අන්න කොරියන් සෙට් එකේ එකෙක් වීර කමක් කරලා 🥹🥹- සංවේදි උන් එන්න එපා

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    ඇති ඕයී මේක දැන්
    බම්ප් කරන්න එපා 😩

    sick yassir lester GIF by makinghistory
    dekimedi dekime matrayak pamani,practice karapan.:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
    මේක නම් බොරුවක්ලු බං. ඌට අයියා කෙනෙක් නෑලු. මල්ලියි නංගීලු ඉන්නෙ. ගෑනි පිට ගිහිං සීන් එකකටලු මූ එල්ලිලා තියෙන්නෙ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,307
    6,160
    113
    අපේ ගෙදර නං අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ ඉඳන්ම 100%ක් සර්ව සාධාරනව සැලකුවා සේරම එවුන්ට

    මට තාම මතකයි එක පාරක් අයියා කාරයගෙ ලවු ලෙටර් එකක් මගේ ලඟ තිබිලා අහු වෙලා අපේ ගෙදර අයියල දෙන්නයි මායි, මොකක් හරි වැඩකට අපේ ගෙදර ආපු බාප්පගෙ පුතයි හතර දෙනාටම අපේ තාත්තා බෙල්ලෙන් අල්ලල කනට ගහලා දන ගස්සල තිබුනා මිදුලෙ එතකොට අයියා AL විතර මම හිතන්නෙ

    ඒ වගේම අපේ ගෙදර කොල්ලො 3න් මොන දෙන්න රන්ඩු උනත් තාත්ත තුන් දෙනාටම දෙනවා හික් ගෑවෙන්න. ඒක නිසා දෙන්නෙක් මොකක් හරි වලියක් නං පට ගාල අනෙක් එකා බේරනවා මොකද අදාල නැතිව එකත් ගුටි කන නිසා

    good old days.
    umbala thaththa kakille rajjuruwo da ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,332
    113
    umbala thaththa kakille rajjuruwo da ?
    මටනම් හිතෙන්නෙ උඹලට ඕක මැජික් වගේ පේන්නෙ උඹලගෙ අපේ generation පරතර සීන් එකක් නිසා. ඉස්සර මචන් දෙමාපියෝ පට්ට සැරයි, ඒවගේම තමා ලමයිනුත් දැන් උන් වගේ සියුමැලි නෑ, ඉස්සර ගුටි කෑවට පහුවදා මට ඩිප්‍රෙශන් කියලා එල්ලෙන්න ගියේ නෑ. ඊටවඩා හොඳට අල්ලන් ඉන්න පුලුවන්. අනික social media හුත්තවල් නෑ, ඉතින් වෙන උන් එක්ක "notes compare" කරගන්න දේකුත් නෑ. කොටින්ම අපේ තාත්තා අපි පොඩි කාලේ නෙලුවා, මම හිතන්නෙ ඒකෙන් අපිට නරකක් උනෙ නෑ මොකද අපිට අපි කරපු වෑරදි තේරුනා,එහෙම නොකාලනම් අපිට් මොනාහරි ගූ වැඩක් ක්‍රරලා ලොස් වෙලා ඉන්න තිබ්බ. ගුටි කාපුවට අපිට කිසි වෛරෙකුත් නෑ.

    එහෙම කියලා මම දැන් අපේ ලමයින්ට නෙලන්න යන්නෙ නෑ මොකද මම දන්නවා උන්ගෙ generation එකේ වෙනස. උන්ව හැන්ඩ්ල් කරන්නෙ වෙනම විදියකට. හැබැයි ඒ දෙක සසඳන්න යන්නෙත් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,563
    14,154
    113
    සමහරක් පවුල් තියෙනවා මචන් අම්මා තාත්තා කෙරෙ අන්ධ භක්තියක් තියන් ඉන්න උන් .
    පවුල් පන්සල් උනහමත් අම්මා තාත්තගෙ පදෙටම නටනවා.
    ඉතින් මූ අම්මා නිසා විශ්වාස කරලා සල්ලි දෙන්න ඇති .

    ඒ භක්තියක්ම නෙවෙයි, තනියම තමන්ගේ වැඩ කරගන්න බැරි කමත් ඔතන තියනවා.

