ඩොලර් එක නගිද්දි මහ පුදුම කාලකන්නි සතුටක් දැනෙනවා බන්

Matsola

Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    Dr. Nalinda jayathissa. Recommended
    හොඳ කරන්න බැරුව උඹ මැරුණත් ඌට උගෙ නිදහසට කියන්න ඕන තරම් ඒවා තියෙනවා.

    නැත්තං

    Chathuranga abesinnghe ඉස්සර සුපිරි consultation
    හැබැයි මේ දවස් වල නං පොර බඩ යනවා කියලා වැඩිය එළියට එන්නේ නෑ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    මෙක පෙන්නන්ඩ හොද doctor කෙනෙක් කියන්ඩකෝ

    Dr. Nalinda Jayatissa​

    Dr.-Nalinda-Jayathissa-2021.10.29-768x401-1.jpg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    A unata ban me parippuwa api hema ekama kanna onane,
    anuraya gena katha karala wedak ne pora thanikara mic ekak dekka gaman
    Porata Thol walata Kelinma Enne Mahinda...
    Porata me rate loke wenne monawada kiyala adalama ne
    Pakayata Mic ekak deela sathiyak withara kamarekta dala mahindai porage family photos tikakui
    wall wala gahala bite ekata balu bettakui thiyala athi tharan benapan kiyanna ona,
    pau ban rate minissu :(:(