ape record eka kaduwoth iwarai. අසොක mewata waga kiyanna onawicket 3i![]()
![]()

ape record eka kaduwoth iwarai. අසොක mewata waga kiyanna onawicket 3i![]()
![]()

nz mokektahri kanawata wadunoth hondaiඑදා england අච්චර ලගට ආවේ කනාවට වගේ...
210k ඇති..
දැන් declare කරත් දිනුම්..
eda ground eke nan nikan thibbath 6i neකවුද බන් ඔය කෙන්යාවට ගහපු 260 ගණන් ගන්නේ..ape record eka kaduwoth iwarai. අසොක mewata waga kiyanna ona![]()
Bethel ට මැච් එකට කලින් ඉන්දියන් එකෙක් Indian GM Bat එකත් දුන්න. ඒකෙන් තමයි Bethel ගැහුවෙ. ඒක දැක්ක Video එකක Bat එක දුන්න එකා දාපු. ඇත්තද දන්නෑ ඉතින්එදා england අච්චර ලගට ආවේ කනාවට වගේ...
210k ඇති..
දැන් declare කරත් දිනුම්..
අසෝකයා කට ගදයා. ඔකාගේ ඇස්වහ යන්න ලුණු කැටයක් හපලා කට සෝදන්න කියන්න ඕනීape record eka kaduwoth iwarai. අසොක mewata waga kiyanna ona![]()
ඉන්දියන් magic bat එකක් ඉල්ලගට්ට නම් මට උනත් ලංකාවේ ලෝකල් මැච් වල පලන්න පුළුවන් වෙයි නේද බං..Bethel ට මැච් එකට කලින් ඉන්දියන් එකෙක් Indian GM Bat එකත් දුන්න. ඒකෙන් තමයි Bethel ගැහුවෙ. ඒක දැක්ක Video එකක Bat එක දුන්න එකා දාපු. ඇත්තද දන්නෑ ඉතින්
ලක්ශ 20 දීපන්. ක්රිකට් හදපු ග්රහලොක හොර පොන්නයෝape record eka kaduwoth iwarai. අසොක mewata waga kiyanna ona![]()
ඉතින් වෙන එවුනුත් ගැහුවානේ. ඔයවගේ පොඩි ටිම් වලට. India මේ පාර උන්ගේ රටේත් හැහුවනේ පොඩි උන්ට.කවුද බන් ඔය කෙන්යාවට ගහපු 260 ගණන් ගන්නේ..

අපේ record එක කඩන එකක් නෑ නේද බන්?ලක්ශ 20 දීපන්. ක්රිකට් හදපු ග්රහලොක හොර පොන්නයෝ![]()
නෑ ඒ වීඩියෝ එක බොරුවක් ඌ.ගැහුවට පස්සෙ Bat එක දීල Video එක හදලඉන්දියන් magic bat එකක් ඉල්ලගට්ට නම් මට උනත් ලංකාවේ ලෝකල් මැච් වල පලන්න පුළුවන් වෙයි නේද බං..
වෙන උන් පොඩි ටීම් වලට ගහද්දි අපේ උන් තරම් සිරියක් ගන්නේ නෑඉතින් වෙන එවුනුත් ගැහුවානේ. ඔයවගේ පොඩි ටිම් වලට. India මේ පාර උන්ගේ රටේත් හැහුවනේ පොඩි උන්ට.![]()
![]()
"අසෝකය" නෙමෙයි ප්‍රෙන්. "අසොකය"අසෝකයා tjre
අසෝකයා කට ගදයා. ඔකාගේ ඇස්වහ යන්න ලුණු කැටයක් හපලා කට සෝදන්න කියන්න ඕනී

ඔව්. මම අසොකයට ලුණු කැටයක් දුන්නඅපෙ Record එක Safe වගෙ
උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන් තමයි වස්තිය කියලා දැන්වත් !!වස්තිය වැදිලා වගේ. මෙහෙම ගියොත් අපේ 260 record එක ඉවරයි![]()

එක අපි ගණ පිහිටවල ගහල තියෙන්නෙ. ගලේ ගැහුවා වගේ කාටවත් කඩන්න බැරි වෙන්න.උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන් තමයි වස්තිය කියලා දැන්වත් !!
අච්චර හොදට ගහගෙන අපු උන්ට කෙලවෙනවා .. 260 ගන්න වෙන්නේ නෑ දැන් .
WI ට cheer කරා උන් කෑවා , Eng ටත් එහෙමයි .. Eng දිනාගෙන එද්දී වස්තිය වැදුනා .![]()
