ඩොලර් උපයන අය එන්න ඇතුලට.

shenat

Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    dubai walin genawath wadak naha eka lankawata genakota tax wadinawa, naththan black money..

    බයි හරකුන්ට ඕක කිව්වට තේරෙන්නෙ නෑ. 😹

    පුලුවන් දෙයක් කරපන් කියලත් කියනව තව 🙈😹😹

    "ඩොලර්" කියපු ගමන් ටිපර් වෙන මම පැයට සත ගානට සුද්දට කඹුරපු නූගත් මෝඩ හුත්තිගෙ පුතෙක්. වැලේ වැල් නැතුව කඹුරන කාලෙ ඩොලර් එකක් හොයන්න දවසක් ගියා. :lol: :lol: :lol:

    😹😹😹
    ------ Post added on Apr 9, 2026 at 5:08 PM
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    මම මාස 6ක් නෙවී මාස 12ම ලංකාවෙ ඉඳගෙන සත පහක් ටැක්ස් ගෙවන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන් 🤭 🤭
    wate pite ekak irisiyawata IRD ekata report karanna witharai ona, umbe ata 2 indan hoyanawa.. awrudu ganan lawyers lata gewan usawi adinna wenne..
    dubai aththata 12 years wada karala visa, salary slip, contract pawa thiyana ekekta ohoma investigation ekak giya, mu undial karala bank through genath naha... uta tax naha but ara Rs 3 beraganna undial karala puke ara gaththa..
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ගෝටා යනකන් ඩොලර් එවන්න එපා කියලා ජෙප්පො කිව්වා.
    අනුර යනකන් ඩොලර් එවන්න එපා කියන්න කවුරුත් නැද්ද :rolleyes2:
     
    • Haha
    Reactions: supun_sg and Kolama

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    අමු හරකෙක්නෙ බන් උබ බලන් යද්දි 😹
    උබට කියන්න දෙයක් නැති එකට මට කරන්න දෙයක් නැහැ. මම අදහස් කලේ මේ රටේ ඉදන් හරි ඩුබායි වලම ඉදන් හරි ලංකාවේ ඉදන් හරි නීති විරෝදී දේවල් වලින් කොටි ගණන් සල්ලි හම්බ කරන එවුන් ඒවා තියාගෙන ඉන්නවා කිසි අවුලක් නැතුව. උන් කරන සමහර මෝඩ වැඩ නිසා ඕවා අහු වෙන්නේ. පොඩ්ඩක් ඒවා ගැන හොයල බලන්න. හැබැයි අපි මෙතන කුඩු විකුණලා නැහැනේ. ඉතින් මට පුළුවන් නම් ඩුබායි වල මගේ සල්ලි තියාගෙන ඉන්න එක කොහොමද උබ විනිශ්චය කරන්නේ? උබට වඩා මම ඉන්කම් ටැක්ස් වලට හොර කරන එවුන් ගැන දන්නවා. කොටි ගණන් සල්ලි ඉන්කම් ටැක්ස් එකේ ඔෆිසර්ලට 50,000 ක් දීල බොරු රිපෝට් දීල හංගන ඒවා මන් දැකල තියෙනවා. මම අවුරුදු ගානක් ටැක්ස් කන්සල්ටෙසන් කම්පනියක වැඩ කරේ. උබ නොදන්නා දේවල් ගොඩක් මේ රටේ වෙනවා. අපි හම්බ කරන සොච්චමට ඇටේ ඉදල බදු ගහන ආණ්ඩුව මේ රටේ තෝරු මෝරු අල්ලන්න කිසි උත්සහයක් නැති එක ගැන මාලිමාවට චන්දෙ දුන්න මට තියෙන්නේ කනගාටුවක් විතරයි. ඒ නිසා උබට හිතෙනවා නම් මන් හරකෙක් කියල මට කියන්න තියෙන්නේ අනේ නිකන් පලයන් #### යන්න කියල විතරයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ

    https://elakiri.com/threads/true-shenat-exposed-o.2102067/

    https://elakiri.com/threads/විදේශගත-ශ්‍රි-ලාංකිකයන්ගේ-හඬ-💪.2043819/

    https://elakiri.com/threads/shenat-comrade-ට-ප්‍රශ්නයක්.2217744/

    Don’t waste time for a selfish jerk!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    උබට කියන්න දෙයක් නැති එකට මට කරන්න දෙයක් නැහැ. මම අදහස් කලේ මේ රටේ ඉදන් හරි ඩුබායි වලම ඉදන් හරි ලංකාවේ ඉදන් හරි නීති විරෝදී දේවල් වලින් කොටි ගණන් සල්ලි හම්බ කරන එවුන් ඒවා තියාගෙන ඉන්නවා කිසි අවුලක් නැතුව. උන් කරන සමහර මෝඩ වැඩ නිසා ඕවා අහු වෙන්නේ. පොඩ්ඩක් ඒවා ගැන හොයල බලන්න. හැබැයි අපි මෙතන කුඩු විකුණලා නැහැනේ. ඉතින් මට පුළුවන් නම් ඩුබායි වල මගේ සල්ලි තියාගෙන ඉන්න එක කොහොමද උබ විනිශ්චය කරන්නේ? උබට වඩා මම ඉන්කම් ටැක්ස් වලට හොර කරන එවුන් ගැන දන්නවා. කොටි ගණන් සල්ලි ඉන්කම් ටැක්ස් එකේ ඔෆිසර්ලට 50,000 ක් දීල බොරු රිපෝට් දීල හංගන ඒවා මන් දැකල තියෙනවා. මම අවුරුදු ගානක් ටැක්ස් කන්සල්ටෙසන් කම්පනියක වැඩ කරේ. උබ නොදන්නා දේවල් ගොඩක් මේ රටේ වෙනවා. අපි හම්බ කරන සොච්චමට ඇටේ ඉදල බදු ගහන ආණ්ඩුව මේ රටේ තෝරු මෝරු අල්ලන්න කිසි උත්සහයක් නැති එක ගැන මාලිමාවට චන්දෙ දුන්න මට තියෙන්නේ කනගාටුවක් විතරයි. ඒ නිසා උබට හිතෙනවා නම් මන් හරකෙක් කියල මට කියන්න තියෙන්නේ අනේ නිකන් පලයන් #### යන්න කියල විතරයි.

    හොර වැඩ රටේ වෙන්නෙ නෑ කියලා මං කොහේද කියල තියෙන්නෙ? ඒව වෙනව තමයි. කුඩු කාරයො කුඩු සල්ලි ආ.බ.දෙ ට වාර්තා කරනවද? කුඩු කාරයො උබ කියන්න වගේ ඩුබායි වල මාසයක් ඇවිදල,පස්සෙ උගේ පාස්පෝට් එක පෙන්නල ලංකාවට ඇවිත් ඉන්නවද? උන් මාසයක් නෙවෙයි දිගටම ඉන්නෙ එහේ. එතකොට උන් කුඩු විකුණන්න ඕන නෑ, කොහොමත් ඒ සල්ලි ටැක්ස් ෆ්‍රී තමයි. අයියෝ මේ වගේ හරක්🙈🤣

    පොඩ්ඩක් හොයල බලපන් කුඩු විකුණන්නෙ නැති සාමාන්‍ය ජොබ් කරන උන් ඕන තරං ඔය ඩුබායි වල ඉන්නවා. උන් ටැක්ස් ගෙවන්න ඕනත් නෑ කොහොමත්. 🤣

    මොනවත් මොයල බලන්න දෙයක් නෑ. බයියො හැරෙනකොට බයියන්ගෙ හොරකං, ගේම ගහන ඒව ඔක්කොම අල්ලන්න මට පුලුවන්. මට ඒකට බලයක් දුන්නනං බලාගන්න පුලුවන් උබල වගේ ගොං බයියන්ට 😂

    උබ ත්‍රෙඩ් එකක් දාලා අහල තියෙන්නෙ මොකක්ද එකක් “කරන්න පුලුවන්ද” කියලා. මං කිව්වෙ “ඒක ඒ විදියට කරන්න බෑ” කියලා. ඒක උබ කොච්චර කෙඳිරිගෑවත් වෙනස් වෙන්නෙ නෑනෙ. උබට සරලවම කරන්න තියෙන්නෙ වෙන රටකට ගිහින් මාස 6කට වඩා ඉන්න එක. එහෙම නැත්තං tax structure එක වෙනස් කරගන්න ඕන.

