අන්න කොරියන් සෙට් එකේ එකෙක් වීර කමක් කරලා 🥹🥹- සංවේදි උන් එන්න එපා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,062
    24,037
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
    ඌ කොරියාවෙ හිරේ ගිහින් ඉඳල. එහෙන් එවපු කේස් එකකුත්.
    මාර දෙමව්පියොනෙ බන්. ඌ සිරාවට මෙන්ටලි වැටෙන්නැතෑ... පව්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,874
    73,622

    සමහර පවුල වල තියෙනවා ගෙදර උන් පට්ට විදියට එකෙක්ට favor කරනවා, ඌ කාලකන්නියෙක් උනොත් උගෙ සහෝදර සහෝදරියෝ ඉවරයි මොකද ගෙදර උන් ටික අරුන්ව හූරං කාල අර කාලකන්නියව ගොඩ දාන්නමයි හදන්නෙ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,432
    25,055
    113
    හම්බ කරන සේරම අම්ම තාත්තටවත් දෙන්න හොඳ නෑ පරෙස්සම් කරන්න කියලා, වියදමට ඕනේ එක දීලා ඉතුරු එක තමන් ලඟ තියාගන්න ඕනේ. අපේ අල්ලපු ගෙදර ඉන්න එකා කොරියාවේ, ගෙදර වියදමට විතරයි සල්ලි දෙන්නෙ. ගෙවල් හදන්න, අරවට මේවට සතයක් වියදම් කරන්නෙ නෑ ඌ ආපු දවසක කරගන්නවා කියලා සේරම ඉතුරු කරනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,781
    4,199
    113
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
    ඒත් ඉතිං ඌ අමු ගවයා නෙ බං.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,879
    11
    3,411
    113
    සමහර පවුල වල තියෙනවා ගෙදර උන් පට්ට විදියට එකෙක්ට favor කරනවා, ඌ කාලකන්නියෙක් උනොත් උගෙ සහෝදර සහෝදරියෝ ඉවරයි මොකද ගෙදර උන් ටික අරුන්ව හූරං කාල අර කාලකන්නියව ගොඩ දාන්නමයි හදන්නෙ.
    වීඩියෝ එක හොයලා දීපංකො .

    මම බැලුවෙ නෑ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,798
    6,374
    113
    ගග අද්දර
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
    Dn aran ahaka inna uge genine bn benum ahanne mewata.
     
    • Like
    Reactions: tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,019
    6,222
    113
    සමහර පවුල වල තියෙනවා ගෙදර උන් පට්ට විදියට එකෙක්ට favor කරනවා, ඌ කාලකන්නියෙක් උනොත් උගෙ සහෝදර සහෝදරියෝ ඉවරයි මොකද ගෙදර උන් ටික අරුන්ව හූරං කාල අර කාලකන්නියව ගොඩ දාන්නමයි හදන්නෙ.
    අපේ ගෙදර නං අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ ඉඳන්ම 100%ක් සර්ව සාධාරනව සැලකුවා සේරම එවුන්ට

    මට තාම මතකයි එක පාරක් අයියා කාරයගෙ ලවු ලෙටර් එකක් මගේ ලඟ තිබිලා අහු වෙලා අපේ ගෙදර අයියල දෙන්නයි මායි, මොකක් හරි වැඩකට අපේ ගෙදර ආපු බාප්පගෙ පුතයි හතර දෙනාටම අපේ තාත්තා බෙල්ලෙන් අල්ලල කනට ගහලා දන ගස්සල තිබුනා මිදුලෙ එතකොට අයියා AL විතර මම හිතන්නෙ

    ඒ වගේම අපේ ගෙදර කොල්ලො 3න් මොන දෙන්න රන්ඩු උනත් තාත්ත තුන් දෙනාටම දෙනවා හික් ගෑවෙන්න. ඒක නිසා දෙන්නෙක් මොකක් හරි වලියක් නං පට ගාල අනෙක් එකා බේරනවා මොකද අදාල නැතිව එකත් ගුටි කන නිසා

    good old days.
     
    උබලගෙ තාත්තිට ලෙඩක් යකෝව්.

    මෙහෙම කලාම.ලමයි අවුල් වෙනවා.

