හොර වැඩ රටේ වෙන්නෙ නෑ කියලා මං කොහේද කියල තියෙන්නෙ? ඒව වෙනව තමයි. කුඩු කාරයො කුඩු සල්ලි ආ.බ.දෙ ට වාර්තා කරනවද? කුඩු කාරයො උබ කියන්න වගේ ඩුබායි වල මාසයක් ඇවිදල,පස්සෙ උගේ පාස්පෝට් එක පෙන්නල ලංකාවට ඇවිත් ඉන්නවද? උන් මාසයක් නෙවෙයි දිගටම ඉන්නෙ එහේ. එතකොට උන් කුඩු විකුණන්න ඕන නෑ, කොහොමත් ඒ සල්ලි ටැක්ස් ෆ්‍රී තමයි. අයියෝ මේ වගේ හරක්

පොඩ්ඩක් හොයල බලපන් කුඩු විකුණන්නෙ නැති සාමාන්‍ය ජොබ් කරන උන් ඕන තරං ඔය ඩුබායි වල ඉන්නවා. උන් ටැක්ස් ගෙවන්න ඕනත් නෑ කොහොමත්.
මොනවත් මොයල බලන්න දෙයක් නෑ. බයියො හැරෙනකොට බයියන්ගෙ හොරකං, ගේම ගහන ඒව ඔක්කොම අල්ලන්න මට පුලුවන්. මට ඒකට බලයක් දුන්නනං බලාගන්න පුලුවන් උබල වගේ ගොං බයියන්ට
උබ ත්‍රෙඩ් එකක් දාලා අහල තියෙන්නෙ මොකක්ද එකක් “කරන්න පුලුවන්ද” කියලා. මං කිව්වෙ “ඒක ඒ විදියට කරන්න බෑ” කියලා. ඒක උබ කොච්චර කෙඳිරිගෑවත් වෙනස් වෙන්නෙ නෑනෙ. උබට සරලවම කරන්න තියෙන්නෙ වෙන රටකට ගිහින් මාස 6කට වඩා ඉන්න එක. එහෙම නැත්තං tax structure එක වෙනස් කරගන්න ඕන.
මරු ටැක්ස් කන්සල්ටේෂන් කොම්පැණියක මූ ඉඳල තියෙන්නෙ. ඌ ඌට ටැක්ස් කන්සල්ටේෂන් ගන්නෙ එළකිරියට ඇවිත්.
මේව තමයි කන්සල්ටේෂන් විදියට දෙන්න ඇත්තෙ

