Unlimited Internet පැකේජ් ගන්න ගියාම 'ඇයි Unlimited ම ඕනේ ඇයි කියලා අහනවා'

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මම ගියා එක්තරා කොම්පැනි කිහිපයක ශාකා වලට ගිහින් ඉල්ලූවා Postpaid Unlimited Internet පැකේජ් කිහිපයක්

    උන් අහනවා ඇයි 'Unlimited ම ඕනේ ඇයි කියලා'

    මාසෙකට කොචර GB Use කරනවද ? මම සාමන්‍ය භාවිතය සදහා කිව්වම Limite පැකේජ් එකක් ගන්න කියනවා,

    අපි Unlimited අරන් ගොඩක් Download කොලොත් කියලා පැකේජ් දාලා තිබුනට උන් දෙන්න බයයි ඕක තමා ඇත්ත.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,860
    113
    hutto umba ai SLT 4G ganne naththe? eka SLT naththan Mobitel mobile signal walinuth wada. Ai tho Dialog ekatama puka denna yanne?
    Tho SLT ekata daara pollak thiyala ban welada?
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    540
    641
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඉතින්?

    උඹ මොකටද හැම තැනම සාමාන්‍ය භාවිතය සඳහා කිව්වේ?

    අනික මොකටද ගිහින් ඉල්ලුවේ?

    අපි නම් ඔන්ලයින් ෆෝම් එකක් පිරෙව්වම උන් ඇවිල්ලා හදලා දීලා යනවා අරක මේක අහන්නේ නෑ.

    කිව්වහම පිළිගනින්, අනිත් එවුන් ගේ ප්‍රශ්න තියෙනවා තමයි හැබැයි ඊට වඩා ප්‍රශ්නයක් උඹේ තියෙනවා
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    247
    407
    63
    පුක දෙන්නේ නැතුව උඹට ඕනෙ එක දෙන්න කියපන්.. බිල ගෙවනවා නම් router එක off කරලා තිබ්බත් උන්ට වැඩක් නෑනේ..
    muta ehema kiwwoth wada karana ayagen guti kanna wenawa. anuradhapure godak aya nadu ekka tarai. uta irisiyawata tama ohoma kar5anne
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    540
    641
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මම ගියා එක්තරා කොම්පැනි කිහිපයක ශාකා වලට ගිහින් ඉල්ලූවා Postpaid Unlimited Internet පැකේජ් කිහිපයක්

    උන් අහනවා ඇයි 'Unlimited ම ඕනේ ඇයි කියලා'

    මාසෙකට කොචර GB Use කරනවද ? මම සාමන්‍ය භාවිතය සදහා කිව්වම Limite පැකේජ් එකක් ගන්න කියනවා,

    අපි Unlimited අරන් ගොඩක් Download කොලොත් කියලා පැකේජ් දාලා තිබුනට උන් දෙන්න බයයි ඕක තමා ඇත්ත.

    ඕක තමා ඇත්ත නෙවෙයි ඕක උඹේ හුත්ත
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,035
    20,230
    113
    Panadura
    මොකටද එහෙනම් අං ලිමිටඩ් පැකේජ් තියෙන්නේ කියලා උබ ගත් කටට අහන්න එපැයි
     
    • Like
    Reactions: Nadun26

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,868
    12,365
    113
    🤍
    mokada kiyanne bn

    poddk penuma wenas krgmu

    GYM yamu , Muslce Hadamu

    Hoda Facial tikak karala Brightening wemu

    hodata lassanata Dress krmu

    Hoda Hair cut ekak gahamu
     
    • Like
    Reactions: Nadun26

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,061
    2,934
    113
    ඔබ කිව්ව කාරණය 100% හරි! ශ්‍රී ලංකාවේ "Unlimited" Internet පැකේජ් ගැන ඇත්ත සත්‍යය මෙතනයි.

