උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

nidarsha91

Well-known member
  • I think you and @Martian Professor have similar sentiments towards stray animals..

    I suggested him to volunteer with Embark..
    I respect that, and it's good advice, bro. But how do we know the main purpose behind their projects? I have worked on a few projects like the ones you suggested, and they wanted to earn something beyond the actual mission stated in their docs.

    I think everyone should live near a Barista.. 😊
    Can you please explain this further bro?
    ------ Post added on Oct 20, 2026 at 11:56 AM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,803
    2,913
    113
    I respect that, and it's good advice, bro. But how do we know the main purpose behind their projects? I have worked on a few projects like the ones you suggested, and they wanted to earn something beyond the actual mission stated in their docs.


    Can you please explain this further bro?
    ------ Post added on Oct 20, 2026 at 11:56 AM

    What did you mean by the (bold highlighting)..?

    On a second note, I meant living near a Barista coffee shop must be cool.. 😊

    What's your ideal location brah..? MTL..?
     
    • Like
    Reactions: nidarsha91

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,164
    8,964
    113
    නියමයි. උඹ එක එකා කියන දේ අහන්න ඕනේ නෑ. උඹේ හිතට සතුටුනම් ඒ දේ කරපන්
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • නියමයි. උඹ එක එකා කියන දේ අහන්න ඕනේ නෑ. උඹේ හිතට සතුටුනම් ඒ දේ කරපන්
    ස්තූති වටිනා අදහසට මිත්‍රයා!
    ඒ දේ හෙමින් හෙමින් පුරුදු වෙන ගමන් ඉන්නෙ අමාරු වුණත්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    //මේක මගෙ අඩුපාඩුවක්ද මෙහෙම හිතන එක? තව කෙනෙක්ගෙ අසරණකමකදි උනු වෙන එක අවුලක්ද?//

    මේක නාසිසිස්ටික් ප්‍රශ්නයක්. උඹේ අවුලක් නෙමේ අමුතු විශේෂයකුත් නෙමේ මේක තමා නෝම් එක. අපේ රටේ සාමාන්‍යෙන් මිනිස්සු හිතන්නෙ මෙහෙම තමා. හිත උණු වෙන එක කිසිසේත්ම අවුලකුත් නෙමේ ඒක හොඳ ගුණයක්. දිගටම මේන්ටේන් කරන්න.
     
    • Like
    Reactions: nidarsha91