december වල ලංකාවේ ට්‍රිපක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,739
    2,616
    113
    december වල ලංකාවට යන්න ඉන්නවා ෆැමිලි එකත් එක්ක නිවාඩුවට. දැන් ලංකාවේ ඩ්‍රයිව් කරන්න හිතෙන්නේ නැ බං. බොරු කියන්න ඕන නැ හුරු නැ හා පොඩි එකත් ඉන්න නිසා ටිකක් බයයි. ගාල්ලේ පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ (ටෝටල් 5ක්).

    - නුවර ඉදන් යනවානම් ගාල්ලේ. වාහනයක් හයර් කරන් ගිහින්. වාහන පොරට සල්ලි දිලා යවලා... එහෙ නැවතිලා එහෙදි ඌබර් යූස් කරන එක ලාබද?
    - නැත්නම් ඩ්‍රයිවරයටත් යන එකාටත් එක්ක ඉන්න තැනක් සෙට් කරන්න වෙනවා. එතකොට ගාන වැඩිනේ?

    මොකද්ද මේ වගේ වෙලාවට හොද. ගාල්ල නැතිව වෙන කොහෙද උබල සජෙස්ට් කරන්නේ? නුවරඑලි නම් සෙට් නැ
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    334
    327
    63
    හුට්ටෝ family පිටින් migrate වෙලා, දැන් ඔය පොඩි ගානට ඉපදුන හැදුන රටට කුණු කම් කරන්න එපා යකෝ. පට්ට හිඟන හැත්ත
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,463
    2,265
    113
    december වල ලංකාවට යන්න ඉන්නවා ෆැමිලි එකත් එක්ක නිවාඩුවට. දැන් ලංකාවේ ඩ්‍රයිව් කරන්න හිතෙන්නේ නැ බං. බොරු කියන්න ඕන නැ හුරු නැ හා පොඩි එකත් ඉන්න නිසා ටිකක් බයයි. ගාල්ලේ පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ (ටෝටල් 5ක්).

    - නුවර ඉදන් යනවානම් ගාල්ලේ. වාහනයක් හයර් කරන් ගිහින්. වාහන පොරට සල්ලි දිලා යවලා... එහෙ නැවතිලා එහෙදි ඌබර් යූස් කරන එක ලාබද?
    - නැත්නම් ඩ්‍රයිවරයටත් යන එකාටත් එක්ක ඉන්න තැනක් සෙට් කරන්න වෙනවා. එතකොට ගාන වැඩිනේ?

    මොකද්ද මේ වගේ වෙලාවට හොද. ගාල්ල නැතිව වෙන කොහෙද උබල සජෙස්ට් කරන්නේ? නුවරඑලි නම් සෙට් නැ

    dan mokkda inna rata and koi kaleda migrate une huru nathi wenna tharam?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,834
    73,531
    113
    අම්මේ බන් උඹලගෙත් ලොකු සීන්, ඩ්‍රයිව් කරන්න බැරි මොකද බන්? අපිත් අපේ උන් තියන් එලවන්නෙ? උඹ හිතුවද ලංකාවෙ දවස ගානෙ 100ක් 200ක් ඇක්සිඩන්ට් වෙනවා කියලා?

    ඔය ඩ්‍රයිවර්ල අරන් යනකොට ගෙවන්න ඕන ගාන පිටරට ඇත්තො හම්බකරන ඒවත් එක්ක ගත්තාම නිකන් පීනට්ස් වගේ එලකිරි සෙට් එක කියන්නෙ? ඇයි බන් ඉතින් ඔච්චර ඇඹරෙන්නෙ?

    සරල කතාව ට්‍රිප් එකක් හොඳට enjoy කරන්නනම් පිට එකෙක්ව අරන් යන්න එපා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,202
    12,749
    113
    🤍
    images
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    630
    1,037
    93
    If you have a car and a valid license, just drive! This is not 1985, so roads are quite good pretty much everywhere. Leave kandy early, say 5.00 am, you`ll be in Colombo by 9.00, even after a couple of breaks along the way (maybe a bit of traffic around Colombo if it's a weekday). It`s an easy expressway drive to Galle after that.

    Nothing beats your own car when you are travelling. So much freedom to go wherever/whenever. I travel thousands of KM`s with my child when i am in SL. Unless there's an unexpected issue (weather event, big accident, etc.. ), driving is not a problem at all.

