TAX Return එකක් ලැබිච්ච එකෙක් ඉන්නවද මේකේ?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක දාන්න ඕනේ income එකක් නැති උන්ට විතරයි නේද
    ටෙක්නිකලි නැති මිනිස්සු ඉන්න බෑ ලිස්ට් එකේ. රුපියලක් හරි තියෙන්න ඕනා.
    අවුරුදට 1800,000 වලට වඩා අඩු ඔක්කොම ඔය කැටගරි එකේ තමා
     
    • Like
    Reactions: SK29

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,051
    6,304
    113
    මේක දාන්න ඕනේ income එකක් නැති උන්ට විතරයි නේද
    ඔවු
    ටැක්ස් වෙන්නෙ නැති රේන්ජ් එකේ මොකක් හරි ආදායමක් තියනවා නං ඩික්ලයො කරන්න ඕනනේ

    එතකොට SET/Retun දාන්න වෙනවා

    ටෙක්නිකලි නැති මිනිස්සු ඉන්න බෑ ලිස්ට් එකේ. රුපියලක් හරි තියෙන්න ඕනා.
    අවුරුදට 1800,000 වලට වඩා අඩු ඔක්කොම ඔය කැටගරි එකේ තමා
    මෙහෙම ආදායමක් තියනවා නං nil return දාන්න බැහැනේ
    ආදායම declare කරන්න ඕන.

    බැංකු පොලී FD පොලී රුපියලක් හරි එනවා නං IRD portal එකේ ඒව පෙන්නනවා එතකොට nil return දාන්න බැහැ මම දන්න තරමින්
    එතකොට හරියට ෆෝම් ටික සබ්මිට් කරන්න වෙනවානේ
    ------ Post added on Jun 24, 2026 at 4:25 PM
     
    • Like
    Reactions: SK29

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔවු
    ටැක්ස් වෙන්නෙ නැති රේන්ජ් එකේ මොකක් හරි ආදායමක් තියනවා නං ඩික්ලයො කරන්න ඕනනේ

    එතකොට SET/Retun දාන්න වෙනවා

    මෙහෙම ආදායමක් තියනවා නං nil return දාන්න බැහැනේ
    ආදායම declare කරන්න ඕන.

    බැංකු පොලී FD පොලී රුපියලක් හරි එනවා නං IRD portal එකේ ඒව පෙන්නනවා එතකොට nil return දාන්න බැහැ මම දන්න තරමින්
    එතකොට හරියට ෆෝම් ටික සබ්මිට් කරන්න වෙනවානේ
    ------ Post added on Jun 24, 2026 at 4:25 PM
    below the threshold "nil" නෙමේද ? එහෙනම් මම කියලා තියන එක වැරදි.
    Estimated Tax Payable (SET) කියන්නේ වෙනම සීන් එකක් නේද
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754

    එහෙම තිබිලා nil return එකක් දැම්මොත් මොකෝ වෙන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,051
    6,304
    113
    below the threshold "nil" නෙමේද ? එහෙනම් මම කියලා තියන එක වැරදි.
    Estimated Tax Payable (SET) කියන්නේ වෙනම සීන් එකක් නේද
    මමත් දන්න තරමින් කිවුවෙ
    මම Nil රිටන් කවදාවත් දාල නැහැ බන්

    අවුරුද්ද මුල SET එක සබ්මිට් කරලා අපි කියනවා මේක තමයි මට මේ අවුරුද්දෙ එන්න තියන ආදායම කියලා, ඒ ගානට ටැක්ස් ගෙවාගෙන යනවා
    අවුරුද්ද අන්තිමේ රිටන් එකේදි ඇත්තටම ආපු ආදායම දානවා එතකොට අපි SET එකේ වැඩිපුර කියලා වැඩි ගානක් ටැක්ස් ගෙවලා නං return එක සබ්මිට් කරද්දි අපි හරි ආදායම දැම්මම වැඩිපුර ගෙවපු ගාන රිටන් එක විදියට පෙන්නනවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,061
    3,910
    113
    IIT eke balance tax payable ekath wenama gewanna ona mata hithenne...eka nogewa idala payment demanding letter ekak mata awa. 😬😬😬
    උන් ඒකනම් දානවා, අපෙන් වැඩිපුර ගත්තටික දෙන්න තමා බැරි $%##
     
    • Like
    Reactions: lahirufx+

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් දන්න තරමින් කිවුවෙ
    මම Nil රිටන් කවදාවත් දාල නැහැ බන්

    අවුරුද්ද මුල SET එක සබ්මිට් කරලා අපි කියනවා මේක තමයි මට මේ අවුරුද්දෙ එන්න තියන ආදායම කියලා, ඒ ගානට ටැක්ස් ගෙවාගෙන යනවා
    අවුරුද්ද අන්තිමේ රිටන් එකේදි ඇත්තටම ආපු ආදායම දානවා එතකොට අපි SET එකේ වැඩිපුර කියලා වැඩි ගානක් ටැක්ස් ගෙවලා නං return එක සබ්මිට් කරද්දි අපි හරි ආදායම දැම්මම වැඩිපුර ගෙවපු ගාන රිටන් එක විදියට පෙන්නනවා.
    define කරලා තියෙන්නේ "below the Threshold or no income" කියලා, එතකොට 18 අඩු, මොකුත්ම නැති කියන දෙකම වෙන්න පුලුඑවන්. මොකුත්ම නැති 18 වැඩි මිනිස්සු ප්‍රයෝගිකව ඉන්න බෑ. දබානේ ආදී වාසීන්ටත් දැන් බැංකු ගිණුම් තියනව. නමුත් ඉන්න පුළුවන්

