රට යන්න help

astrin

Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    මචන් මගේ උප්පැන්න සහතිකේ නම තියෙන්නෙ . FIRST NAME + LAST NAME විතරයි ,
    හැබයි පාස්පොර්ට් , අයිඩි , ඩිග්‍රි ඔක්කොම ඩොකියුමන්ට් වල තියෙන්නෙ FIRST NAME + LAST NAME + FAMILY NAME
    විදියට නම් තුනක් මේක මම රට යද්දි හරි වෙන රටක ජොබ් එකකට යනවන් හරි ප්‍රැශ්නයක් වෙයිද ?, උබලගෙ උපෑන්නෙ නමයි , අනිත් ඒවගෙ නමයිත් හරියටම සමානයි ද ?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    උප්පැන්නෙ තියෙන නමනෙ ඉතින් හරි නම :yes:
    ඉතින් බං අනිත් ඔක්කොම නම අගට තාත්තගෙ නම තියනවනෙ ,මේව වෙන රටවලට යද්ද්ඩි ප්‍රැශ්න වෙයිද
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    දිවුරුම් පුකාශයක් දෙන්න වෙයි
    එහෙම කරාම වෙන රටකදිත් ඕක ගැටලුවක් වෙයිද නැත්නම් මම බැලුවෙ , උප්පැන්න සහතිකෙ වෙනස් කරන්න කියල අනිත් ඒවගෙ විදියටම
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,503
    30,564
    113
    අපායෙ දොරකඩ
    🆙



    I had the same issue a few years back, and I most probably will again in the near future.

    My name: (e.g.: අඟුරුයකාගේ තරිකිට ගොජිං බජිං කුප්පසේන)
    - Birth Certificate & OL: Part of Family Name + Given Names + Last Name (තරිකිට ගොජිං බජිං කුප්පසේන)
    - AL & all other documents, including ID/Passport, Degree Certificates: Full Family Name (2 parts) + Given Names + Last Name (අඟුරුයකාගේ තරිකිට ගොජිං බජිං කුප්පසේන)

    I submitted an affidavit when I went abroad for higher studies. As I recall, I never needed my birth certificate to open bank accounts, use other public services, or find part-time work during my time abroad. All I needed was my passport and a letter from the university until I received my temporary resident card. No idea about when applying for PR and Citizenship.

    The only downside I had was that they used my Family name as my 1st name almost all the time in most documents. (අඟුරුයකාගේ කුප්පසේන)
     
    • Love
    Reactions: itguy77

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    665
    699
    93
    එහෙම කරාම වෙන රටකදිත් ඕක ගැටලුවක් වෙයිද නැත්නම් මම බැලුවෙ , උප්පැන්න සහතිකෙ වෙනස් කරන්න කියල අනිත් ඒවගෙ විදියටම
    matath oka kara ganna one, kara gaththoth kiyanna procedure aka. mala wadayak nam liyala thiyana widiha anuwa.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,698
    1,874
    113
    OP why won't you pay a visit to the Dept and see whether they can issue a letter to indicate all your names..?

    My passport's bio page does not have one of my middle names cuz it's too long, we being Sri Lankans..

    So they printed the full name (all the names) on the next page as a resolution..
     
    • Like
    Reactions: astrin

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    BC eka pawichchiya godak adui rata giyata passe. passport eke thiyana widiyata thamai yanne. additional ID illuwoth DL eka deepan.

    passe welawaka BC eka hariyata hadala eta passe eke certified english translation ekak ganin (probably useless, but you never know)
     
    • Like
    Reactions: astrin