    Uber/Pick-me etc.. can be a pain in the arse when they cancel trips etc..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,834
    73,531
    113
    If you have a car and a valid license, just drive! This is not 1985, so roads are quite good pretty much everywhere. Leave kandy early, say 5.00 am, you`ll be in Colombo by 9.00, even after a couple of breaks along the way (maybe a bit of traffic around Colombo if it's a weekday). It`s an easy expressway drive to Galle after that.

    Nothing beats your own car when you are travelling. So much freedom to go wherever/whenever. I travel thousands of KM`s with my child when i am in SL. Unless there's an unexpected issue (whether event, big accident, etc.. ), driving is not a problem at all.

    Uber/Pick-me etc.. can be a pain in the arse when they cancel trips etc..
    + you cannot beat the privacy you have when driving your own vehicle, else you can have awkward situations with a stranger
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com
    හුට්ටෝ family පිටින් migrate වෙලා, දැන් ඔය පොඩි ගානට ඉපදුන හැදුන රටට කුණු කම් කරන්න එපා යකෝ. පට්ට හිඟන හැත්ත
    hammo... :D
    bath badagena othagena, magadi uyagena yana type uu nam :D
     
    • Haha
    Reactions: wpril5

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,448
    8,595
    113
    නුවර ඉදල ගාල්ලට පික්මි එකක් දාගෙන යන්න... ගල්ලෙත් ඉතින් ඕනි තරම පික්මි, උබර් තියෙනවනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,760
    46,178
    113
    හුට්ටෝ family පිටින් migrate වෙලා, දැන් ඔය පොඩි ගානට ඉපදුන හැදුන රටට කුණු කම් කරන්න එපා යකෝ. පට්ට හිඟන හැත්ත

    උෟ හම්බකරන ඔක්‍කොම ලංකාවට අැවිත් වියදම් කරන්නද කියන්නේ..ලංකාවට ඵන සුද්දෝ ඉන්නවා ලේලන්ඩ් බස් වල, ත්‍රීවීල් වල යන්නේ..ඵහෙනම් උන්‍ මූට වඩා කුණු හෙට්‍ටියො නේ.මාත් ඔහොම තමයි ඒ කාලේ හිතුවේ..ඒත් අපිට නැති වුනොත් බල්ලෙක්වත් නෑ...අරපරිස්සම කියන ඵක අැඟේ නැත්නම් මැරෙන්න වෙන්නේ හිඟන්නෙක් වගේ තමයි...ඒක නිසා කුණු කමයි අරපරිස්සමින් වියදම් කරන ඵකයි පටලවගන්න ඵපා...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,760
    46,178
    113
    අම්මේ බන් උඹලගෙත් ලොකු සීන්, ඩ්‍රයිව් කරන්න බැරි මොකද බන්? අපිත් අපේ උන් තියන් එලවන්නෙ? උඹ හිතුවද ලංකාවෙ දවස ගානෙ 100ක් 200ක් ඇක්සිඩන්ට් වෙනවා කියලා?

    ඔය ඩ්‍රයිවර්ල අරන් යනකොට ගෙවන්න ඕන ගාන පිටරට ඇත්තො හම්බකරන ඒවත් එක්ක ගත්තාම නිකන් පීනට්ස් වගේ එලකිරි සෙට් එක කියන්නෙ? ඇයි බන් ඉතින් ඔච්චර ඇඹරෙන්නෙ?

    සරල කතාව ට්‍රිප් එකක් හොඳට enjoy කරන්නනම් පිට එකෙක්ව අරන් යන්න එපා.

    ලංකාවේ රෙන්ට් ඵකට ෆැමලි ඵකකට සාමාන්‍යයෙන් හොඳ වාහනයක් ගත්තොත් ලක්ෂ 3කට ලං වෙනවා දැන්..ඵතකොට පෙට්‍රල් වියදමත් ඵක්ක හිතපංකො මාසයක් හිටියොත් ලක්ෂ 5ක් විතර වාහනයකටම වෙන් කරන්න ඕන..ලංකාවේ වාහන තියෙන උනුත් ට්‍රිප් යන්නේ බස් ඵකේ නැත්නම් කෝච්චියේ...🙃..අනික උෟ ලංකාවේ ඩ්‍රයිවින් කරන්න කැමති නැත්තේ උගේ පවුලට තියෙන අාදරේ නිසානේ..ලංකාවේ කොච්චර හොඳට ඩ්‍රයිවින් කරත් මොකෙක් හරි කාලකන්නියෙක් අැවිත් හප්පනවා..රෙන්ට් ඵකට ගත්තනම් ඒ ඩැමේජ් ඵකත් ගෙවන්න තවත් ලක්ෂයක් දෙකක් වියදම් කරන්න වෙයි...🥴..
     