    ## "Unlimited" කියන්නේ ඇත්තටම Unlimited ද?

    **නැහැ** — ලංකාවේ සිටින බොහෝ ISP/Mobile Operators "Unlimited" කිය කිය **Fair Usage Policy (FUP)** කියන සීමාවක් apply කරනවා. Dialog, Mobitel, Hutch ඇතුළු ලංකාවේ ප්‍රධාන සමාගම් සියල්ලම මේ method එක use කරනවා.[1][2]

    ## FUP කියන්නේ මොකක්ද?

    FUP (Fair Usage Policy) කිව්වොත් — ඔයා certain GB ගාණකට (e.g. 80GB) full speed දෙනවා, ඊට පස්සේ speed **1Mbps** (1 Megabit, 1 Megabyte නෙමෙයි) දක්වා Throttle කරලා දානවා. Internet "Off" කරන්නේ නෑ — හැබැයි ලේ වැගිරෙන speed කරනවා, ඒ නිසා technically "Unlimited" කිව්වත් practically useless.[2][3]

    ## කොම්පැනි Unlimited දෙන්න බය ඇයි?

    ඔබ හරියටම කිව්වා! **ඔවුන් ඇත්ත Unlimited දෙන්න බය** — හේතු ගොඩක් තිබෙනවා:

    - **Network Congestion** — ගොඩ දෙනෙක් Heavy download කළොත් Network overload වෙනවා
    - **Revenue Loss** — Unlimited දුන්නොත් Limited package ගන්න කෙනෙක් නැති වෙනවා
    - **Marketing Trick** — "Unlimited" කියලා advertise කරා ගනුදෙනුකාරයො ගොඩ ගන්නවා, හැබැයි FUP line ගහලා ලාභ ආරක්ෂා කරගන්නවා[1]

    ## Mobitel Example

    Mobitel's Oneshot Ultra (Rs. 1578 + taxes) plan: **80GB** දක්වා full speed — ඊට ඉහළ **1Mbps** ට throttle. Video streaming **360p** ට සීමා. ඒ කිව්වේ "Unlimited" කිව්වත් 80GB ට ඉහළ HD video streaming practically කළ නොහැකි.[4]

    ## ඔයාට Best Option

    - **Heavy User** නම් (streaming, gaming, downloads): Unlimited package ගැනීම worth it — FUP limit ඉවර වූ පසු slow වුණත් background downloads කරගත හැකි[5]
    - **Normal/Light User** නම්: Limited package ලාභයෙන් ගන්නා ඒ ගොඩ — 2026 වෙද්දී 23.5% tax ද add වෙනවා නිසා Unlimited package ගොඩ expensive[1]
    - **සෑම විටම**: Package ගන්නට පෙර FUP limit සහ throttle speed confirm කරගන්න — Advertised speed vs After-FUP speed දෙකම අහන්න!

    Sources
    [1] ඉන්ටර්නෙට් බිලෙන් සාක්කුවට කෙලින හැටි! 📱 Telecom සමාගම් වල "Unlimited" උගුල සහ රහස් කේත මෙන්න. 💸⚠️
    [2] In Sri Lanka, many ISPs advertise “unlimited data” packages but in ...
    [3] Do not trust the Unlimited Data Packages
    [4] Unlimited https://www.mobitel.lk/unlimited
    [5] Unlimited Internet වලින් කරන්න පුළුවන් දේවල් 5ක් https://blog.thambaru.com/blog/what-can-you-do-with-new-unlimited-packages/
    [6] Unlimited Data Packages Sri Lanka | SLT Mobitel, Dialog, Starlink, Hutch, Internet Plans and Price
    [7] ලංකාවේ වාසිම data පැකේජ ටික | Mobitel and Dialog Best data packages 2026 | SL Academy
    [8] මොකක්ද මේ ගැන හිතන්නේ https://jangun.wordpress.com/2012/06/03/මොකක්ද-මේ-ගැන-හිතන්නේ/
    [9] [PDF] TRC/SLT/PER/24/01 https://www.trc.gov.lk/content/files/tariff/TRC-SLT-PER-24-01.pdf
    [10] ඔබ Internet package එකක් ගන්නට පෙර සලකා බැලිය යුතු ... https://androidwedakarayo.com/how-to-choose-correct-internet-connection
     
    • Like
    Reactions: Nadun26

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,250
    113
    උබෙන් විතරයි ඔහොම අහන්නෙ
    උබේ ඔලුවට එන විකාර ඔක්කොටම මේකෙ ත්‍රෙඩ් දාන්ඩ එපා ෆකෝ
     
