මටත් අද රෑට කඩෙන් කන්න වෙන්නෙ.
පරාටා තමයි කොත්තු කන්න බෑ. 
උබ කාල තියෙනවද අයින් රෝස් ? අයින් රෝස් උම්බලකඩ සම්බල්, කරවල හොදි එක්ක මරු බන්. අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ ඉස්කෝලෙ ගාව තිබ්බා බේකරියක්. අපි ඉස්කෝලෙන් පැනල ගිහින් බේකරියෙන් අයින් රෝස් ගේනවා. කඩෙන් ගන්නවා උම්බලකඩ සම්බල් පැකට්. දවසක් අපිව පිනාට මාට්ටු වුණා. මූ අපිට ගැහුවෙ නෑ. ඌ හිනා වුණා. හැබැයි ආයෙ ගිහින් අහු වුණොත් අඬු කඩනව කිව්වා. පට්ට මිහිරි මතක බන්. ඒ මතක ඒ අයින් රෝස් වගේම රසයි.අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට
තව බටර් ගාල ඒක උඩින් ජෑම් ගාල කද්දි සැප කනේ
අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට
Marmite nam maru jam walata wadaඅච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට
තව බටර් ගාල ඒක උඩින් ජෑම් ගාල කද්දි සැප කනේ
කෑලී මිරිස් එක්ක පාන්?Awururudu ganakata kalin Rs. 5 kata Chillie Flakes podi packet thibba. Ehen packet packet 4-5 k ekka pan bagayak kanawa kiyanne Vera Level.Podi kaale kaapu supiri badu tamayi tamay oowa.
Thani kali miris nevey. Lunu ehema dala hadapu ekak eeka.කෑලී මිරිස් එක්ක පාන්?
Onions salt -Lunu සීනි සම්බොලThani kali miris nevey. Lunu ehema dala hadapu ekak eeka.
ඇයි පෝක් කරියOnions salt -Lunu සීනි සම්බොල