    Ay ban this thread Cooking Talk category eke thiyenne
    Forums >Cooking > Cooking Talk

    Let n*ggas cook
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,580
    113
    umbala thaththa kakille rajjuruwo da ?
    අපිට නං දැං හිතෙන්නෙ දෙවියෙක් වගේ කියලා

    අපේ පවුලේ අයියලා දෙන්නා සාමාන්‍ය ජනවාහරෙ විදියට බැලුවම කෝටිපතියෝ ඒවුන් දෙන්න මට වඩා සක්සස්. එවුන් දෙන්න ෆැමිලි බිස්නස් එක කරන්නෙ එවුන් දෙන්නට අද බිස්නස් එක වහල දැම්මත් මැරෙනකල් ආයෙ මොනවත් කරන්නෙ නැතිව ජීවත් වෙන්න සල්ලි හොයලා තියෙන්නෙ

    මම ඉගෙනගෙන ජොබ් කරපු එකා (මමත් ගෙවල් හදලා වාහන අරගෙන ඉවරයි)
    මටත් තව පොඩි ගානක් හොයාගත්තා නං retire වෙන්න පුලුවන්. මම තාම Mid 30s, 40 වෙද්දි retire වෙනවා

    ඒව කරගන්න පුලුවන් උනේ තාත්ත එහෙම හිටපු නිසා තමයි
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,307
    6,160
    113
    අපිට නං දැං හිතෙන්නෙ දෙවියෙක් වගේ කියලා

    අපේ පවුලේ අයියලා දෙන්නා සාමාන්‍ය ජනවාහරෙ විදියට බැලුවම කෝටිපතියෝ ඒවුන් දෙන්න මට වඩා සක්සස්. එවුන් දෙන්න ෆැමිලි බිස්නස් එක කරන්නෙ එවුන් දෙන්නට අද බිස්නස් එක වහල දැම්මත් මැරෙනකල් ආයෙ මොනවත් කරන්නෙ නැතිව ජීවත් වෙන්න සල්ලි හොයලා තියෙන්නෙ

    මම ඉගෙනගෙන ජොබ් කරපු එකා (මමත් ගෙවල් හදලා වාහන අරගෙන ඉවරයි)
    මටත් තව පොඩි ගානක් හොයාගත්තා නං retire වෙන්න පුලුවන්. මම තාම Mid 30s, 40 වෙද්දි retire වෙනවා

    ඒව කරගන්න පුලුවන් උනේ තාත්ත එහෙම හිටපු නිසා තමයි
    මටනම් හිතෙන්නෙ උඹලට ඕක මැජික් වගේ පේන්නෙ උඹලගෙ අපේ generation පරතර සීන් එකක් නිසා. ඉස්සර මචන් දෙමාපියෝ පට්ට සැරයි, ඒවගේම තමා ලමයිනුත් දැන් උන් වගේ සියුමැලි නෑ, ඉස්සර ගුටි කෑවට පහුවදා මට ඩිප්‍රෙශන් කියලා එල්ලෙන්න ගියේ නෑ. ඊටවඩා හොඳට අල්ලන් ඉන්න පුලුවන්. අනික social media හුත්තවල් නෑ, ඉතින් වෙන උන් එක්ක "notes compare" කරගන්න දේකුත් නෑ. කොටින්ම අපේ තාත්තා අපි පොඩි කාලේ නෙලුවා, මම හිතන්නෙ ඒකෙන් අපිට නරකක් උනෙ නෑ මොකද අපිට අපි කරපු වෑරදි තේරුනා,එහෙම නොකාලනම් අපිට් මොනාහරි ගූ වැඩක් ක්‍රරලා ලොස් වෙලා ඉන්න තිබ්බ. ගුටි කාපුවට අපිට කිසි වෛරෙකුත් නෑ.

    එහෙම කියලා මම දැන් අපේ ලමයින්ට නෙලන්න යන්නෙ නෑ මොකද මම දන්නවා උන්ගෙ generation එකේ වෙනස. උන්ව හැන්ඩ්ල් කරන්නෙ වෙනම විදියකට. හැබැයි ඒ දෙක සසඳන්න යන්නෙත් නෑ.
    amba yaluwo kathawe thaththa sudu appota gahana seen eka mathak una. thathage sarata umbalata hari giya kiyala hithan innawanam hayyo sansare umbalage .
     