    • Like
    Reactions: msan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,186
    1
    50,572
    113
    ප*යාගල
    sorry.com
    කිව්වහම පිළිගනින්, අනිත් එවුන් ගේ ප්‍රශ්න තියෙනවා තමයි හැබැයි ඊට වඩා ප්‍රශ්නයක් උඹේ තියෙනවා (2)
     
    • Like
    Reactions: msan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,736
    5,699
    113
    උබ ඉතින් දෙදහකට තුන්දාහට unlimited හෙව්වාට හම්බවෙන්නේ නැහැ. අනික බූරූවාට කිව්වා එකවුන්ට් මැනේජර්ට කතා කරන්න කියලා ඉන්ටප්‍රයිස් වලට මරු වෙලා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    hutto umba ai SLT 4G ganne naththe? eka SLT naththan Mobitel mobile signal walinuth wada. Ai tho Dialog ekatama puka denna yanne?
    මට හොද පැකේජ් එකක් නැහැ බන් දවසට GB 15-20 Use වෙනවා රු 6500 හෝ ඊට අඩු එකක් වෙන්න ඕනේ බන් Unlimited වෙන්න ඕනේ එකයි. Limite පැකේජ් වල Data එක සැරේ කැපිලා යනවා කල දෙයකුත් නෑ
    පුක දෙන්නේ නැතුව උඹට ඕනෙ එක දෙන්න කියපන්.. බිල ගෙවනවා නම් router එක off කරලා තිබ්බත් උන්ට වැඩක් නෑනේ..
    ඔව් බන්
    ඉතින්?

    උඹ මොකටද හැම තැනම සාමාන්‍ය භාවිතය සඳහා කිව්වේ?
    මොනවා ද කරන්නේ අහනවා කොචර Use කරනවා ද අහනවා. ඉතින් මට තේරුණා මම ගොඩක් Download කරයි කියලා බය වෙලා කියලා මුන් අහන්නේ මෙහෙම එක නිසා සාමන්‍ය වැඩ කියලා කිව්වා තැන අනුව.
    Is this guy taking the piss by being a cuck in life ?

    Huththo kelin kiyapan thota wadak na mata one de mama ganne kiyala :lol:
    වැඩේ කරගන්න එපයි බන් එක නිසා සැරෙන් ගියේ නැහැ මට ගොඩක් වැරදෙන්නේ ඔතන තමා මුනටම කියලා දාන්නේ නැති එකට පස්සේ තමා.......
    මොකටද එහෙනම් අං ලිමිටඩ් පැකේජ් තියෙන්නේ කියලා උබ ගත් කටට අහන්න එපැයි
    අහන්න බැරි වුනා එකනම් අය අහන්න ඕනේ බන් එහෙම ඇහුවොත්
     
    • Like
    Reactions: HKavinda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    මම ගියා එක්තරා කොම්පැනි කිහිපයක ශාකා වලට ගිහින් ඉල්ලූවා Postpaid Unlimited Internet පැකේජ් කිහිපයක්

    උන් අහනවා ඇයි 'Unlimited ම ඕනේ ඇයි කියලා'

    මාසෙකට කොචර GB Use කරනවද ? මම සාමන්‍ය භාවිතය සදහා කිව්වම Limite පැකේජ් එකක් ගන්න කියනවා,

    අපි Unlimited අරන් ගොඩක් Download කොලොත් කියලා පැකේජ් දාලා තිබුනට උන් දෙන්න බයයි ඕක තමා ඇත්ත.
    මට හොඳටම ශුවර් උඹ මේ බාගෙට බාගයක් දාන්නෙ උඹ හදපු කතා කියලා, උඹ මෙතන් උන්ව rage bait කරලා උන් කියන කතා අහලා අතේ ගහනවා. ඇත්ත කියපන්.

    උඹට වෙන දේවල් මෙතන වෙන එකෙක්ට තියා ලංකාවෙ වෙන එකෙක්ටවත් වෙන්නෙ නෑ.

    නිකන් කියපන්කො මොන පොන්නයද බන් කස්ටර්මර්ට කියන්නෙ ඔයාට ඕක ඕන නෑ, මේක ගන්න කියලා?

    පිලිගන්න පුලුවන් පචයක් ගහපන් පොන්නයෝ මිනිසුන්ගෙ වෙලාව කන්නෙ නැතුව.