    මම අවුරුදු ගානක් ටැක්ස් කන්සල්ටෙසන් කම්පනියක වැඩ කරේ. උබ නොදන්නා දේවල් ගොඩක් මේ රටේ වෙනවා.

    මරු ටැක්ස් කන්සල්ටේෂන් කොම්පැණියක මූ ඉඳල තියෙන්නෙ. ඌ ඌට ටැක්ස් කන්සල්ටේෂන් ගන්නෙ එළකිරියට ඇවිත්. 😹

    මේව තමයි කන්සල්ටේෂන් විදියට දෙන්න ඇත්තෙ 👇🏻😹😹

    කොටි ගණන් සල්ලි ඉන්කම් ටැක්ස් එකේ ඔෆිසර්ලට 50,000 ක් දීල බොරු රිපෝට් දීල හංගන ඒවා
     
    • Haha
    Reactions: samindi

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,779
    113
    ithin bn mona rate bank ekakk dammath oya salli kawadahari lankawata genakota ahu wenawa neda
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    683
    371
    63
    Colombo
    බදු ටික ගෙවපංකෝ ඇයි පැනලා යන්නේ ?
    Mokatada. gala aguru gennada as wasuma dennada.

    උබ ඩුබායි නෙවෙයි හඳේ ඇවිදලා ආවත්, අඟහරු වල බෑන්ක් එකක අකවුන්ට් හදලා සල්ලි දැම්මත් වැඩක් නෑ අවුරුද්දෙන් මාස 6කට වඩා physically ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන. ඒකයි නීතිය. ඒකට පිටින් කරන දේවල් අහුවෙනකන් විතරක් කරන්න පුලුවන්.

    @tharakaf මෝඩ පොන්න බයි හොරා ටැක්ස් හොරාකන්නෙ එහෙම. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ස්මාට් කියලා. දවස පුරා හිරිකොතේ හෑලි ගහන පොන්නය දන්නෙ නෑ නීතිය. හොරකම කරනව කියලා ලැජ්ජ නැතුව කියනවා. 😹😹
    Ubala wage anun duk mahansiyen hamba karana salli mankolla kara ewain aswasumak ewa mawa reddawal aran jiwath wena unta ewa ganak na. anuk un tika tama kisima wadak karanne nathi hora govenmenet sector eka. Uba oya 2n ekek
    ------ Post added on Apr 10, 2026 at 11:25 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    Mokatada. gala aguru gennada as wasuma dennada.

    Ubala wage anun duk mahansiyen hamba karana salli mankolla kara ewain aswasumak ewa mawa reddawal aran jiwath wena unta ewa ganak na. anuk un tika tama kisima wadak karanne nathi hora govenmenet sector eka. Uba oya 2n ekek
    ------ Post added on Apr 10, 2026 at 11:25 AM

    දුක් මහන්සි හුච, පච හුප්තවල් වැඩක් නෑ මෝඩ බයියෝ. නීතියට අනුව ඌ කියන එක “ඒ විදියට” කරන්න බෑ.

