රුපියල් 7500/-ක් සම්පත් credit card එකෙන් ගත්තොත් ප්‍රශ්ණයක් වෙයිද ?🤔🤔

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    ජූලි මාසෙදි ලොකු බිලක් ඒවිද බයේ බෑ.. මම කලින් සල්ලි credit card වලින් අරන් නෑ..:oops::oops:
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    පිහියක් වගේ තමයි. හරියට පාවිච්චි කලොත් සල්ලි ඉතුරුයි, වැරදියට පාවිච්චි කලොත් සල්ලි ඉවරයි. ඒක තමන්ගේ discipline එක තමයි.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,572
    7,198
    113
    Cash advance gattama kohomada eka gewanne..

    30k badu aran tiyenawa kiyala hithuwoth
    10k cash gattoth..

    Cash gattama gatta dawase idan interest hedenawa kiyala ahala tiyenawa.

    E nisa 10k sathiyakin gewala demmoth bankuwa kohomada aduraganne api e gewwe ara 10K mai kiyala.. Mokada api card eken 30K badu aragenath tiyenawa

    @Kumbhakarna22 card eke tiyena number ekata call karala wisthara tikak ahapanko.
    ------ Post added on Jun 14, 2026 at 7:38 AM
     
    Last edited:
    • Wow
    Reactions: Kumbhakarna22