ඒ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. AB testing දන්නවTechnology walata interest un halala balapan
meka karala balanna one , man sihalen danneඉංගිරිසියෙන් දාපං

Man A/B Testing danneth naඒ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. AB testing දන්නව

No for Device targeting.Location and device
මේක ට්කක් හොදයි ඒත් හරියටම හරි එකාව අල්ලගන්න අමාරුයි ඕඩියන්ස් එක බොර්ඩ් වැඩි නම්Usas kule ewun ona nam Instagram ads dapan
AD creative eka hadadchchi machan eke field ekak thiynwa "Interested In" Kiyalඒ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. AB testing දන්නව
ආ හරි දැන් පැහැදිලි උනා මචං.. මට කලින් කිව්ව දේ clear උනේ නෑ..AD creative eka hadadchchi machan eke field ekak thiynwa "Interested In" Kiyal
එ කියනෙ අපිට යම් Topic එකක් පිලිබද Interested මිනිස්සු අයින් කරන්න පුලුවන්.
උදා- දේශපාලනය ගැන Interested එකක් තියෙන මිනිස්සුන්ව අයින් කරන්න පුලුවන්. එතකොට උන්ට ඇඩ් එක රීච් කරන්නෙ නෑ ( Audience Exclusions fb ads )
Loku business එකේ හොද content එකක් තියන course එකක් තියනව. Free එක නම් basic. Paid එකක් තියනව එක බලපම්Man A/B Testing danneth na![]()
Daily budget hodai kiyala hithanne keeya wage da?gana dapan, ad eka english walin dapan...hebei mehema dammama ube ad eka optimize wenne godak budget danna wei..mokda facebook eke messaging conversation adu wenna gattama facebook ekata ube target audience eka hoya ganna amaru wenawa....audience eka narrow karana karanna ubata budget pooja karanna wei..
AI එකටත් වරදිනව මම උඩ කියල තියෙනව වගේ දාලා තියෙනවනන්. මොකද ප්‍රයිස් නැත්තන් හැමෝම මැසේජ් කරනව. එතකොට AI එකත් ඒකට optimize කරන්නෙ.දැන් නන් මෙටා ඒඅයි එකෙන් අපි ටාර්ගට් දැම්මෙ නැතත් හරියන උන් අලනව කියනෙ ඒ උප්ඩේට් එකෙන් පස්සෙ නන් ඇඩ් ගැගුවෙ නෑ , එක්සිස්ටින්ග් බේස් එකක නම්බර් තියනව නම් ලුක් අ ලයික් කර්න පුලුවන් හැබැයි ගොඩක් ඕනෙ , නැත්නම් හරියටම සෙට් වෙන කස්ටමර්ස්ලගෙ ප්‍රොෆිල් බලල පොඩි රිසර්ච් එකක් කරන ඕනෙ උන්ගෙ ඉන්ට්‍රස්ට් එහෙම මොනවද කියල එහෙම තමා හදාගන්න වෙන්නෙ ,
උබ කියන ඔය ගොඩක් ඉහල කුලේ උන්ගෙ ප්‍රොෆයිල් බලල ඇත්තටම ඩිටෙක්ට් කර්න්ඩ අමාරුඉ මුන් මොනවගේද කියල අඩු කුලේ වගේ නමෙයි අඩු කුලේ උන් නන් ප්‍රොෆයිල් දැක්ක ගමන් කයනඩ පුලුවන් මුන් කමති මනවගේ ඒවටද කියල උන් ෆේසබුක් එකේ බලන්නෙම ශෙයකරන්නෙම ඒව , හබැයි අරුන් එහ්ම නෑ සමහර විට උන්ගේ ෆිල්ල්ඩ් එක කැමැත්ත තියෙන්නෙ ටොයටා කාර් වලට උනාට උන් රෑට ෆේසබුක් එකේ බලන්නෙ සබන් පොඩි කරන ඒවා වෙන්න පුලවන් , ඒක නිසා අපට ටාරගට් හදල ගහන්ඩ හරිම අමාරයි , ඔහොම ඕඩියන්ස් එකක් ඉද්දි මාර ස්ල්ලියක් යට කරන්ඩ වෙනව ඇඩ් වලට
මේක ට්කක් හොදයි ඒත් හරියටම හරි එකාව අල්ලගන්න අමාරුයි ඕඩියන්ස් එක බොර්ඩ් වැඩි නම්
------ Post added on Apr 12, 2026 at 7:29 PM
එහෙම එකක් නෑ බන් ඉතින්. ඩොලර් එකෙනුත් ලක්ෂ ගානක් හොයන උන් ඉන්නව මාසෙට.Daily budget hodai kiyala hithanne keeya wage da?
Life time budjet da daily budget da hoda?gana dapan, ad eka english walin dapan...hebei mehema dammama ube ad eka optimize wenne godak budget danna wei..mokda facebook eke messaging conversation adu wenna gattama facebook ekata ube target audience eka hoya ganna amaru wenawa....audience eka narrow karana karanna ubata budget pooja karanna wei..