    • Wow
    Reactions: dimuthmike

    planner123

    Well-known member
  • May 22, 2018
    8,232
    14,216
    113
    This is for OP...
    Meke ekaala kiyana ewa paththakin thibboth I understand your concern.
    Dawas keeyaka trip ekak da balanne ? Oya accommodation hoyanna mahansi wenna ona naha owa professionally karana driver kenek set karagaththoth. Un dannawa a a places wala unta inna then.
    Podi babekuth inna nisa risk ekak ganna epa. Enna kittu wela about 3,4 weeks prior wage idan hoyala reserve karala enna driver kenek wa.
    Habai hariyata dates plan karaganna.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    හුට්ටෝ family පිටින් migrate වෙලා, දැන් ඔය පොඩි ගානට ඉපදුන හැදුන රටට කුණු කම් කරන්න එපා යකෝ. පට්ට හිඟන හැත්ත

    මෝ‍ඩ කථා කියන්න ඵපා බං..පවුලක් වෙලා ළමයෙක් දෙන්නෙක් හදල බලපං යන වියදම මාසෙකට..අනික උඹ හිතුවද රට හිටියම සල්ලි අහසින් වැටෙනවා කියලා..
     
    • Love
    Reactions: sliit_kolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    ගායිඩ් ඩ්‍රයිව් කන බෑ මචන් කේසී සෝ ස්ටුපිඩ් ඩ්‍රයිවස් නේ එහේ වගේ නෙමෙයි.
    සන් අම්මෝ ඉට්ස් බනින් ටූ හොට් බ්‍රෝ සන්ස් ක්‍රීම් කොහෙද තියෙන්නේ
    බත් අම්මෝ කැලරිස් බ්‍රෝ අල මස් තමා දැන් කාල පුරුදු බබාලා උනත් සපයිස් පොඩ්ඩක්වත් කන්න බෑනේ
    වතුරෙන් පුක හෝදන්නත් බෑ බ්‍රෝ ටොයිලට් පේපස් ඕනේ
    මචන් හව් මච් ඉස් නෙට්ෆිලික්ස් සබ්ස්ක්‍රප්ශන්, මන් ලෝකල් ටීවී බාන් නෑ ටූ නොන්සන් බ්‍රෝ
    ඉන්ටනෙට් කෙස් නේ මචන් මාසෙකට ඉන්න පැකෑජේස් මොනාත කොකෝ මෙලන් බබා ඩේලී බලනවනේ
    ප්‍රයිඩ් මන්ත් ඉවරද බාන් අයි වොන ඩූ අ ඩොනේශන් ඈස් වෙල්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,881
    8,290
    113
    december වල ලංකාවට යන්න ඉන්නවා ෆැමිලි එකත් එක්ක නිවාඩුවට. දැන් ලංකාවේ ඩ්‍රයිව් කරන්න හිතෙන්නේ නැ බං. බොරු කියන්න ඕන නැ හුරු නැ හා පොඩි එකත් ඉන්න නිසා ටිකක් බයයි. ගාල්ලේ පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ (ටෝටල් 5ක්).

    - නුවර ඉදන් යනවානම් ගාල්ලේ. වාහනයක් හයර් කරන් ගිහින්. වාහන පොරට සල්ලි දිලා යවලා... එහෙ නැවතිලා එහෙදි ඌබර් යූස් කරන එක ලාබද?
    - නැත්නම් ඩ්‍රයිවරයටත් යන එකාටත් එක්ක ඉන්න තැනක් සෙට් කරන්න වෙනවා. එතකොට ගාන වැඩිනේ?

    මොකද්ද මේ වගේ වෙලාවට හොද. ගාල්ල නැතිව වෙන කොහෙද උබල සජෙස්ට් කරන්නේ? නුවරඑලි නම් සෙට් නැ
    man dnna tourist guiding + van ekak hire krna kenek innawa. man pora ekka trip ghilla ne. one nam contact karala dennam. DM me.

    This is Elakiri. munge gon katha ganan ganna epa.
     
    • Love
    Reactions: sliit_kolla