හැම දාම හරක් මස් කෑවම මාර ශක්තියක් නේ බන් එන්නේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,380
    12,951
    113
    🤍
    හරක් මස් වල Creatine තියෙන හන්දද?

    Ultimate_Guide_to_Different_Cuts_of_Beef_Manettas_Seafood.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,380
    12,951
    113
    🤍
    Iron hinda wenna one.body ekata easyma absorbable foam eken tiyenne,
    අම්මෝහ් වෙලාවට ඒක අල්ලගේ කැමැත්ත නෙමේ.🙏

    Heart case neda?
    dan kawe nattn thamai heart case seen ekk tynne
    Sinhalayo kalu kota wela tiyenne Protein nathi aappa kottu wade kaalamai. ae nisa hodata meat, egg, cheese, curd kaapalla
    ou neda bng , kandone
    bittara/maalu vitarak kawoth madida?
    ewa anm man hemadama kala na , anika muhudu maalu kanda mn asa na kali kapapuwa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    පහුගිය දවසක ඇඟට හරිම අමාරුයි... උණ එන්න වගේ..... Mutton ගෙනල්ලා කටු presure cooker දාල හැදුවා soup එකක්. වේලක් කෑවා සැරට මස් හදල. පස් පංගුව වඩි දෙකක් ගැහුවා.
    කිලෝ එක 4000 යි, ලෙඩේ නම් හොඳයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    මහරගම හරියට හරක් මස් ගන්න කඩයක් නෑ..මාකට් ඵකේ තියෙන තම්බි කඩේ කොයිවෙලෙත් මස් නෑ..උන් උදෙන්ම තම්බින්ට යවනවා හොඳම මස් ටික..දවල් වෙනකොට හරියට කට්ටක්වත් නෑ..😡
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    මහරගම හරියට හරක් මස් ගන්න කඩයක් නෑ..මාකට් ඵකේ තියෙන තම්බි කඩේ කොයිවෙලෙත් මස් නෑ..උන් උදෙන්ම තම්බින්ට යවනවා හොඳම මස් ටික..දවල් වෙනකොට හරියට කට්ටක්වත් නෑ..😡
    උදේ 9ට ගියහම දිව පැත්තට ගියපු ඔලුව බලාගන්න ත් පුළුවන්.

    මස් 500g, ribs කෑලි 2ක්‌ වගේ ඉල්ලන්න. එතකොට ඌ ට හිනාවක් යයි. නිකන්ම හොඳ මස් දෙන්නේ නෑ කොහෙත්.
    නුගේගොඩ තියෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621
    113
    ඔව් අපේ වල් බල්ලෙක් හිටියා ඇල්ටේශන් එකෙක් වගේ සයිස් වෙලා පොඩි කාලේ ඔව්වම ගිල්ලාල. ඌට හැමදාම හරක් මස් දුන්නෙ අවුරුදු 5ක් විතර යනකම්ම.