මගේ පූස් තඩියගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක් වගේ තියනවා මොකද කරන්නෙ කියලා බැලුවෙ
මේකා ටික දවසකට කලින් වෙන පූසෙක් එක්ක වලියක් දාගෙන පොඩි තුවාලයක් වගේ හැදිලා තිබුනා ඒට බෙටර්ඩීන් ටිකක් දැම්මම සනීප උනා. දැන් එතන ට පොඩ්ඩක් ලඟින් පොඩි ගැටිත්තක් වගේ තියනවා
නිකන් කඩල ඇට පලුවක් විතර සයිස් එක
මේක හමේ වගේ තියෙන්නෙ හම එහෙට මෙහෙට කරද්දි මේකත් එහෙට මෙහෙට වෙනවා
මේක තද කරද්දි ඒකට රිදෙන බවක් නං පේන්නෙ නැහැ
මොකද කරන්නෙ කියලා බැලුවෙ, දැන් දවස් 7-8ක් වෙනම මට නෝටිස් වෙලා
වෙට් කෙනෙක් ලඟට අරන් යනවද
මෙහෙම්ම අඩුවෙයිද දන්නෑ
පූස් එක්ස්පර්ට්ලා මොකෝ කියන්නෙ
ෆොටෝ එකේ මාක් කරලා තියන තැන
ඔය ලෝම නැති තැනක් තියෙන්නෙ අර කලින් තුවාල වෙලා සනීප උනු තැන