Dialog router හැක් 🤫

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    Dialog , mobitel වගේ උන්ගෙ unlimited packages පට්ට slow. Band 40 තමා router එකේ පෙන්නනන්නෙ. අපි bands unlock කරපු router එකක් ගත්තොත් Nighthawk M5 වගේ normal router එකට වඩා speed එකකට යන්න පුලුවන් වෙයිද?
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,261
    2,811
    113
    Poddk explain karannako bro
    MN band unlock karapu ekk newe, band godak support ekk gatta, mage thibba slt uttata bank 38 hari mokk hari uttak set une, 10 Mbps max awe, aluth eke band 3 lock kala, Dan more than 80 Mbps enwa down up dekama

    Net monster kiyala app ekk thiyanwa eka dala balapan 4n ekai dialog sim ekkai ekk ubta hodama band eka mokakkda kiyala
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,998
    7,556
    113
    Galaha
    MN band unlock karapu ekk newe, band godak support ekk gatta, mage thibba slt uttata bank 38 hari mokk hari uttak set une, 10 Mbps max awe, aluth eke band 3 lock kala, Dan more than 80 Mbps enwa down up dekama

    Net monster kiyala app ekk thiyanwa eka dala balapan 4n ekai dialog sim ekkai ekk ubta hodama band eka mokakkda kiyala
    math band 3 select karala thiyenne. speed :yes:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    වතුර එන්නෙ සේලයින් බටේකින් නම්, උඹ ලොකු valve එකක් සෙට් කලා කියල වතුර වැඩියෙන් එනවද ?
    මේක තමයි සීන් එක. Telco infrastructure එක අප්ඩේට් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: lilman

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    Dialog home broadband sim එක band 40 විතරයි වැඩ කරන්නේ උඹ මොන රවුටරේට දැම්මත්.

    slow වෙන්න හේතු කීපයක් තියෙන්න පුලුවන්.

    1. සිග්නල් මදි.
    2. Connect වෙන tower එකේ load එක වැඩි හෝ fiber uplink නැති tower එකක්.
    3. unlimited packages. (මේවා කොහොමත් slow වෙනවා.)

    ඉස්සෙල්ල සිග්නල් තත්වෙයි package එකයි මාරු කරල බලන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,544
    1
    3,560
    113
    Earth
    මට මතක විදිය හරි නම් මේ ලගදි දීපු S50 ත් Band 40 එකට අමතරව තව Bands කීප්යක් Support කරනවා. සමහර වෙලාවට Speed මදි කියලා Dialog ekata Complain කරාම Remortly Router එකට Log වෙලා මේවා Enable කරනවා.

    මට තේරුනෙ නම් මේ Bands දැන් Dialog 4G HBB Sim වල Support කරනවා කියලා. හැබැයි මං හිතන්නෙ Sim එක ටිකක් අලුත් එකක් වෙන්න ඕන.

    හැබැයි 5G එක නම් Blocked

    ** Unlimited නම් Data Throttle කරනවා ඇත්තෙ Back-end එකෙන්.
     
    • Like
    Reactions: shepard1500

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Dialog , mobitel වගේ උන්ගෙ unlimited packages පට්ට slow. Band 40 තමා router එකේ පෙන්නනන්නෙ. අපි bands unlock කරපු router එකක් ගත්තොත් Nighthawk M5 වගේ normal router එකට වඩා speed එකකට යන්න පුලුවන් වෙයිද?
    Band එක විතරක් නමේ Cell එකත් බලන්න Speed වැඩි Cell එකකට දාලා ලොක් කරන්න.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටිකක් වැඩි වෙන්න පුලුවන් 4x4 MIMO නිසා. ඕක නැතිව 5CA තියෙන router එකක් ගන්න තව speed ඔනි නම්.
    ඔය පැකේජස් වල max limit එකක් තියේ. @lilman කිව්ව එක හරි. ඒක reach කරන්නෙ නැත්තම් ට්‍රයි කරන්න.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,170
    113
    Colombo
    ටිකක් වැඩි වෙන්න පුලුවන් 4x4 MIMO නිසා. ඕක නැතිව 5CA තියෙන router එකක් ගන්න තව speed ඔනි නම්.
    ඔය පැකේජස් වල max limit එකක් තියේ. @lilman කිව්ව එක හරි. ඒක reach කරන්නෙ නැත්තම් ට්‍රයි කරන්න.

    මේක HBB.ස්පීඩ් ලොකුවට වැඩි වෙන්නෙ නෑ.

    උඹ කියපු එක mobile සිම් වලට හරි.
     
    • Like
    Reactions: Amith0424

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ඩයලොග්ලා දැන් එයාලගේ ටවර් එයාලගෙම ෆයිබර් ට්‍රන්ක් එකට ලින්ක් කරගෙන යනවා.
    අපේ පැත්තෙත් තියෙන මේන් ටවර් එකක් එහෙම කළා ලගදී, ඉස්සරට සාපේක්ෂව දැන් ස්පීඩ් හොදයි.
    ඔයාට සිග්නල් එන ටවර් එක ගැනත් පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලන්න.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    209
    175
    43
    හැබැයි මෙහෙමයි.
    මොබිටෙල් බහුතරයක් ටවර් තවම 4G වල අඩුම මට්ටමක ඒ කිව්වෙ category 4 යන්නෙ. උබ cat20 device එකක් දැම්මත් cat4 performance වෙනස් කරන්න බෑ.

    ඩයලොග් වල ගොඩක් ටවර් cat12 වලට වැඩි. ඒක නිසා ස්පීඩ් වැඩි වෙන්න පුළුවන්.
    2ම හරි ස්පීඩ් ගන්න පුළුවන් anytime data වලින් විතරයි. unlimited කියලා තියෙන ඒවා ස්පීඩ් ලිමිට්.

    මටනම් ලොකුවට වැඩි වෙලා නැ බන්.අනිත් අයට කොහොමද දන්නෙ නෑ.
    කනෙක්ට් වෙන frequency එකේ traffic එකත් එක්ක ඕක වෙනස් වෙනවා.
    ------ Post added on Jul 22, 2026 at 3:31 PM
     
    • Like
    Reactions: lilman