Facebook Ads උසස් කුලේ එවුන්ව ටාගට් කරන්නේ කොහොමද ? අඩු කුලේ එවුන්ව කපා හැරලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,561
    11,917
    113
    🤍
    ක්‍රමයක් තියනවද , බොරුවට පකයියෝ ගනන් අහනවා. සර්විසස් ගන්නේ නැති උන් ...

    මගේ Niche එකට ආදාල උන් තමයි හැබැයි උන්ට සල්ලි නෑ මගේ සර්විසස් ගන්න. උන්ව හලන්න ඕන.

    653380138_944007021610123_7416922008639937984_n.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,680
    113
    මොකක්ද ඇඩ් එක optimize කරන result එක?
    Number of messaging conversations නන් ගාන පේන්න දාපන්.
     
    • Like
    Reactions: Psiko

    astrin

    Well-known member
  • Oct 9, 2022
    507
    623
    93
    දැන් නන් මෙටා ඒඅයි එකෙන් අපි ටාර්ගට් දැම්මෙ නැතත් හරියන උන් අලනව කියනෙ ඒ උප්ඩේට් එකෙන් පස්සෙ නන් ඇඩ් ගැගුවෙ නෑ , එක්සිස්ටින්ග් බේස් එකක නම්බර් තියනව නම් ලුක් අ ලයික් කර්න පුලුවන් හැබැයි ගොඩක් ඕනෙ , නැත්නම් හරියටම සෙට් වෙන කස්ටමර්ස්ලගෙ ප්‍රොෆිල් බලල පොඩි රිසර්ච් එකක් කරන ඕනෙ උන්ගෙ ඉන්ට්‍රස්ට් එහෙම මොනවද කියල එහෙම තමා හදාගන්න වෙන්නෙ ,
    උබ කියන ඔය ගොඩක් ඉහල කුලේ උන්ගෙ ප්‍රොෆයිල් බලල ඇත්තටම ඩිටෙක්ට් කර්න්ඩ අමාරුඉ මුන් මොනවගේද කියල අඩු කුලේ වගේ නමෙයි අඩු කුලේ උන් නන් ප්‍රොෆයිල් දැක්ක ගමන් කයනඩ පුලුවන් මුන් කමති මනවගේ ඒවටද කියල උන් ෆේසබුක් එකේ බලන්නෙම ශෙයකරන්නෙම ඒව , හබැයි අරුන් එහ්ම නෑ සමහර විට උන්ගේ ෆිල්ල්ඩ් එක කැමැත්ත තියෙන්නෙ ටොයටා කාර් වලට උනාට උන් රෑට ෆේසබුක් එකේ බලන්නෙ සබන් පොඩි කරන ඒවා වෙන්න පුලවන් , ඒක නිසා අපට ටාරගට් හදල ගහන්ඩ හරිම අමාරයි , ඔහොම ඕඩියන්ස් එකක් ඉද්දි මාර ස්ල්ලියක් යට කරන්ඩ වෙනව ඇඩ් වලට

    Usas kule ewun ona nam Instagram ads dapan
    මේක ට්කක් හොදයි ඒත් හරියටම හරි එකාව අල්ලගන්න අමාරුයි ඕඩියන්ස් එක බොර්ඩ් වැඩි නම්
    ------ Post added on Apr 12, 2026 at 7:29 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,904
    1
    50,053
    113
    ප*යාගල
    sorry.com
    ඒ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. AB testing දන්නව
    AD creative eka hadadchchi machan eke field ekak thiynwa "Interested In" Kiyal

    එ කියනෙ අපිට යම් Topic එකක් පිලිබද Interested මිනිස්සු අයින් කරන්න පුලුවන්.
    උදා- දේශපාලනය ගැන Interested එකක් තියෙන මිනිස්සුන්ව අයින් කරන්න පුලුවන්. එතකොට උන්ට ඇඩ් එක රීච් කරන්නෙ නෑ ( Audience Exclusions fb ads )
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839

    ආ හරි දැන් පැහැදිලි උනා මචං.. මට කලින් කිව්ව දේ clear උනේ නෑ..

