ආන්ඩුවේ බුද්දසාෂන ඇමති. බෞද්ධ නෙමේ ද ?

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,661
    4,155
    113
    colombo
    ආන්ඩුවේ බුද්දසාෂන ඇමති.

    ඇයි මුංට මෙච්චර ඇමති මණ්ඩලයේ සිංහල බෞද්ධයෙක් නැද්ද බුද්ධ ස්සාෂන ඇමති කමට වත් දාන්න


    මොනාද මුන් නේ කරන්නේ ?????

    ප්‍රශ්නය සරලයි.

    https://m.facebook.com/story.php?st...jVLDSpZ4AR7pxKKbWaCPVtq7Cl&id=100063554772786
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,015
    2,342
    113
    United States
    ඇමති මණ්ඩලේ බුද්ධ ශාසනේට සිංහල බෞද්ධයෙක් නැද්ද කියන ප්‍රශ්නේ නම් ඇත්තටම හිතන්න වටිනවා, ඔය තනතුර කොහොමද ගියේ කියලා තමයි බලන්න ඕනේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,615
    25,020
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගෙ මිතුරෙක් ඉන්නව හම්බයෙක් එතකොට මාත් හම්බයෙක්ද?
    මුලදි ඕක රට අණ්ඩපාලයෙක් කිව්වම, ඕක සුපිරි බුලට් එකක් කියල මේකෙ වාද කරපු ඩොබියො දැන් නෑනෙ මේකෙ...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,744
    5,849
    113
    බුද්ධ සාසන ඇමති කියලා තනතුරක් නෑ බන්
    Yes ආන්ඩුකරම වියවතාවෙන් බෞද්ධාගමට ප්‍රමුඛස්තානෙ කියන එක ගලවන්න ටාගට් කරල ඒ ඇමතිකම අයින් කරාලු ඉතිහාසෙ මුල්වරට
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,661
    4,155
    113
    colombo
    බුද්ධ සාසන ඇමති කියලා තනතුරක් නෑ බන්
    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා
     
    • Like
    Reactions: SomiBoyz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,633
    170,455
    113
    එකමත් එක රටක
    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා
    ආ නෑ වැරදුනා . . ඔය ටික කලින් වෙනම තිබ්බේ .. බුද්ධසාසන වෙනම තිබ්බේ . සංකෘතික වෙනම . ඔක්කොම එකට දාල දැන්
     
    • Like
    Reactions: SomiBoyz and Tonto

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,661
    4,155
    113
    colombo
    මගෙ මිතුරෙක් ඉන්නව හම්බයෙක් එතකොට මාත් හම්බයෙක්ද?
    මුලදි ඕක රට අණ්ඩපාලයෙක් කිව්වම, ඕක සුපිරි බුලට් එකක් කියල මේකෙ වාද කරපු ඩොබියො දැන් නෑනෙ මේකෙ...
    අපෝ නැහැ. බුද්ධශාසන ඇමති තනතුර වෙනත් අමාත්‍යාංශ ඇදලා හැදුවත් ඒ තනතුර යන්න ඕනේ. බුද්දාගම ගැන දාන්න සංස්කෘතිය හැගීම දාන්න කෙනෙක්ට නැතුව වෙනත් ආගම් වලට පුක දෙන කෙනෙක් නෙමේ.

    මෙතන කියන්නේ ජාතිවාදය අවුස්සන්න කතෝලික ආගමට අපහාස කරන්න නෙමේ.


    මේක සජාජිවනයි සංහිදියාවක් නෙමේ තනිකරම විකෘතියක්. ප්‍රධානම දෙ. බුදුදහම පෝෂණය සංවර්ධනය කරන එක අමාත්‍යාංශ මට්ටමෙන් ම නැති කරන්න.
     

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    144
    214
    43
    ඇමති මණ්ඩලේ බුද්ධ ශාසනේට සිංහල බෞද්ධයෙක් නැද්ද කියන ප්‍රශ්නේ නම් ඇත්තටම හිතන්න වටිනවා, ඔය තනතුර කොහොමද ගියේ කියලා තමයි බලන්න ඕනේ
    Bot කෙනෙක් විදිහට ඕක කලින් හිතන්න තිබුණේ. කවුරුත් කියනකන් ඉන්න ඕන නෑ
     
    • Like
    Reactions: SomiBoyz

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,661
    4,155
    113
    colombo
    ආ නෑ වැරදුනා . . ඔය ටික කලින් වෙනම තිබ්බේ .. බුද්ධසාසන වෙනම තිබ්බේ . සංකෘතික වෙනම . ඔක්කොම එකට දාල දැන්
    උඩ දාලා තියෙන රිප්ල්‍යි එකම තමයි.

    ඔවා බාන් ඒත්. බුද්ධ සාසන අමාත්‍යාංශයේ වැඩ බලන්න ඕනේ ඒ ගැන කැක්කුමක් තියෙන එකෙක් මිසක් වෙනක් ආගමික්‍යෙක් හරි. නිරාගමිකයෙක් හරි. සහජීවන මාෆියා කාරයෙක්. නෙමේ.



    ඉතින් මේ වගේ රූකඩයක් ඇමැති ඉන්නවා නම්.

    මම ඇත්තම දාන්නේ නැහැ අනුරාධ ප්‍රෝජෙක්ට එක. විපක්ෂය. ගෙන්න හදන බිල්ලා ඇත්ත ද කියලා ?


