස් 5ක් අතේIndia same stage 190/4දැන් බෑ ඉතින් .අනිත් උන්ට ගහන්න බෑ එච්චර