අන්තිමට බඩුවක් ගැහුවෙ කවද්ද<-- literally what it means
lady boy lata ne ghnne ?badu gahanne na
thama ekak ahata wath dakala na, habai mama balaporoththu wena quality ekak ahu unoth gahanawa..lady boy lata ne ghnne ?
if she had a tiny little dick, what would you do?thama ekak ahata wath dakala na, habai mama balaporoththu wena quality ekak ahu unoth gahanawa..
I would suck itif she had a tiny little dick, what would you do?
මගේ නම තමා දැම්මේ — කලින් කිරියේ ඉන්න කොට හුගක් Active හිටියා. මුලින්ම කිරියට ආපු කෙනා නෙවේ ටික කාලයක් යන කොට හිටියේ Politics, වලි හැමදේටම පැටලැවිලා දවසට Notification 15 ක් විතර එනවා, කිරියේ දවසට හුගක් වෙලා හිටියා, කාලෙ නාස්ති උනා. ඒක හින්දා කිරියට එන එක අවුරුද්දක් විතර නැවත්තුවා. පස්සෙ මට හිතුනා මගේ නම දාගෙන ආවොත් මගේ Cringe ගතිය අඩු වෙයි කියලා.මම හදපු දවසේ හෝ ඒ ළඟ දවසක හල්ක් 1 බලලා තිබ්බා. නිකන් හල්ක් කියලා දාන එක සෙට් නැති වගේ හින්දා clumsy hulk කියලා දැම්මා.
![]()
මේ ගේම් එක මම 2012 දී වගේ ගැහුවා පල්ලෙහා ගෙදර අයියගෙ Computer එකේ. ඒ කාලේ එහෙ හුගක් වෙලා හිටියා එහෙ. එයත් එලකිරි හිටියා. ඒ කාලෙ මට Idea එකක් තිබ්බෙ නෑ කිරිය ගැන. හැමතැනම text කියවගන්නත් බෑ, එතකොට මම 2කේ පංතියෙ මට මතක විදිහට. කොහොමහරි එයාගෙන් තමා ඉස්සෙල්ලම elakiri දැනගත්තෙ, පස්සෙ කාලෙක Games, Songs Download කරේ මේකෙන්. ඒ අයියනම් හුගක් Active ඉන්නැති මේකෙ. එයා දැන් අවුරුදු කිහිපයකට කලින් (2022 වගේ හරියටම මතක නෑ) Motorcycle Accident එකකින් නැති උනා. එයාගෙ නම Supun, Username නම් මතක නෑ.මගේ මේ user name එක මම ඉස්කෝලේ යන කාලේ මගේ යාලුවා පාවිච්චි කරපු එකක්. මගේ පරන එලකිරි එක මගේ නමමයි තිබුනෙ ඒ නිසා අලුත් එකක් හදන්න යනකොට හොඳ නමක් හිතුවම අරූගේ "max_cool" එක මතක් උනා ඉස්කෝලේ ගිහින් ඉවරවෙලත් අවුරුදු 20ක් විතර වෙන නිස අපොඩ්ඩක් පැටලිලා max_cool වෙනුවට max_pain කියල වැදුනා. ඉස්සර ගේම් එකකුත් තිබුනනෙ max pain කියලා අවුලක් නෑ කියලා හිත හදාගත්තා ඉතින්. අඩේ දැන් බලනකොට දැක්කෙ ඒ ගේම් එක අපි එහෙම වචන වලින් කීවට අකුරු වෙනස් නේද.
![]()
Hello. My name is Inigo Montoya. You killed my father. Prepare to dieඉනිගෝ මොන්ටෝයා, ප්‍රින්සස් බ්‍රයිඩ් එකේ චරිතයක්. ඌ බැඳීම් නැතිව නිදහසේ ඉන්න කැමති සටන් කරුවෙක්.
"Offer me money, Offer me power ,Offer me anything I ask for,Hello. My name is Inigo Montoya. You killed my father. Prepare to die
එතකොට අර රබර් පටිය දාන්න ගත්තෙ කොයි කාලෙද?මම මේක කලිනුත් කියලා ඇති. ඉස්සර මගේ බිජ්ජ කසන අවුලක් ආවා. ඒක fungal infection disease එකක්. මට ඒක හැදුණේ මම හිතන්නෙ මම ඉස්සර ටිකක් හිර බොක්සර් ටයිප් යට ඇඳුම් සෙට් එකක් තිබ්බා. ඒක ඇන්ද ගමන් බිජ්ජට දාඩිය දානවා. බිජ්ජ තැම්බෙනවා. Miow කියලා brand එකක්. පස්සෙ මම ඒ සෙට් එක අඳින එක නැවැත්තුවා. jock itch ආවා පස්සෙ ringworm හැදුණා. පස්සෙදි මම නෙට් එකේ search කරද්දි හම්බුණා Candid-B කියලා antifungal ක්‍රීම් එකක්. පස්සෙ ඒක ගාද්දි මට කසන එක අඩු වුණා. ටික දවසක් ගිහින් හොඳ වුණා. පස්සෙ ඒ ක්‍රීම් එකට උපහාරයක් පිණිස මම ඒ ක්‍රීම් එකේ නම දාගත්තා username එකට.![]()

මොන රබර් පටියක්ද ?එතකොට අර රබර් පටිය දාන්න ගත්තෙ කොයි කාලෙද?![]()