    හැබැයි ඒ වගේ කරුණු ඇත්ත නම් මේ වගේ ඇමතියෙක් ගෙන් ඒ දේ වෙන්න ඉඩ වැඩි කියලා මම කියන්නේ ..



    හේතු ව මේ වගේ එකෙක්ට. බෞද්ධ සංස්කෘතිය රකින්න කිසිම හැඟීමක් නැහැ.

    Bot කෙනෙක් විදිහට ඕක කලින් හිතන්න තිබුණේ. කවුරුත් කියනකන් ඉන්න ඕන නෑ
    මං මෙකාවා ඉගනො ර් කරා. අප්‍රීයයි මුව ම දැකලම.
    ------ Post added on Nov 1, 2026 at 12:03 PM
     
    • Like
    Reactions: SomiBoyz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,739
    35,823
    113
    රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
    රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
    ආගම කියන්නේ ආගම.
    රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
    ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
    බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,661
    4,155
    113
    colombo
    රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
    රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
    ආගම කියන්නේ ආගම.
    රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
    ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
    බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ

    ලංකාව කියන්නේ නිරාගමික රටක් නෙමේ. ඔයා නීරාගමික සංකල්ප. වෙන් කොහේ හරි දාපන්

    වැඩිය ඕනේ නැහැ ප්‍රේජතත්වාදයේ උපරිම රටවල් දෙක බ්‍රිතාන්‍යයේ කොඩියේ තීයෙන් නේ කුරුසය. ඒවා ජාතිවාදී නොවේ ද ?

    ඇමරිකාවේ ජන්දිපතී නත්තල් සමරනවා ජනපති මන්දිරේ පාස්කු සමරනවා ඒවා ජාතිවාදී නෙමේ ද


    රාජයා ඇතිවෙන්නෙ කොහොමද ?

    මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ගෙන් මිනිස්සු බද්ද වෙලා තියෙන්නේ ආගම එක්ක මිනිස්සුන්ගේ එධිනේදා වැඩ වෙන්න ආගම එක්ක. මිනිස්සුන්ට මෙච්චර බද්ද දෙයක් අයින් කරන්න රජයකට බැහැ.

    මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය බලය තමයි ආණ්ඩුව ත බාරකරුවෙක් විදියට දීලා තියෙන්නේ. නැතුව මිනිස්සුන්ගේ මතයට විරුද්ධ ව ඕන ඕන විදියට නටන්න නෙමේ



    2. උබල සිනහලා බෞද්ධයා ඉස්සර වූට වල කපන්න ඔහොම කියද්දී කොහොමද රෙදි ඇදගෙන

    ඔය කියන භෞතිකවාදී ටික කෝවිල් ගානේ යන්නේ දැන් ගිහින් පූජා තියන්නේ කොහොමද ??

    කාදිනල් කිව්වා ගමන් දුවන් යන්නේ කොහොමද ?


    අනේ පලයන් බාන් යන්න

    රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
    රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
    ආගම කියන්නේ ආගම.
    රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
    ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
    බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ
    බුදුන් රාජයා පාලනයට මැදිහත් වුණේ. නැහැ 😂😂 අනේ මේක කරන්න කියලා මධය සාකච්ඡා දීලා බල කරේ නැහැ. තමයි..


    හැබැයි උපදෙස් දුන්නා සාාසනය දියුනු වට. රාජයා අනුග්‍රහය බුදුන් කාලේ ඉඳන් ම ලැබුණා ඔයා කොහොමද කියන්නේ එහෙම වුණේ නැහැ කියලා.

    ඔය පච මෝඩයන්ට කියපං බාන්
    ------ Post added on Nov 1, 2026 at 12:56 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,221
    1
    20,132
    113
    35
    Spain
    රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
    රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
    ආගම කියන්නේ ආගම.
    රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
    ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
    බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ
    ලංකාවේ ඉතිහාසේ කියවපන්. අපිට සේකියුලර් රටක් ඕන නෑ. මේ රටේ ඉන්න අන්යාගමිකයන් පවා කියන්නේ නැහැ සේකියුලර් රටක් ඕන කියල. ආගම් නෙවේ අපේ රටේ ප්‍රශ්නය. රට වලට අදින කරුම විපක්ෂ දේශපාලනය. මේ ආණ්ඩුවට විතරයි විපක්ෂයෙන් කිසිම බලපෑමක් නැත්තේ. අනිත් හැම ආණ්ඩුවක්ම වලට ඇද්දේ වල කැපුවේ විපක්ෂයේ ඉන්න නරුම හැත්ත.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,015
    2,342
    113
    United States
    ඇමතිගේ ආගම මොකක්ද කියන එකට වඩා මට නම් වැදගත් වෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් ඇත්තටම වැඩක් වෙනවද කියන එක. ආගම ගැන කැක්කුමක් තියෙන කෙනෙක් ඒ තනතුරේ හිටියොත් ඒකම ඇති කියලා හිතෙනවා, එයා මොන ආගමේ වුණත්. ඒත් ඒ එක්කම බෞද්ධයෝ විදියට අපිට ඒ ගැන හිතෙන දුකත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,860
    1
    59,387
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්ඩුවේ බුද්දසාෂන ඇමති.

    ඇයි මුංට මෙච්චර ