අත හුරුවෙන්න ගන්න වාහනයක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    685
    534
    93
    මම ලයිසන් අරන් දැන් අවුරුදු 6 ක් වෙනවා. ඊට පස්සෙ වාහනයක් පැදලම නෑ. අයියලට අක්කලට වාහනයක් තිබ්බාට මට දීලා නෑ පදින්න. නිකන් මූන හොඳ නෑ. ඒ නිසා මම ආසවටවත් පැදලා නෑ වෙන කෙනෙක්ගෙ වාහනයක්.

    දැන් මට වාහනය්ක් ගන්න ඕනි. ඒ උනටා අත හුරු නෑ. ටිකක් බයයි. ඒ නිසා ආයිත් learners යන්න බැලුවේ. එක පාරට අලුත් වාහ්නයකට නොයා ටිකක් හුරුවෙන්නත් එක්ක පරන වාහනයක් ගන්න හිතුවේ. මොකක්ද recommend කරන්න පුලුවන් වාහනය. අද අරන් තව මාස 3,4 කින් පාඩු නැතිව ගත්ත ගානටම දීගන්න තිබ්බත් මට ඇති. ලාබ ඕනි නෑ. මොකක්ද ගන්න හොඳ Auto වාහනය. 😇
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,998
    9,262
    113
    35
    Spain
    Alto ekak masekata rent ekata aran padahan
    සල්ලි වලට ගන්නවට වැඩිය හොඳයි රෙන්ට් කරන එක. සමහර ලර්නර්ස් තියෙනවා පදින්න පුරුදු නැති ලයිසන් තියෙන යට උගන්වන ඒවා, එහෙම තැනකට ගිහින් ටිකක් පුරුදු වෙලා රෙන්ට් කරන්න. පස්සේ හොඳ එකක් ගන්න. ,
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,127
    2,496
    113
    ගත්ත අලුත නම් එක පාරක් දෙකක් හැප්පෙනවා, හීරෙනවා. අඩු ගානකට බලහන්..
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    432
    1,134
    93
    1.5L එකක්ද බලන්නෙ ? එහ්නම් කොරොල්ලා , ඇක්වා..
    1.0 නම් විට්ස්

    කුරුම්බැට්ටි එන්ජින් තියන ඒවනම් බ්‍රෑන්ඩ් නිව් එකකට යන්න පුලුවන් , ජපන් ඇල්ටො , මිරා , වැගන් ආර්
     

    Pools

    Junior member
  • Mar 5, 2026
    64
    38
    18
    hoda insurance akak daganna 1st year ake. auto wahanayak nam 1st week drive karanakota nikanma huru wenawa.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,308
    6,058
    113
    Galaha
    ඔටෝ වලට ආපහු ලර්නස් යන්න ඕනද? වහනේ අරන් ගෙවල් කිට්ටුව හෙමින් පැදහන්. මමනම් පාන්දර 1ට විතර ටවුන් එකේ පැද්දෙ හුරු වෙන්න. බල්ලෙක්වත් නෑනේ ඒ වෙලාවට ටවුන් එකේ. :rofl:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    සල්ලි වලට ගන්නවට වැඩිය හොඳයි රෙන්ට් කරන එක. සමහර ලර්නර්ස් තියෙනවා පදින්න පුරුදු නැති ලයිසන් තියෙන යට උගන්වන ඒවා, එහෙම තැනකට ගිහින් ටිකක් පුරුදු වෙලා රෙන්ට් කරන්න. පස්සේ හොඳ එකක් ගන්න. ,
    best option
     
    • Like
    Reactions: Inigo Montoya