    මූ අහලා තියෙන්නෙ නීත්‍යානුකූලව පුලුවන්ද කියලා නෙවෙයිද එහෙනං? 🙈
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මම ඉන්නේ පිටරටක, ඩොලර් 2500ක් විතර ලැබෙනවා ඉන්කම් එක. ලංකා බැංකුවේ ඩොලර් එකවුන්ට් එකක් තියෙනවා. ඒකට දාන එකද හොද නැත්නම් රුපියල් දාන එකද? ඇඩ්වයිස් මෙනවද කියපල්ලා. :angry::angry::angry:
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    326
    532
    93
    මම ඉන්නේ පිටරටක, ඩොලර් 2500ක් විතර ලැබෙනවා ඉන්කම් එක. ලංකා බැංකුවේ ඩොලර් එකවුන්ට් එකක් තියෙනවා. ඒකට දාන එකද හොද නැත්නම් රුපියල් දාන එකද? ඇඩ්වයිස් මෙනවද කියපල්ලා. :angry::angry::angry:
    Umbata Rs ona wenne nathnm USD account ekaka dala tiyapn. Habai inna rate bank account ekaka salli dagena inna puluwannam wadiya hodai mamanm kiyanne.
     
    • Like
    Reactions: SampathSandaruwan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නිකන් මෝඩ ආතල් නොදී දේපල එහෙම තහනම් කරගන්නේ නැතිව බදු ටික ගෙවලා දාපල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ
     
    • Haha
    Reactions: SampathSandaruwan

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,589
    1,513
    113
    මම ඉන්නේ පිටරටක, ඩොලර් 2500ක් විතර ලැබෙනවා ඉන්කම් එක. ලංකා බැංකුවේ ඩොලර් එකවුන්ට් එකක් තියෙනවා. ඒකට දාන එකද හොද නැත්නම් රුපියල් දාන එකද? ඇඩ්වයිස් මෙනවද කියපල්ලා. :angry::angry::angry:
    Danna widihata lanka or peoples bank eke USD walata 5$ kapanawa. HNB awlk na dana ganama enawa. 💁‍♂️
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    හොර වැඩ රටේ වෙන්නෙ නෑ කියලා මං කොහේද කියල තියෙන්නෙ? ඒව වෙනව තමයි. කුඩු කාරයො කුඩු සල්ලි ආ.බ.දෙ ට වාර්තා කරනවද? කුඩු කාරයො උබ කියන්න වගේ ඩුබායි වල මාසයක් ඇවිදල,පස්සෙ උගේ පාස්පෝට් එක පෙන්නල ලංකාවට ඇවිත් ඉන්නවද? උන් මාසයක් නෙවෙයි දිගටම ඉන්නෙ එහේ. එතකොට උන් කුඩු විකුණන්න ඕන නෑ, කොහොමත් ඒ සල්ලි ටැක්ස් ෆ්‍රී තමයි. අයියෝ මේ වගේ හරක්🙈🤣

    පොඩ්ඩක් හොයල බලපන් කුඩු විකුණන්නෙ නැති සාමාන්‍ය ජොබ් කරන උන් ඕන තරං ඔය ඩුබායි වල ඉන්නවා. උන් ටැක්ස් ගෙවන්න ඕනත් නෑ කොහොමත්. 🤣

    මොනවත් මොයල බලන්න දෙයක් නෑ. බයියො හැරෙනකොට බයියන්ගෙ හොරකං, ගේම ගහන ඒව ඔක්කොම අල්ලන්න මට පුලුවන්. මට ඒකට බලයක් දුන්නනං බලාගන්න පුලුවන් උබල වගේ ගොං බයියන්ට 😂

    උබ ත්‍රෙඩ් එකක් දාලා අහල තියෙන්නෙ මොකක්ද එකක් “කරන්න පුලුවන්ද” කියලා. මං කිව්වෙ “ඒක ඒ විදියට කරන්න බෑ” කියලා. ඒක උබ කොච්චර කෙඳිරිගෑවත් වෙනස් වෙන්නෙ නෑනෙ. උබට සරලවම කරන්න තියෙන්නෙ වෙන රටකට ගිහින් මාස 6කට වඩා ඉන්න එක. එහෙම නැත්තං tax structure එක වෙනස් කරගන්න ඕන.

