පොඩි එකා කාලේ රැල්ලක් තිබ්බ අර බ්ලින්ක් වෙන සර්කිට් එක, ඒවා හැදුව. නයිට්රයිඩර් එක හදන්න ගිහින් අල වුනා. එයින් එහාට ඉලෙක්ට්‍රොනික් දන්නේ නෑ නෙ.
මම තරුණ කාලේ දාපු එකක්
දැන් හෙන වයසයි බන්
රිච්මන්ඩ් ගියාට මම නම් හාමු කෙනෙක් නෙමේamjad? ado ubada eeye Royal eke mata badu wikunapu pora
රිච්මන්ඩ් හාමු ල උනාම බාල sucker පාවිච්චි කරාට අවුලක් නෑ. තැන තැන කියවන්න එපා, අපීටත් එක්ක ලජ්ජාව
------ Post added on Mar 16, 2026 at 6:35 AM
Eka nam aththa bnNeh ban mama ehema kiwwe issara Api Multimeter aragena Condenser Transistor Dala Circuit Boards aragena Fun ekata Karapu Electronics Weda Den Kawuruwath karanne neha ne. Ekai Mama Ehema Kiwwe

දැන් ගොඩක් බඩු වල එන Electronics Component වල Parts Number ගහලා නැ බන් කැඩුනත් හදාගන්න බැ LG Electronics ගොඩක් බඩු එහෙමයිරිච්මන්ඩ් ගියාට මම නම් හාමු කෙනෙක් නෙමේ
හරියට පාවිච්චි කරනවා නම්
බාල සකර් වලිනුත් වැඩක් ගන්න පුලුවන්
Eka nam aththa bn
Wiyadama ekka bluwama godak aya karnna yanne na
------ Post added on Mar 16, 2026 at 11:00 AM
Congratulations...මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.
මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.
දැනට ගත්තා,
multimeter එකක්
wire cutter එකක්
precision tool set එකක්
View attachment 263688
තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?
හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්
owow eka hari, multi vibrator, knight rider, music ena circuits...Neh ban mama ehema kiwwe issara Api Multimeter aragena Condenser Transistor Dala Circuit Boards aragena Fun ekata Karapu Electronics Weda Den Kawuruwath karanne neha ne. Ekai Mama Ehema Kiwwe
මම තරුණ කාලේ දාපු එකක්
දැන් හෙන වයසයි බන්
ආසාවෙ බෑ හුට්ටියේමට නම් අතේ සතේ තිබ්බේ නෑ
අද හීක්කඩු ආවා නාන්න
ඒ ගමන් ගත්තා ගාල්ලේ රෝයල් එකෙන්
View attachment 263750
------ Post added on Mar 15, 2026 at 10:40 PM
Then what is living?Electronics is Dead
මොකක්? උබ දැන් ජොබ් එකක් කරන්නෙ නැද්දබොහොම ස්තූති
මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
ගෙදර ඉඳන් නේ වැඩආසාවෙ බෑ හුට්ටියේමට නම් පොඩි කාලෙ ඔළුවෙ දුවපු වෙන දේවල් නිසා ඕව කරගන්න නිවනක් තිබුණෙ නෑ. දැන් තමයි ඉතිං ඕව අතපත ගාන්න පුළුවන් උනෙ
Then what is living?
------ Post added on Mar 16, 2026 at 5:36 PM
මොකක්? උබ දැන් ජොබ් එකක් කරන්නෙ නැද්ද
------ Post added on Mar 16, 2026 at 5:38 PM
mama Sunday call kara kara, ara oyala wikunana components kit eka ganna
sunday wahala machan. kawuruth na answer karannamama Sunday call kara kara, ara oyala wikunana components kit eka ganna
passe Royal eken gatta
Aaye eyeth WhatsApp eken msg ekak damme mama
බටන් එක වැහෙන විදියට හීනි කොන්ඩම් එකක් දාපන් මචන් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් අවුලක් නැතුවමං ගාව තියෙන සකර් එකේ බට්න් එක එබුවම ඇතුලේ කෑලි ස්ප්‍රිං සේරම උඩින් යනව. විසි වෙනව
ඒ හින්ද මම සකර් බට්න් එක ඔබන්නෙ උඩින් ඇගිල්ලක් තියාගෙනනැත්තං සේරම වැඩ නවත්තල සකර් එකේ කෑලි හොයන්න වෙනව හැමතැනම