    SET කියන්නේ estimated income tax statement. , ඒ කියන්නේ අවුරුද්ද මුල ඉදන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන ක්‍රමේ මේ කතාවට අනුව බැලුවොත් .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,051
    6,304
    113
    SET කියන්නේ estimated income tax statement. , ඒ කියන්නේ අවුරුද්ද මුල ඉදන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන ක්‍රමේ මේ කතාවට අනුව බැලුවොත් .
    ඒක තමයි බන්
    ආදායම estimate කරලා මාසෙ ගානෙ ගෙවාගෙන යනවා

    බැරි වෙලා හරි set සබ්මිට් කරාට පස්සෙ ජොබ් එක නැති උනොත් එහෙම නැත්තං සැලරි එන විදිය වෙනස් උනොත් SET එක දාන වෙලේ full LKR සැලරියක් ඇවිත් මාස 6ක් විතර ගෙවුවට පස්සෙ USD සැලරියකට මාරු උනොත් එහෙම අර මුල් ටිකේ ගෙවපු ටැක්ස් එක නිසා සම්පූර්ණ ටැක්ස් එක වැඩිපුර ගෙවෙනවා එතකොට return එකේදි හරියට ආදායම ආපු විදියට දාල return එක ගන්න පුලුවන්(In theory)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක තමයි බන්
    ආදායම estimate කරලා මාසෙ ගානෙ ගෙවාගෙන යනවා

    බැරි වෙලා හරි set සබ්මිට් කරාට පස්සෙ ජොබ් එක නැති උනොත් එහෙම නැත්තං සැලරි එන විදිය වෙනස් උනොත් SET එක දාන වෙලේ full LKR සැලරියක් ඇවිත් මාස 6ක් විතර ගෙවුවට පස්සෙ USD සැලරියකට මාරු උනොත් එහෙම අර මුල් ටිකේ ගෙවපු ටැක්ස් එක නිසා සම්පූර්ණ ටැක්ස් එක වැඩිපුර ගෙවෙනවා එතකොට return එකේදි හරියට ආදායම ආපු විදියට දාල return එක ගන්න පුලුවන්(In theory)
    ඉතින් මෙතන කතා කරන කාරනේට set එකේ සම්බන්දයක් නෑ
    මු මාස 3න 3 ගෙවලත් නෑ, රිටන් දාලත් නෑ, එකනේ රිටන් දාන්න කියලා එන්නේ.
    එහෙම ආපු කෙනෙක්ට SET වැඩක් නෑ,, return එක ඒ අහන්නේ පරණ කාලෙට. පහුගිය අවුරුද්දකට

    set එක අයිති වර්තමාන අවුරුද්දට. එකත් ඉවර උනාම සෙට් කරලා ගෙවලා නැති නම් ආයෙත් රිටන් එක තමා කතාව. එක වෙලාවට කරන්නයි, වෙලාවට කලින් සල්ලි ඉල්ලගන්න (Advance ඉල්ලගන්න) ගහපු ගැටයක් ඔය set.

    තව එකක් සෙට් දාන්න ඕනා නෑ ඇපිට් කැපෙනවා නම්. ඒ අනුව මම උපකල්පනය කරනවා ඔබතුමා IT ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක් කියාලා
     
    Last edited:

    ඔවු බන් IT තමයි
    මම හැම තැනම කියලත් තියනවා ඒක
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,385
    4,220
    113
    Penalty upto 400,000

    Ranil Employee la Tax walin hira karapu eka Samajavadii Anura remove karannedda😄
    Salary ok kiyamu. But OT, bonus katta kala ganna ewagen tax kepima weradi. Kochchara Kotuwe Business yanawada no tax.. returns dunnot NIL kiyala denne eun😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,225
    113
    කෑගල්ල
    කරන මඟුලක් බලාගෙන කරපල්ලා, රජයේ app නම් කියලා වැඩක් නෑ, උන් ඒක දාලා වැඩ කරන විදිහ කියලා දෙන්නෙත් නෑ. පෙළක් online app තියනවා, data ටික excel එහෙකට වත් export කරන්න හදලා නෑ.

    ඔයවගේ ෆෝමැට් එකක් තමා company වලටත් තිබ්බේ online submit කරන්න ආපු පළවෙනි මාසෙම 2015-2016 වගේ account එකේ හිටපු උන් මේලෝ මඟුලක් දන්නෙත් නෑ, කිසිම ට්‍රේනිං එකක් දිලත් නෑ, උන් මට පොඩ්ඩක් බලන්න කියල, මගේ පණ්ඩිත කමට නොදන්නා මගුල් වලට අත ගහන්න ගිහිල්ලා empty එකක් submit උනා. ඊට පස්සේ ඉතිං හුකා තමා. වෙලාවට අරුන් මාව ගවල නෑ. :lol: :lol:

    දැම්මොත් දැම්මා තමා ආයේ ලොවෙත් නෑ, අපිට බලන්නත් බෑ, උන්ට බලන්නත් බැරිද දන්නේ නෑ. :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔවු බන් IT තමයි
    මම හැම තැනම කියලත් තියනවා ඒක
    සාත්තරත් කියන්න පුළුවන් වෙලා ටැක්ස් අස්සේ
    උබත් තව පොඩ්ඩක් හොයලා බලාගනින්. මට පෙන විදිහට ඕනවට වැඩා කලින් set හරහා ගෙවනවා කියලා මට හිතෙනවා.