ඉන්දියාවේ ගියා.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,179
    17,938
    113
    35
    Spain
    ඉන්දියාවේ හොඳම පැති ටික දකුණේ .
    දකුණු ප්‍රාන්ත (ද්‍රාවිඩ ප්‍රාන්ත) ලංකාවටත් වඩා දියුනුයි. ඉන්දියාව ඇදගෙන යන්නෙම දකුණෙන්. හැබැයි ජනගහනය වැඩි හින්දි කතා කරන උතුරු පැත්ත.හොඳම ආදායම් ටික දකුණෙන් දුන්නට බයියෝ ඉන්න උතුරට තමයි මෝදිගේ වැඩි සැලකිලි. දකුණේ ඈයෝ ඒකට කැමති නැහැ. ඉන්දීය කියන ජාතිකත්වය නැතිවුන දවසක දකුණු ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන්වෙනවා.
    දකුණු ප්‍රාන්ත කිව්වේ තමිල්නාඩුව, කේරලය, ආන්ද්‍රා ප්‍රදේශය, තෙලුන්ගානාව, කර්ණාටකාව....
    මන් හිතන් හිටියේ ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය පන්ජාබ් කියල
     
    • Like
    Reactions: kingcapton

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,558
    26,241
    113
    Fantasy
    ඔව් Fort Kochi ඇතුලේ පාරවල් කෙලින්ම ගාල්ලේ කොටුව ඇතුලේ පාරවල් වගේම තමයි වෙසක් හොයන්නම බැ.
    ඒකනම් ඉතින් ඉංග්‍රිසි බලපෑම හින්දා කිව්වැකි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,179
    17,938
    113
    35
    Spain
    ඒකනම් ඉතින් ඉංග්‍රිසි බලපෑම හින්දා කිව්වැකි
    ගෝව ඉංග්‍රීසීන්ට යටත් වුනේ නෑ බන්, ගෝව පෘතුගීසි යටත්විජිතයල්. පොන්ඩිචෙරි ප්‍රංශ යටත්විජිතයක්. ඉතුරු ටික ඉංග්‍රීසි.
     

    MindNipun

    Active member
  • Jun 4, 2026
    105
    98
    28
    ලංකාව දියුණු වෙනවට ඉන්දියාව අකමැති අැයි කියලා තේරුම් ගන්න ඉන්දියාවට යන්නම ඕන...ලංකාව දියුණු වුනොත් ලොකුම අවාසිය ඉන්දියාවට අාර්ථිකවත් දේශපාලනය අතිනුත්..
    meeka poddak explain karanna?
     
    • Like
    Reactions: kaizoku_O

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,558
    26,241
    113
    Fantasy
    meeka poddak explain karanna?
    කොච්චර කට කැඩෙන කන් විස්තර කරත් වැඩක් නෑ බන්.
    ඉන්දියානු ව්‍යාප්ත්වාදයට විරුද්දව කෑ ගහපු උන්ම හිටපු පාලකයින්ටත් වඩා කුජීත විදිහටම රට ඉන්දියාවට ලියලම දෙනවා
     

    Anyhacker

    Active member
  • Oct 5, 2026
    415
    152
    43
    Kerala itinerary එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? 9 days / 650k for 2 — route එක මොකක්ද, hotels කොහොමද book කළේ? යන්න හිතන් ඉන්න අයට වටිනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,367
    15,693
    113
    Kerala itinerary එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? 9 days / 650k for 2 — route එක මොකක්ද, hotels කොහොමද book කළේ? යන්න හිතන් ඉන්න අයට වටිනවා.
    1 - Day Night Arrival to Delhi
    2 - Morning Train to Agar (Taj mahal, Agar Fort and Roam around Agar)
    3 - India gate, Shopping around markets
    4 - Roam around Delhi
    5 - Fly to Kochi and Uber to Munnar
    6 - Roam around Munnar
    7 - Uber back to Kochi and roam around Kochi (Foods)
    8 - Fort Kochi
    9 - Roam around Kochi (Foods and Shopping)
    10 -Shopping and Fly back to home

    Hotels nam booking.com


    මම යද්දී එහෙම ලොකු plan එකක් තිබ්බේ නැ. Train tickets, Taj mahal tickets 2 weeks advance book කරා. අනික් ඒවා නම් ගිහින් නිකන් ඇවිද්දා.
     
