ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    එදා england අච්චර ලගට ආවේ කනාවට වගේ...
    210k ඇති..
    දැන් declare කරත් දිනුම්..
    nz mokektahri kanawata wadunoth hondai :rofl: eda ground eke nan nikan thibbath 6i ne
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    එදා england අච්චර ලගට ආවේ කනාවට වගේ...
    210k ඇති..
    දැන් declare කරත් දිනුම්..
    Bethel ට මැච් එකට කලින් ඉන්දියන් එකෙක් Indian GM Bat එකත් දුන්න. ඒකෙන් තමයි Bethel ගැහුවෙ. ඒක දැක්ක Video එකක Bat එක දුන්න එකා දාපු. ඇත්තද දන්නෑ ඉතින්
     
    • Like
    Reactions: A.L.I.E.N

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    අසෝකයා tjre
    ape record eka kaduwoth iwarai. අසොක mewata waga kiyanna ona :eek:
    අසෝකයා කට ගදයා. ඔකාගේ ඇස්වහ යන්න ලුණු කැටයක් හපලා කට සෝදන්න කියන්න ඕනී
     
    • Haha
    Reactions: Lovtus

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    Bethel ට මැච් එකට කලින් ඉන්දියන් එකෙක් Indian GM Bat එකත් දුන්න. ඒකෙන් තමයි Bethel ගැහුවෙ. ඒක දැක්ක Video එකක Bat එක දුන්න එකා දාපු. ඇත්තද දන්නෑ ඉතින්
    ඉන්දියන් magic bat එකක් ඉල්ලගට්ට නම් මට උනත් ලංකාවේ ලෝකල් මැච් වල පලන්න පුළුවන් වෙයි නේද බං..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    කවුද බන් ඔය කෙන්යාවට ගහපු 260 ගණන් ගන්නේ..
    ඉතින් වෙන එවුනුත් ගැහුවානේ. ඔයවගේ පොඩි ටිම් වලට. India මේ පාර උන්ගේ රටේත් හැහුවනේ පොඩි උන්ට. :lol: :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    ඉන්දියන් magic bat එකක් ඉල්ලගට්ට නම් මට උනත් ලංකාවේ ලෝකල් මැච් වල පලන්න පුළුවන් වෙයි නේද බං..
    නෑ ඒ වීඩියෝ එක බොරුවක් ඌ.ගැහුවට පස්සෙ Bat එක දීල Video එක හදල 😂

    අර Willow එකෙන් දිමුත් ත් Stand දෙකක් උඩට ගැහුවලු. උඹටත් පුළුවන් 😂
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    ඉතින් වෙන එවුනුත් ගැහුවානේ. ඔයවගේ පොඩි ටිම් වලට. India මේ පාර උන්ගේ රටේත් හැහුවනේ පොඩි උන්ට. :lol: :lol:
    වෙන උන් පොඩි ටීම් වලට ගහද්දි අපේ උන් තරම් සිරියක් ගන්නේ නෑ
    අනික දැන් ඉන්න පොඩි ටීම් ඉස්සර හිටපු ඒවා වගේ නෙමේ competitive.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අසෝකයා tjre

    අසෝකයා කට ගදයා. ඔකාගේ ඇස්වහ යන්න ලුණු කැටයක් හපලා කට සෝදන්න කියන්න ඕනී
    "අසෝකය" නෙමෙයි ප්‍රෙන්. "අසොකය" :eek:
     
    • Like
    Reactions: Janatha Jhon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    වස්තිය වැදිලා වගේ. මෙහෙම ගියොත් අපේ 260 record එක ඉවරයි :baffled:
    උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන් තමයි වස්තිය කියලා දැන්වත් !!
    අච්චර හොදට ගහගෙන අපු උන්ට කෙලවෙනවා .. 260 ගන්න වෙන්නේ නෑ දැන් .
    WI ට cheer කරා උන් කෑවා , Eng ටත් එහෙමයි .. Eng දිනාගෙන එද්දී වස්තිය වැදුනා . :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන් තමයි වස්තිය කියලා දැන්වත් !!
    අච්චර හොදට ගහගෙන අපු උන්ට කෙලවෙනවා .. 260 ගන්න වෙන්නේ නෑ දැන් .
    WI ට cheer කරා උන් කෑවා , Eng ටත් එහෙමයි .. Eng දිනාගෙන එද්දී වස්තිය වැදුනා . :baffled:
    එක අපි ගණ පිහිටවල ගහල තියෙන්නෙ. ගලේ ගැහුවා වගේ කාටවත් කඩන්න බැරි වෙන්න. :lol: