පූස් මොටාගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,073
    6,370
    113
    මගේ පූස් තඩියගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක් වගේ තියනවා මොකද කරන්නෙ කියලා බැලුවෙ
    මේකා ටික දවසකට කලින් වෙන පූසෙක් එක්ක වලියක් දාගෙන පොඩි තුවාලයක් වගේ හැදිලා තිබුනා ඒට බෙටර්ඩීන් ටිකක් දැම්මම සනීප උනා. දැන් එතන ට පොඩ්ඩක් ලඟින් පොඩි ගැටිත්තක් වගේ තියනවා

    නිකන් කඩල ඇට පලුවක් විතර සයිස් එක
    මේක හමේ වගේ තියෙන්නෙ හම එහෙට මෙහෙට කරද්දි මේකත් එහෙට මෙහෙට වෙනවා
    මේක තද කරද්දි ඒකට රිදෙන බවක් නං පේන්නෙ නැහැ

    මොකද කරන්නෙ කියලා බැලුවෙ, දැන් දවස් 7-8ක් වෙනම මට නෝටිස් වෙලා
    වෙට් කෙනෙක් ලඟට අරන් යනවද
    මෙහෙම්ම අඩුවෙයිද දන්නෑ

    පූස් එක්ස්පර්ට්ලා මොකෝ කියන්නෙ

    ෆොටෝ එකේ මාක් කරලා තියන තැන
    ඔය ලෝම නැති තැනක් තියෙන්නෙ අර කලින් තුවාල වෙලා සනීප උනු තැන
    w1uCU7K.jpeg
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    253
    437
    63

    අපේ එකෙක්ගෙත් ඔහොම නැට්ට ගාව තිබිල පස්සෙ පැලිල සැරව වගේ ගියා . පස්සෙ තුවාලයක් වගේ ඇවිත් නිකන්ම හොද උනා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,073
    6,370
    113
    infection eka gihin naa tuwale udin saneepa unata.
    aga athulen oka saneepa wenawa tika dawasak yanakota.
    kokatath tikak alert eke inna wadi wenawada ? thuwale aaye mathu wenawada kiyala.
    අපේ එකෙක්ගෙත් ඔහොම නැට්ට ගාව තිබිල පස්සෙ පැලිල සැරව වගේ ගියා . පස්සෙ තුවාලයක් වගේ ඇවිත් නිකන්ම හොද උනා.
    ගෝනපොල vet ට පෙන්නපන්

    එහෙම උනොත් මේකව අරගෙන යනවා වෙලාවක පෙන්නලා එන්න
    මේකා කකුල කන නිසා වැඩි හොඳට තව Rabis booster එකක් vet ට කියලා අවුරුද්දට කලින් ගහන්නත් පුලුවන් කිවුවා
    government vet ගාවට ගියා නං දෙකම කරන් එන්න තිබුනා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,741
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    wadak naa.
    boho veterinary doctors la denne injections 3k (antibiotic + Vitamin B + Dexamethasone (Steroid)) onaama ledakata.
    mekata nam oka thama denna thiyenneth mage danuma hatiyata (i'm not a doc), infection nam
    namuth thuwale saneepa wela nam allanakota dagallanneth nathi nam ussagana yanna epa. Therumak naa....

    rabis booster + Tri cat thama denna thiyenne.
    Tri Cat ekath denna, thabili una wasayi. nithara randu karagannawa. e nisa leda genna puluwan chances wadiyi.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,404
    12,281
    113
    35
    Spain
    ඕක ඇතුලේ වල වගේ වෙනවා .
    අපේ එකෙක්ටත් ඔහොම උන .
    පස්සේ හොද උන
    ඔවු මේක පිපිරිලා දැක්කම බයත් හිතෙන තරමේ වලක් වගේ තුවාලයක් හැදෙනවා. හැබැයි සනීප වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    ඔවු මේක පිපිරිලා දැක්කම බයත් හිතෙන තරමේ වලක් වගේ තුවාලයක් හැදෙනවා. හැබැයි සනීප වෙනවා.

    බළල්ලු පොරකනකොට නියපොතු පාරවල් වදිනව හපනව

    නියපොතු සහ දත් පාරවල් වල තමා විෂබීජ තියෙන්නෙ

    සමහර වෙලාවට තුවාලෙ විසාල වෙලා අපි දකින්නෙත්නැ බෙල්ල යට වගේ නොපෙනෙන තැන්වල තුවාල ආවම
    යටටම හෑරිල කුනු ගදේ බෑ... හොද වෙන්නෙ නැත්තං අපි කලේ Soframycin ක්‍රිම් ගාන එක. තුවාල ගොඩක් සනීප කරල තියෙනව ඔය ක්‍රීම් එක ගාල

    සමහර විට මෙයාගෙනං ලොකු අවුලක් නැතුව ඇති බං
    නරක් වෙලා නං ඔතන චුට්ටක් පැලෙයි. එහෙම වේගෙන එනවනං ඔයාට පෙනෙයි. එතකොට බේත් කරන්න

    රිදෙන්නෙ නෑ කියන්නෙ ආසාදනයක් නෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    අපේ එකා ගිය සතියේ මළා හරිම දුකයි..
    සතෙක් කාලා මුලු ඇගම..
    ජුණ්ඩයි ඇට දෙකයි හිල් කරලා..
    හිල් වලින් පනුවෝ වැටෙනවා..
    වකුගඩු සවුත් තු වෙලාලු..
    නැට්ට දිය වෙලා ගියා...
    වෙට් කීවා අමාරුයි ගොඩ ගන්න කියලා..
    Blood Report ඔක්කොම අවුල්..