    • Like
    Reactions: Inigo Montoya

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,433
    853
    113
    ලංකවේ ඉන්නව ගොඩක් උන ආදී කාලේ කේරල වලින් සංක්ක්රමනය උන. ඒ යට කිව්වේ කොච්චි කියල. පස්සේ ගොඩක් අය සිංහල නම් සහ වාසගම් ලාබගෙන සිංහලුන් බවට පත් උනා.
    කොළඹ තිස් හතලිස් දාහක් විතර ඉඳල තියනව ඒ සම්බවය තිබ්බ අය 1960-1970 වගේ. දැන් නම් හොයන්නම අමාරුයි..
    කොහොමත් කේරල මිනිස්සුන්ට තියෙන්නේ ලංකාවේ බහුතර මිනිස්සුන්ට ඉතා සමාන දේහලක්ෂණ...
    විජය කියන කුමාරයත් ආවේ කේරලයෙන් නේද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    635
    723
    93
    ඇත්තටම ඉන්දියාවේ තියෙන කේරළා ප්‍රාන්තය ශ්‍රී ලංකාවට වඩා දියුණුයිද ? මට නම් එහෙම හිතෙන්නේ නැහැ . මෙට්‍රෝ වලින් විතරක් දියුණුව මනින්න බැහැ

    https://worldpopulationreview.com/country-rankings/hdi-by-country
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,882
    975
    113
    Lankawa nikan Keralen galewila apu kellak wage


    kandy වගේමයි

    මන් හිතන් හිටියේ ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය පන්ජාබ් කියල
    Chat GPT


    • 🥇 Tamil Nadu — arguably the most economically and industrially developed: major manufacturing, automobiles, electronics, IT, ports, and a highly urbanized population.
    • 🥇 Kerala — arguably the most socially developed: very high literacy, life expectancy, healthcare outcomes, and human-development indicators.
    • Maharashtra — one of the strongest economically, with Mumbai as India’s major financial center and a huge overall state economy.
    • Karnataka — particularly strong in technology and innovation, with Bengaluru as India’s leading tech hub.
    If I had to pick one overall: Tamil Nadu is a strong candidate for India’s most broadly developed state, while Kerala leads on many quality-of-life and human-development measures.
    ------ Post added on Oct 8, 2026 at 9:02 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,181
    50,509
    113
    සේදවත්ත
    ඉන්දියාවේ යනවනම් මනාලී ගිහින් සූස්ති ගගලා අරගෙන යන්න ඕනේ මොකද හොද සිහියෙන් ඇවිදින්න පුලුවන් රටක් නෙමෙයි . බිම් බොම්බ වගෙ ගූ ගොඩවල් , ට්‍රෙන්චස් වගේ චූ පාරවල් , මිනිස්සූ නිකං 838 අවසර පත්‍රය ගන්න තැන වගේ . පරිසරය චනෝබිල් වගේ .
     
    • Wow
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,382
    7,794
    113
    ඉන්දීය කියන ජාතිකත්වය නැතිවුන දවසක දකුණු ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන්වෙනවා.
    දකුණු ප්‍රාන්ත කිව්වේ තමිල්නාඩුව, කේරලය, ආන්ද්‍රා ප්‍රදේශය, තෙලුන්ගානාව, කර්ණාටකාව....
    එදාට තමයි අපිටත් කෙල වෙන්නේ..
     
    • Sad
    Reactions: Inigo Montoya