සල්ලි දෙන්නැති ක්ලයන්ට් කෙනෙක්ට මොකක් කරොත්ද හොඳ?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005
    113
    දෙන්න දෙයක් නෑ බං. උන්ගේ එහේ මැෂින් එකකට remote log වෙලා වැඩ කරේ. ඒ මැෂින් එකෙන් කෙලින්ම live server එකට කනෙක්ෂන් දීලා තියෙන්නේ. හැබැයි මට access ඔක්කොම තියෙනවා තවම. backdoor එකක් ගහලා, backup ඔක්කොම අරගෙන ransomware එකක් දන්නමයි හිතෙන්නේ කෙලවෙලාම යන්න. මට මූ දීපු වදේට කැරීම මළක් පැනලා තියෙන්නේ බං.
    ඇක්සස් තියෙන වෙලේ ෂොට් එක දීල. කියපන් කලින් පේමන්ට් එක ඇන්ඩ් බග් එක ෆික්ස් කරන පේමන්ට් දෙකම දෙන්න කියපන්. එතකොට බලන්නම් කියල.
     
    • Like
    Reactions: banda065

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    284
    63
    ගෙදර
    හොද නැති පක. කෙලල අරින්න තියෙන්නේ පකයට.
    මෙහෙම සීන් එකක් තියෙනවා බං. මේ පක්කු ෂුවර් කරන්න බෑ. මූ ළඟ ලංකාවේ උන් බර ගාණක් වැඩ කරනවා. මූගේ manpower එකම 1500ක් විතර ඉන්නවා. මූ අපේ උන්ට කෙළවයි කියලා පොඩි unsure එකක් තියෙනවා
     
    • Wow
    Reactions: windows_ubuntu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,802
    98,948
    113
    දෙන්න දෙයක් නෑ බං. උන්ගේ එහේ මැෂින් එකකට remote log වෙලා වැඩ කරේ. ඒ මැෂින් එකෙන් කෙලින්ම live server එකට කනෙක්ෂන් දීලා තියෙන්නේ. හැබැයි මට access ඔක්කොම තියෙනවා තවම. backdoor එකක් ගහලා, backup ඔක්කොම අරගෙන ransomware එකක් දන්නමයි හිතෙන්නේ කෙලවෙලාම යන්න. මට මූ දීපු වදේට කැරීම මළක් පැනලා තියෙන්නේ බං.
    Ransom wear නොදා source code ටිකෙන් උබ කරපු ටික අයින් කරගන්න පුළුවන් නෙ.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005
    113
    මෙහෙම සීන් එකක් තියෙනවා බං. මේ පක්කු ෂුවර් කරන්න බෑ. මූ ළඟ ලංකාවේ උන් බර ගාණක් වැඩ කරනවා. මූගේ manpower එකම 1500ක් විතර ඉන්නවා. මූ අපේ උන්ට කෙළවයි කියලා පොඩි unsure එකක් තියෙනවා
    එහෙනම් එක පාරක් දෙපාරක් ශේප් එකේ අහල බලපන් පේමන්ට් එක ගැන.
     
    dikmon

    Junior member
  • Apr 24, 2025
    85
    34
    18
    ඉශ්‍රායල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා බං, මූ මට පොල්ලක් තියන පාටක් තියෙන්නෙ. 30 සල්ලි දෙන්න තිබ්බෙ, අද 12. මූ තාමත් සල්ලි දාලා නෑ මගේ. ඉන්දියන් උන් සෙට් එකක් කාපු CRM ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාලා දුන්නා. සති 3ක් විතර වැඩ කරේ. 1800 USD මූ මට පේ කරන්න තියෙනවා. දැන් බුවා සද්ද නෑ ටික දවසක ඉඳලා. මොකක්ද මූට කරන්න හොඳ? තවම ප්‍රොජෙක්ට් එකේ සර්වර්ස් (servers), VPN වලට access තියෙනවා මට.
    කලබල නොවී තව මාසයක් විතර ඉවසලා බලන්න. එයත් එක්ක පොඩ්ඩක් negotiate කරල බලන්න මොකක්ක්ද සීන් එක කියල
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    284
    63
    ගෙදර
    Ransom wear නොදා source code ටිකෙන් උබ කරපු ටික අයින් කරගන්න පුළුවන් නෙ.
    wadak weida ban ahema kara kiyla, mu komath daily backup ekak gannawa, restore karanna puluwan muta awain,

