kohneda ptn gnne, kothaninda hdnna ptn gnne kiylwath dnne ne
ඔය නඩු වලට පැටලෙන්න එපා බන්. ඔක නඩු වැටෙන්න කලින් කර ගනින් නැත්නම් උන් පරණ එව්වත් එහෙම අවුස්සලා ගන්නවා. උන්ට ඔන තරම් කාලයක් ආපස්සට ගිහින් බදු අයකර ගන්න පුළුවන්. 2024ට වඩා නීතී තදයි. පාර්ලිමේන්තු සම්මත උන නීතියක් 2/3ක බලයෙන් ආයේ ලේසී නෑ.
ඉස්සෙල්ලාම පලාත් දේශිය ආදයම් බදු එකට ගිහින් TIN එකට PIN එක ගන්න. ඊට පස්සේ FD තියෙනවා නම් WHT Certificate එක ගන්න. (මේකට සල්ලි අය කරන්න බෑ. සල්ලි ගන්නවා නම් නීතිය කියපං)
ආයේ Bank Balance එක වෙනම ලියා ගන්න, බැංකුවෙන් ඕන නම් 750ක් දීල මෙක පිලිවෙලට ගන්න පුළුවන්. 2024/2025 නම් 2024 ආදායම් බදු වර්ශයට බැංකු වේ ඉතිරි කිරිම් සහ FD Balance.
ඉඩම් ගෙවල් තියෙනවා නම් ඒවත් ලියා ගන්න වටිනාකම සාමාන්‍ය යන වටිනාකම දාන්න.
ඊට පස්සෙ TIN PIN එක ගහලා IRD වෙබ් සයිට් එකේ පුරවන් යන්න තියෙන්නෙ. ඔවා ඔක්කොම කරන හැටි යුටියුබ් එකෙ දාල තියෙනවා