    • Haha
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,332
    113
    amba yaluwo kathawe thaththa sudu appota gahana seen eka mathak una. thathage sarata umbalata hari giya kiyala hithan innawanam hayyo sansare umbalage .
    මෙහෙමයි මචන්, උඹට තියෙන අත්දැකීම අනිත් උන්ට තියෙනවා කියන්න බෑනේ. වෙනස් වෙන්න පුලුවන්. ඉතින් උඹේ මතේ/ආකල්පේ හරී කියලා ඒක අනිත් උන්ගෙ ඇâ€ඟේ ගහන්න යන්න එපා. අපි කිව්වෙ අපිට හිතුන/දැනුන දේ. උඹ ඒකට එකඟ වෙන්නම ඕන නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,307
    6,160
    113
    මෙහෙමයි මචන්, උඹට තියෙන අත්දැකීම අනිත් උන්ට තියෙනවා කියන්න බෑනේ. වෙනස් වෙන්න පුලුවන්. ඉතින් උඹේ මතේ/ආකල්පේ හරී කියලා ඒක අනිත් උන්ගෙ ඇâ€ඟේ ගහන්න යන්න එපා. අපි කිව්වෙ අපිට හිතුන/දැනුන දේ. උඹ ඒකට එකඟ වෙන්නම ඕන නෑ.
    appata hudu mata umbalawa hadanna one na. umbalata thaththa gahapu nisa thamai umbala ekata bayata smajeta honda minissu une kiyala hithan innawa saha umbalata hari giya kiyala hithan inna wanam umbala paw kiyala kiyanne .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,050
    7,654
    113
    Galaha
    කොරියා යන්නත් පින තියෙන්න ඕන. මේකේ ඔය කොරියාවේ ඉන්න උන්ට බනින්නෙ කොරියන් ලියල ෆේල් වෙච්ච උන්. කියල කියයි දැන් කොරියාවේ ඉන්න උන් ඇවිල්ලා. ෆේස්බුක් එකේනම් එහෙමයි. :rolleyes:

    අපේ ගෙදර නං අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ ඉඳන්ම 100%ක් සර්ව සාධාරනව සැලකුවා සේරම එවුන්ට

    මට තාම මතකයි එක පාරක් අයියා කාරයගෙ ලවු ලෙටර් එකක් මගේ ලඟ තිබිලා අහු වෙලා අපේ ගෙදර අයියල දෙන්නයි මායි, මොකක් හරි වැඩකට අපේ ගෙදර ආපු බාප්පගෙ පුතයි හතර දෙනාටම අපේ තාත්තා බෙල්ලෙන් අල්ලල කනට ගහලා දන ගස්සල තිබුනා මිදුලෙ එතකොට අයියා AL විතර මම හිතන්නෙ

    ඒ වගේම අපේ ගෙදර කොල්ලො 3න් මොන දෙන්න රන්ඩු උනත් තාත්ත තුන් දෙනාටම දෙනවා හික් ගෑවෙන්න. ඒක නිසා දෙන්නෙක් මොකක් හරි වලියක් නං පට ගාල අනෙක් එකා බේරනවා මොකද අදාල නැතිව එකත් ගුටි කන නිසා

    good old days.
    අපේ ගෙවල් වලත් එහෙමයි. දෙපල එහෙම ලියනකොට අම්මගෙ පැත්තෙන් මට තියෙනව කියල අම්ම තාත්තගෙ පැත්තෙ ඉඩම් එහෙම සේරම අක්කල දෙන්නට කියන්න කීයලා. ඒකට මම දන්න පවුලක් ඉන්නව කොල්ලො 1යි කෙල්ලො 4යි. උන්ගෙ තාත්තා අක්කර ගානක ඉඩම් කොල්ලට විතරක් ලියල කෙල්ලන්ටත් හොරෙන් පොඩි කාලෙම. කෙල්ලන්ට බිම් අඟලක්වත් ලියල නෑ. ඔය වගේ කැරි දෙමවුපියෝ ඉන්නව.
    ------ Post added on Jul 13, 2026 at 11:13 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    IQ/class හරියට ගැලපෙන්නෙ නැත්තන් කොච්චර සල්ලි තිබ්බත් ඉන්න බෑ බන්.
    මොන වලි තිබ්බත් මේ හුට්ට කියන සමහර ඒව හෙන ගහන ඇත්ත.
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,332
    113
    චුට්ටක් දනවාදී වෙලා නේද ? 🥴 🥴
    බෝක්කු උඩ වේලි වේලි ඉන්නකොට සමාජ වාදේ, බැඳලා ටිකක් රහට කෑම ටිකක් බඩට වැටෙනකොට, ඇඳුම් හේදිලා අඳිනකොට, කම්සැප එහෙම හම්බෙනකොට ටික ටික ධනවාදි වෙනවා. 🥴 🥴
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    චුට්ටක් දනවාදී වෙලා නේද ? 🥴 🥴
    මම කොහොමත් ධනවාදී තමා බං. මම මේකෙ ජෙප්පොන්ට කඩේ යන්නෙ ධනවාදී කියාගන්න පක්ෂ වල උන්ට වඩා උං ධනවාදය ප්රැක්ට්ස් කරන නිසා. ලංකාව වගේ ඌන සම්පත් තියෙන රටක් සමාජවාදයෙන් මොන ලබ්බක් කරන්නද