    කලබල නොවී තව මාසයක් විතර ඉවසලා බලන්න. එයත් එක්ක පොඩ්ඩක් negotiate කරල බලන්න මොකක්ක්ද සීන් එක කියල
    two weeks wenawa ban den delay eka, muta transfer karanawa nam den kal hondatama athi
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ඉශ්‍රායල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා බං, මූ මට පොල්ලක් තියන පාටක් තියෙන්නෙ. 30 සල්ලි දෙන්න තිබ්බෙ, අද 12. මූ තාමත් සල්ලි දාලා නෑ මගේ. ඉන්දියන් උන් සෙට් එකක් කාපු CRM ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාලා දුන්නා. සති 3ක් විතර වැඩ කරේ. 1800 USD මූ මට පේ කරන්න තියෙනවා. දැන් බුවා සද්ද නෑ ටික දවසක ඉඳලා. මොකක්ද මූට කරන්න හොඳ? තවම ප්‍රොජෙක්ට් එකේ සර්වර්ස් (servers), VPN වලට access තියෙනවා මට.
    CRM එකේ ඇක්සස් තියෙනවනම් , ඒකෙ එක එක ලෙඩ මවපන්
    උන්ට තියෙන ඇක්සස් ගලවපන්

    ලේසි වැඩක් නේ

    එක්කෝ හැක් වුනා වගේ වැඩක්
    ඔයාට බලන්න දුන්නොත් කලින් හිඟ ඉල්ලාපන්
    නැත්නම් ඇඩ්මින් එක ලෝක් කරපන්
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,467
    1
    5,508
    113
    ඕක කරන්න ඕනැ ක්‍රමයකට....සති ගානක් එක ටික ටික නොතේරෙන විදියට Data contamination කරන්න ඕනැ. system එක පැත්තෙනුත් පුළුවන් නම් minor level එකේ impact වෙන changes කරන්න ඕනැ . එතකොට කාලයක් system එකට defects එකතු වෙනවා. ආයි restore කරන්න ගියත් සැහෙන impact එකක් ඇතිවෙනවා.

    එකසැරේ shot එක දුන්නොත් ඌට ලොකු impact එකක් නැතුව restore කරගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    ඉස්රායල් ජාතිකයෙක් නිසා උඹ වැඩි වැඩ දාන්න යන්න එපා. ඌ දිගට හරහට පළි ගනීවි. උඹට කිසිම වැඩක් නොලැබෙන තැනට එයි. එක නිසා උඹ ප්‍රොෆෙෂනල් විදියට ඉල්ලීමක් කරන්න, වියදම් එක්ක උඹ ඉන්වොයිසියක් හදල ඒ එක්කම යවන්න ගෙවීම හෝ කොටසක් හෝ කරන්න කියල.
     
    • Like
    Reactions: TheShadow

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉශ්‍රායල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා බං, මූ මට පොල්ලක් තියන පාටක් තියෙන්නෙ. 30 සල්ලි දෙන්න තිබ්බෙ, අද 12. මූ තාමත් සල්ලි දාලා නෑ මගේ. ඉන්දියන් උන් සෙට් එකක් කාපු CRM ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාලා දුන්නා. සති 3ක් විතර වැඩ කරේ. 1800 USD මූ මට පේ කරන්න තියෙනවා. දැන් බුවා සද්ද නෑ ටික දවසක ඉඳලා. මොකක්ද මූට කරන්න හොඳ? තවම ප්‍රොජෙක්ට් එකේ සර්වර්ස් (servers), VPN වලට access තියෙනවා මට.
    Umba advance gatte nedda pons? :P
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    284
    63
    ගෙදර
    Umba advance gatte nedda pons? :P
    na ban, mama uwa wiswasa kara :ROFLMAO:

