උන්ගේ ටික් ටොක් එකට ගියාම වැඩ කරන එවුන් නටන, ගයන, රගපාන සීන් තියනවා..මට ඔය එකක්වත් බැ...මේක උගුලක්ද?
Shamal3001 Well-known member Sep 22, 2021 7,517 12,557 113 Oct 9, 2026 #1 උන්ගේ ටික් ටොක් එකට ගියාම වැඩ කරන එවුන් නටන, ගයන, රගපාන සීන් තියනවා..මට ඔය එකක්වත් බැ...මේක උගුලක්ද? Reactions: Nidarshana_k and RavinduSha
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,434 1 2,713 113 Heaven GraphicsGods.com Oct 9, 2026 #2 අවුල්ක් නෑ උන් නට නට ඉදියි, උබව ගන්නෙ වැඩ ටික කරවගන්න. උබට තියෙන්නෙ පුක ඉරාගෙන උන්ගෙ වැඩ ටිකත් එක්ක කරල දෙන්න Reactions: Shamal3001
අවුල්ක් නෑ උන් නට නට ඉදියි, උබව ගන්නෙ වැඩ ටික කරවගන්න. උබට තියෙන්නෙ පුක ඉරාගෙන උන්ගෙ වැඩ ටිකත් එක්ක කරල දෙන්න
tharakaf Well-known member Oct 19, 2020 37,684 78,262 113 Oct 9, 2026 #3 Shamal3001 said: උන්ගේ ටික් ටොක් එකට ගියාම වැඩ කරන එවුන් නටන, ගයන, රගපාන සීන් තියනවා..මට ඔය එකක්වත් බැ...මේක උගුලක්ද? Click to expand... පොඩි උන් ටිකයි කෑලි ටිකයි නටයි. උඹ කෝඩ් එක කොටපන් Reactions: Sonik Sonik
Shamal3001 said: උන්ගේ ටික් ටොක් එකට ගියාම වැඩ කරන එවුන් නටන, ගයන, රගපාන සීන් තියනවා..මට ඔය එකක්වත් බැ...මේක උගුලක්ද? Click to expand... පොඩි උන් ටිකයි කෑලි ටිකයි නටයි. උඹ කෝඩ් එක කොටපන්
Nidarshana_k Well-known member Feb 19, 2022 30,760 1 53,567 113 ප*යාගල sorry.com Oct 9, 2026 #4 පඩි ගෙවනවද බලපන් ඔක්කොටම කලින්. Reactions: Shamal3001