    මම දන්න කොල්ලෙක් මෙහෙම හදලා දැ‍‍ං බැදපු දවසෙ ඉදලා ගෑණිට ඕනේ විදිහට ඉදලා . දැ‍‍ං ඌව ගෑණිවත් ගන්න ගන්නෙ නෑ. පව්. මට නම් මාර අප්සට් ඒකට.

    හැබැයි ගෑණි ඌට බැලුවා නම් ඌ අපිට අරිනවා. :sorry: දැ‍‍ං අපි එක්ක හොදටම හොදයි .:rofl:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,602
    8,803
    113
    ulan bator
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
    apo ohoma ganu innawa. mama yaluwela idapu pawulakath okkoma dewal mallita deela... oo bebaddek wela kelama wela gihin dan. wasanawata ekata karagana une na!

    moda gam wala kalakanni ganu!

    උබලගෙ තාත්තිට ලෙඩක් යකෝව්.

    මෙහෙම කලාම.ලමයි අවුල් වෙනවා.

    මම දන්න කොල්ලෙක් මෙහෙම හදලා දැ‍‍ං බැදපු දවසෙ ඉදලා ගෑණිට ඕනේ විදිහට ඉදලා . දැ‍‍ං ඌව ගෑණිවත් ගන්න ගන්නෙ නෑ. පව්. මට නම් මාර අප්සට් ඒකට.

    හැබැයි ගෑණි ඌට බැලුවා නම් ඌ අපිට අරිනවා. :sorry: දැ‍‍ං අපි එක්ක හොදටම හොදයි .:rofl:
    ehema nathiwa wiyali kalape gobbeyo hadanna ba oi!
    ------ Post added on Jul 13, 2026 at 1:53 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,874
    73,622
    113
    උබලගෙ තාත්තිට ලෙඩක් යකෝව්.

    මෙහෙම කලාම.ලමයි අවුල් වෙනවා.

    මම දන්න කොල්ලෙක් මෙහෙම හදලා දැ‍‍ං බැදපු දවසෙ ඉදලා ගෑණිට ඕනේ විදිහට ඉදලා . දැ‍‍ං ඌව ගෑණිවත් ගන්න ගන්නෙ නෑ. පව්. මට නම් මාර අප්සට් ඒකට.

    හැබැයි ගෑණි ඌට බැලුවා නම් ඌ අපිට අරිනවා. :sorry: දැ‍‍ං අපි එක්ක හොදටම හොදයි .:rofl:
    මූ ඔය කියන්නෙ 2000න් පස්සෙ ඉපදුන පොන්නයෝ ගැන නෙවී බන්, ඊට කලින් උන්. දැන් උන්ට ඕවා හරියන්නෙ නෑ, එහෙම කොලොත් පහුවදා ටික්ටොක් එකේ විඩීයෝ එකක් කරලා, වදන් ටිකක් කියලා ලයිව් ගඟට පනි. ඒවගේ පොන්නයෝ ඉන්නෙ ඉතින්. වැඩිය ඕන නෑ, උඹේ හැටි බලපන් 🥴 🥴
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,574
    1
    60,035
    113
    Mother Earth
    කොරියා යන උන් සේරම KDH ගන්නෙ ඇයා බන් ? KDH මාත් ආස වාහනයක් තමයි. ඒත් කොරියා ගියපු හැම එකාම වගේ KDH ගන්නවා. 🤷‍♂️
     
    • Dislike
    Reactions: Sonik Sonik

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,904
    1
    9,708
    113
    Gampaha
    අපේ ගෙදර නං අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ ඉඳන්ම 100%ක් සර්ව සාධාරනව සැලකුවා සේරම එවුන්ට

    මට තාම මතකයි එක පාරක් අයියා කාරයගෙ ලවු ලෙටර් එකක් මගේ ලඟ තිබිලා අහු වෙලා අපේ ගෙදර අයියල දෙන්නයි මායි, මොකක් හරි වැඩකට අපේ ගෙදර ආපු බාප්පගෙ පුතයි හතර දෙනාටම අපේ තාත්තා බෙල්ලෙන් අල්ලල කනට ගහලා දන ගස්සල තිබුනා මිදුලෙ එතකොට අයියා AL විතර මම හිතන්නෙ

