MN band unlock karapu ekk newe, band godak support ekk gatta, mage thibba slt uttata bank 38 hari mokk hari uttak set une, 10 Mbps max awe, aluth eke band 3 lock kala, Dan more than 80 Mbps enwa down up dekamaPoddk explain karannako bro
math band 3 select karala thiyenne. speedMN band unlock karapu ekk newe, band godak support ekk gatta, mage thibba slt uttata bank 38 hari mokk hari uttak set une, 10 Mbps max awe, aluth eke band 3 lock kala, Dan more than 80 Mbps enwa down up dekama
Net monster kiyala app ekk thiyanwa eka dala balapan 4n ekai dialog sim ekkai ekk ubta hodama band eka mokakkda kiyala

මේක තමයි සීන් එක. Telco infrastructure එක අප්ඩේට් වෙන්න ඕනේ.වතුර එන්නෙ සේලයින් බටේකින් නම්, උඹ ලොකු valve එකක් සෙට් කලා කියල වතුර වැඩියෙන් එනවද ?
Band එක විතරක් නමේ Cell එකත් බලන්න Speed වැඩි Cell එකකට දාලා ලොක් කරන්න.Dialog , mobitel වගේ උන්ගෙ unlimited packages පට්ට slow. Band 40 තමා router එකේ පෙන්නනන්නෙ. අපි bands unlock කරපු router එකක් ගත්තොත් Nighthawk M5 වගේ normal router එකට වඩා speed එකකට යන්න පුලුවන් වෙයිද?
ටිකක් වැඩි වෙන්න පුලුවන් 4x4 MIMO නිසා. ඕක නැතිව 5CA තියෙන router එකක් ගන්න තව speed ඔනි නම්.
ඔය පැකේජස් වල max limit එකක් තියේ. @lilman කිව්ව එක හරි. ඒක reach කරන්නෙ නැත්තම් ට්‍රයි කරන්න.
HBB CA unaama speed wadi wenne nadda?මේක HBB.ස්පීඩ් ලොකුවට වැඩි වෙන්නෙ නෑ.
උඹ කියපු එක mobile සිම් වලට හරි.

HBB CA unaama speed wadi wenne nadda?![]()
කනෙක්ට් වෙන frequency එකේ traffic එකත් එක්ක ඕක වෙනස් වෙනවා.මටනම් ලොකුවට වැඩි වෙලා නැ බන්.අනිත් අයට කොහොමද දන්නෙ නෑ.