    මරු ටැක්ස් කන්සල්ටේෂන් කොම්පැණියක මූ ඉඳල තියෙන්නෙ. ඌ ඌට ටැක්ස් කන්සල්ටේෂන් ගන්නෙ එළකිරියට ඇවිත්. 😹

    මේව තමයි කන්සල්ටේෂන් විදියට දෙන්න ඇත්තෙ 👇🏻😹😹

    උබේ කමෙන්ට් වල හරය මම අහන විදියට කරන්න බැරි නම් තවදුරටත් උබගේ වැල් බයිලා වලට රිප්ලයි දාල වැඩක් නැහැනේ. උගේ උත්තරය "එහෙම කරන්න බැහැ" කියල සදහන් කරගන්නම්.

    and gonna put u into the ignored list

    Note: ටැක්ස් කන්සල්ටේෂන් එකක වැඩ කලාට මම ටැක්ස් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මම SE කරන IT බුවෙක්. සහ දැන් ඉන්නෙ ඒ ආයතනයේ නෙවේ.

    ithin bn mona rate bank ekakk dammath oya salli kawadahari lankawata genakota ahu wenawa neda
    ඔව් ටැක්ස් ගෙවන්න ඕන. මම අහන්නේ ඩුබායි වල සල්ලි තියාගෙන ඉදල මගේ අවශ්යතාවෙට විතරක් සල්ලි ගෙන එක කරන්න පුලුවන්ද කියල.
    ------ Post added on Apr 24, 2026 at 11:42 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    උබේ කමෙන්ට් වල හරය මම අහන විදියට කරන්න බැරි නම් තවදුරටත් උබගේ වැල් බයිලා වලට රිප්ලයි දාල වැඩක් නැහැනේ. උගේ උත්තරය "එහෙම කරන්න බැහැ" කියල සදහන් කරගන්නම්.

    and gonna put u into the ignored list

    Note: ටැක්ස් කන්සල්ටේෂන් එකක වැඩ කලාට මම ටැක්ස් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මම SE කරන IT බුවෙක්. සහ දැන් ඉන්නෙ ඒ ආයතනයේ නෙවේ.

    ඔව් ටැක්ස් ගෙවන්න ඕන. මම අහන්නේ ඩුබායි වල සල්ලි තියාගෙන ඉදල මගේ අවශ්යතාවෙට විතරක් සල්ලි ගෙන එක කරන්න පුලුවන්ද කියල.
    ------ Post added on Apr 24, 2026 at 11:42 AM

    👍👍😎😎
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    dubai wala visit visa ekata account hadanna baha, work visa ekak wath ona.
    dubai walin genawath wadak naha eka lankawata genakota tax wadinawa, tax gewanna kamathi unath salli hoyapu hati pennana wenawa, katha godai..
    naththan black money.. kudu business kala ha samanai.
    මට මම වැඩ කරන යුරෝප් රටේ කම්පනියෙන් කන්ට්‍රක් එකක් තියෙන්නේ. එක පාවිච්චි කරලා මට ඩුබායි වල අකවුන්ට් එකක් හදන්න පුලුවන්ද මෙහෙ ඉදන් හරි ඩුබායි වලට විසිට් විසා ගිහින් හරි? එහෙම කරලා එහෙට ලැබෙන ඩොලර් ලංකාවේ PFCA එකට ට්‍රාන්සර් කරනකොට මෙහෙන් ඇහුවොත් කොහෙන්ද සල්ලි කියල මට පෙන්නන්න පුළුවන් සල්ලි ආව තැන ඉදන් එම්ප්ලෝයිමන්ට් කන්ට්‍රක් සහ සැලරි ඉන්වොයිස් එහෙම. එහෙම කලොත් මේ වැඩේ කරන්න පුලුවන්ද?
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    I opened a Delaware LLC and created a Wise account to transfer my salary there.
    You can get a Wise card as well. First get your card shipped to a US address then ship it to your home.
    I used a service called "Stable" to get it shipped. If you use Stripe Atlas you can get stable at a discounted price

    I have to pay $400 annually to Delaware and file taxes.