    ඉස්රායල් ජාතිකයෙක් නිසා උඹ වැඩි වැඩ දාන්න යන්න එපා. ඌ දිගට හරහට පළි ගනීවි. උඹට කිසිම වැඩක් නොලැබෙන තැනට එයි. එක නිසා උඹ ප්‍රොෆෙෂනල් විදියට ඉල්ලීමක් කරන්න, වියදම් එක්ක උඹ ඉන්වොයිසියක් හදල ඒ එක්කම යවන්න ගෙවීම හෝ කොටසක් හෝ කරන්න කියල.
    professionally karanna one hamadema kara ban, mata ugen aye wada one na ban, uge wade krgena ewrai, u oka den white label karawawa loweth, magen newei oka pali ganne lankawe kollongen mam den uta kelewwouth, ekai mama katai pukai wahan thawama me balan enne
    ------ Post added on May 12, 2026 at 6:21 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    na ban, mama uwa wiswasa kara :ROFLMAO:

    professionally karanna one hamadema kara ban, mata ugen aye wada one na ban, uge wade krgena ewrai, u oka den white label karawawa loweth, magen newei oka pali ganne lankawe kollongen mam den uta kelewwouth, ekai mama katai pukai wahan thawama me balan enne
    ------ Post added on May 12, 2026 at 6:21 PM
    Pol booruwek umbanam- learn your lesson and move on is the best advice.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    ඉශ්‍රායල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා බං, මූ මට පොල්ලක් තියන පාටක් තියෙන්නෙ. 30 සල්ලි දෙන්න තිබ්බෙ, අද 12. මූ තාමත් සල්ලි දාලා නෑ මගේ. ඉන්දියන් උන් සෙට් එකක් කාපු CRM ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාලා දුන්නා. සති 3ක් විතර වැඩ කරේ. 1800 USD මූ මට පේ කරන්න තියෙනවා. දැන් බුවා සද්ද නෑ ටික දවසක ඉඳලා. මොකක්ද මූට කරන්න හොඳ? තවම ප්‍රොජෙක්ට් එකේ සර්වර්ස් (servers), VPN වලට access තියෙනවා මට.

    thawa eka parak ahapan. no reply nam uba okkoma plan karala uta control eka ganna beri wenna servers and VPN wala access eka ganin
    1800 amatharawa +10% surcharge ekak araganin
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    284
    63
    ගෙදර
    Pol booruwek umbanam- learn your lesson and move on is the best advice.
    ඔව් බං, Pol booruwek තමයි. මගේ හොඳම යාළුවා ෂුවර් කරපු නිසයි ඇඩ්වාන්ස් එකක්වත් ඉල්ලුවේ නැත්තේ. මීට කලිනුත් මම ඕනෑ තරම් පොලු කාලා තියෙනවා.

    ඒවා ඕනේ නැහැ, ලංකාවේ ප්‍රමුඛ පෙළේ කියන තැඹිලි කොම්පැනි එකකට චීනයෙන් රොබෝ කෙනෙක් ගෙනල්ලා තිබුණා. ඌ LiDAR එකක් තියෙන inbuilt AI එකක් එක්ක ආපු එකෙක්. කොහොම හරි මේකේ ඇවිත් තියෙන්නේ custom android version එකක්, ඒ නිසා වෙන ඇප් රන් කරන්න බැහැ. මේක ඇසිස්ටන්ට් රොබෝ කෙනෙක්, මැන්ඩරින් සහ ඉංග්‍රීසි විතරයි ඒකේ ඇසිස්ටන්ට් ඇප් එකේ වැඩ කරන්නේ. කොහොම හරි අතුලේ ඉන්න ඩිවලොපර්ස්ලාට මේක ගොඩදාගන්න බැරි වෙලා. එතැන මගේ යාළුවෙක් ඉඳලා මාව උන්ගේ R&D හෙඩ්ට ඉන්ට්‍රොඩියුස් කරලා වැඩේ සෙට් කරා. මම කිව්වා මේක R&D වැඩක්, මටත් ෂුවර් නැහැ ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලා, ඒ නිසා ට්‍රයි එකක් දීලා කියන්නම් කියලා.