    Man A/B Testing danneth na :eek:
    Loku business එකේ හොද content එකක් තියන course එකක් තියනව. Free එක නම් basic. Paid එකක් තියනව එක බලපම්
    ------ Post added on Apr 12, 2026 at 7:36 PM
     
    • Love
    Reactions: Psiko

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,347
    507
    113
    In my studio
    gana dapan, ad eka english walin dapan...hebei mehema dammama ube ad eka optimize wenne godak budget danna wei..mokda facebook eke messaging conversation adu wenna gattama facebook ekata ube target audience eka hoya ganna amaru wenawa....audience eka narrow karana karanna ubata budget pooja karanna wei..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    gana dapan, ad eka english walin dapan...hebei mehema dammama ube ad eka optimize wenne godak budget danna wei..mokda facebook eke messaging conversation adu wenna gattama facebook ekata ube target audience eka hoya ganna amaru wenawa....audience eka narrow karana karanna ubata budget pooja karanna wei..
    Daily budget hodai kiyala hithanne keeya wage da?
     
    • Love
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,680
    113
    දැන් නන් මෙටා ඒඅයි එකෙන් අපි ටාර්ගට් දැම්මෙ නැතත් හරියන උන් අලනව කියනෙ ඒ උප්ඩේට් එකෙන් පස්සෙ නන් ඇඩ් ගැගුවෙ නෑ , එක්සිස්ටින්ග් බේස් එකක නම්බර් තියනව නම් ලුක් අ ලයික් කර්න පුලුවන් හැබැයි ගොඩක් ඕනෙ , නැත්නම් හරියටම සෙට් වෙන කස්ටමර්ස්ලගෙ ප්‍රොෆිල් බලල පොඩි රිසර්ච් එකක් කරන ඕනෙ උන්ගෙ ඉන්ට්‍රස්ට් එහෙම මොනවද කියල එහෙම තමා හදාගන්න වෙන්නෙ ,
    උබ කියන ඔය ගොඩක් ඉහල කුලේ උන්ගෙ ප්‍රොෆයිල් බලල ඇත්තටම ඩිටෙක්ට් කර්න්ඩ අමාරුඉ මුන් මොනවගේද කියල අඩු කුලේ වගේ නමෙයි අඩු කුලේ උන් නන් ප්‍රොෆයිල් දැක්ක ගමන් කයනඩ පුලුවන් මුන් කමති මනවගේ ඒවටද කියල උන් ෆේසබුක් එකේ බලන්නෙම ශෙයකරන්නෙම ඒව , හබැයි අරුන් එහ්ම නෑ සමහර විට උන්ගේ ෆිල්ල්ඩ් එක කැමැත්ත තියෙන්නෙ ටොයටා කාර් වලට උනාට උන් රෑට ෆේසබුක් එකේ බලන්නෙ සබන් පොඩි කරන ඒවා වෙන්න පුලවන් , ඒක නිසා අපට ටාරගට් හදල ගහන්ඩ හරිම අමාරයි , ඔහොම ඕඩියන්ස් එකක් ඉද්දි මාර ස්ල්ලියක් යට කරන්ඩ වෙනව ඇඩ් වලට

    මේක ට්කක් හොදයි ඒත් හරියටම හරි එකාව අල්ලගන්න අමාරුයි ඕඩියන්ස් එක බොර්ඩ් වැඩි නම්
    ------ Post added on Apr 12, 2026 at 7:29 PM
    AI එකටත් වරදිනව මම උඩ කියල තියෙනව වගේ දාලා තියෙනවනන්. මොකද ප්‍රයිස් නැත්තන් හැමෝම මැසේජ් කරනව. එතකොට AI එකත් ඒකට optimize කරන්නෙ.

    Daily budget hodai kiyala hithanne keeya wage da?
    එහෙම එකක් නෑ බන් ඉතින්. ඩොලර් එකෙනුත් ලක්ෂ ගානක් හොයන උන් ඉන්නව මාසෙට.
    ------ Post added on Apr 12, 2026 at 7:53 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,561
    11,917
    113
    🤍
    gana dapan, ad eka english walin dapan...hebei mehema dammama ube ad eka optimize wenne godak budget danna wei..mokda facebook eke messaging conversation adu wenna gattama facebook ekata ube target audience eka hoya ganna amaru wenawa....audience eka narrow karana karanna ubata budget pooja karanna wei..
    Life time budjet da daily budget da hoda?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    Interest එක තෝරන්න තියෙනවා නේ? හැබැයි ඒකෙන් ලොකු වැඩක් වෙයි ද කියන්න බෑ