    ඒ වගේම අපේ ගෙදර කොල්ලො 3න් මොන දෙන්න රන්ඩු උනත් තාත්ත තුන් දෙනාටම දෙනවා හික් ගෑවෙන්න. ඒක නිසා දෙන්නෙක් මොකක් හරි වලියක් නං පට ගාල අනෙක් එකා බේරනවා මොකද අදාල නැතිව එකත් ගුටි කන නිසා

    good old days.
    best part එක තමා උබට මොන පර්සනල්ටි එක තිබ්බත් උබ අත්විදපු දේ උබේ ලමයින්ට උබ අතින් සිද්ද වෙනව ඒක නවත්තන්න ඕනෙ නම් පට්ට ගේමක් දෙන්න වෙනව. ඒත් ඒක හරියට රබර් බෝලයක් වතුර යට තද කරන් ඉන්නව වගේ. කොච්චර කන්ට්‍රොල් කලත් සුලු දේකින් ට්‍රිගර් වෙනව. ඕකෙ හාඩ් පාර්ට් එක තමා ඔයාගෙ කමෙන්ට් එකේ අන්තිම කොටස. subconscious mind එක accept කරනව තාත්තකල දේ හරි කියල. එතකොට ඕක ක්‍රියාවෙන් නෑ මම තාත්ත වගේ ළමයින්ට් සලකන්නෙ නෑ කියන එක බිදගන්න මාර අමාරුයි.
    අම්ම වගේ පර්සනල්ටි එකක් තියෙන කෙනෙක් කසාද බදින්න එපා. මලාට loop එක break කරගන්න බෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.

    meka tamay wenna atte. wesa ganita ganak na.
    uta karanna dekuth na uta tibbe arunuth maralama ellenna gon kariya
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,874
    73,622
    113
    best part එක තමා උබට මොන පර්සනල්ටි එක තිබ්බත් උබ අත්විදපු දේ උබේ ලමයින්ට උබ අතින් සිද්ද වෙනව ඒක නවත්තන්න ඕනෙ නම් පට්ට ගේමක් දෙන්න වෙනව. ඒත් ඒක හරියට රබර් බෝලයක් වතුර යට තද කරන් ඉන්නව වගේ. කොච්චර කන්ට්‍රොල් කලත් සුලු දේකින් ට්‍රිගර් වෙනව. ඕකෙ හාඩ් පාර්ට් එක තමා ඔයාගෙ කමෙන්ට් එකේ අන්තිම කොටස. subconscious mind එක accept කරනව තාත්තකල දේ හරි කියල. එතකොට ඕක ක්‍රියාවෙන් නෑ මම තාත්ත වගේ ළමයින්ට් සලකන්නෙ නෑ කියන එක බිදගන්න මාර අමාරුයි.
    අම්ම වගේ පර්සනල්ටි එකක් තියෙන කෙනෙක් කසාද බදින්න එපා. මලාට loop එක break කරගන්න බෑ
    @infernocus දැන් හරිනෙ, ඩිවොර්ස් වෙන්න ඩියර් 🥴 🥴
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,802
    2,003
    113
    Birmingham
    IQ/class හරියට ගැලපෙන්නෙ නැත්තන් කොච්චර සල්ලි තිබ්බත් ඉන්න බෑ බන්.

    මේක තමයි ඇත්ත. Maintain කරන්න බැරි වෙනවා.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
    man danna ekekutath ohoma una U japan indala hamba karapu see sathama ammai akkkai akkage minihai huuran kaala muu ge malayak thibila pawm gaanaka ekath ukas karala dan lankawata awilla UBER duwa duwa innawa. Paw wade
     
    • Sad
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,574
    1
    60,035
    113
    Mother Earth
    කොරියා යන උන් සේරම KDH ගන්නෙ ඇයා බන් ? KDH මාත් ආස වාහනයක් තමයි. ඒත් කොරියා ගියපු හැම එකාම වගේ KDH ගන්නවා. 🤷‍♂️
    @Psiko උඹ ආස නැද්ද KDH එකකට? ඔය Raptor, Hilux, Navaara හුත්තවල් වලට වඩා ගොඩක් ප්‍රයෝජනවත්. උඹ KDH එකක් ගත්තොත් හොටෙල් එකකට වුණත් rent out කරන්න පුළුවන්. Raptor වගේ වාහන බොරු show එක විතරයි. 🤷🏻‍♂️