    කොහොම හරි අලුත්ම AI ඇසිස්ටන්ට් ඇප් එකක් ගැහුවා බං, ඕනෑම ලැන්ග්වේජ් එකකින් කතා කරන්න පුළුවන්. ට්‍රයල්ස් ඇන්ඩ් එරර්ස් (trials and errors) ගොඩක් ගිහින් කොහොම හරි වැඩේ කරා. අනික මුන්ට ඒක දවස් දෙකෙන් ගොඩ දාලා ඕන වුණා MD ට ප්‍රසන්ට් කරන්න තියෙනවා කියලා. කොහොම හරි ඔක්කොම කරලා ඇප් එකත් ඩිප්ලෝයි කරලා මුන්ට ටෙස්ට් කරන්න දුන්නා. ජූනියර් උන් ටික රොබෝව ටෙස්ට් කරලා ඕකේ කරාම මම හෙඩ්ට කිව්වා වැඩේ හරි කියලා. මූ කියනවා තව ටිකක් චෙක් කරන්න ඕනලු.

    ඊට පස්සේ මම ඉන්වොයිස් එකත් හදලා යැව්වා මචං. පොඩි ගාණක් Quote කරේ, 220,000යි. මූ කියපි යනවා ගාණ වැඩියිලු! දැන් ඉන්වොයිස් කරලා වැඩක් නැහැලු, වැඩේ කරන්න කලින් Quote එකක් දෙන්න ඕනලු. ඒක ෆිනෑන්ස් එකට දාලා ඇපෘව් වුණාමලු වැඩේ කරන්න ඕනේ. දැන් පේමන්ට් කරන්න බැහැලු, ඕක ඇපෘව් වෙන එකක් නැහැලු. කාලා වරෙන්කෝ! මම පට්ට ගොනා වුණා බං. දවස් ගාණක් උන්ගේ ඔෆිස් එකට යන්න වුණා රොබෝ ටෙස්ට් කරන වැඩවලට. දැන් උන් ඒ ඇප් එක උන්ගේ අනිත් රොබෝ ඩිවයිස් වලටත් යූස් කරනවාලු. යාළු ෆිට් එකට වැඩ කරලා පුකේ ඇරගන්නවා කියන්නේ මේවට තමයි.

    ඊට පස්සේ ආයෙත් උන් මට කතා කරා වෙන්ඩින් මැෂින් සෙට් එකක් ගෙනාවා, ඒකේ ඇප් එකේ කස්ටමයිසේෂන් ටිකක් තියෙනවා කරලා දෙන්න කියලා. කලින් පේමන්ට් එකත් එක්කම දෙන්නම් කිව්වා. මම ඉතින් බැහැම කිව්වා

    ado geminiyage sinhala translation set na appa welawakata
     
    • Sad
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,391
    11,067
    113
    uta clients la innawaadha?
    1. unge emails and names aran hitapan.
    2. aruta maasayak wAdipura dheepan.
    3. step 2 failed nam, U ehenam dhenne nA , hAbayi uta kiyapan clients laa okkotama yawanawaa umbalage hati mekayi kiyala pennanna
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    284
    63
    ගෙදර
    one kawuru hari innawa nam kiyanna dennam podi ai assitant app ekak, source code ekath ekkama, STT and TTS working fine, can use your own gemini api keys

    uta clients la innawaadha?
    1. unge emails and names aran hitapan.
    2. aruta maasayak wAdipura dheepan.
    3. step 2 failed nam, U ehenam dhenne nA , hAbayi uta kiyapan clients laa okkotama yawanawaa umbalage hati mekayi kiyala pennanna
    u awilla machan company 3ka owner kenek, a company 3nam same services are providing, CRM eka mainly use karanne property integrated service ekak widiyata, munge apartment thiyenawa, awaye maintenance karanne me CRM eka through, Employee Management, Property Maintenance, Property Renting, ungema document manage drive ekak same as googe drive, hena features godak thiyenawa ban eke, system ekata kela unoth munge daily process ekata kela wenawa, mokada employee kenek uge accomedation ekata giyama doren athulata yanna one scan ekak gahala

    thawa dawask dekak balala warning ekak denwa ban, mama logic bomb ekak gahala thiynne server eka crash wenna time to time, mun mage access galawapu gaman mata unge public link eken eka initiate karala danna puluwan,eka munge backup wadinna gahapu dll ekenmai initiate wenne, eka nisa risk ekak na
    ------ Post added on May 12, 2026 at 7:36 PM
     
    • Like
    Reactions: nooby