december වල ලංකාවට යන්න ඉන්නවා ෆැමිලි එකත් එක්ක නිවාඩුවට. දැන් ලංකාවේ ඩ්‍රයිව් කරන්න හිතෙන්නේ නැ බං. බොරු කියන්න ඕන නැ හුරු නැ හා පොඩි එකත් ඉන්න නිසා ටිකක් බයයි. ගාල්ලේ පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ (ටෝටල් 5ක්).
- නුවර ඉදන් යනවානම් ගාල්ලේ. වාහනයක් හයර් කරන් ගිහින්. වාහන පොරට සල්ලි දිලා යවලා... එහෙ නැවතිලා එහෙදි ඌබර් යූස් කරන එක ලාබද?
- නැත්නම් ඩ්‍රයිවරයටත් යන එකාටත් එක්ක ඉන්න තැනක් සෙට් කරන්න වෙනවා. එතකොට ගාන වැඩිනේ?
මොකද්ද මේ වගේ වෙලාවට හොද. ගාල්ල නැතිව වෙන කොහෙද උබල සජෙස්ට් කරන්නේ? නුවරඑලි නම් සෙට් නැ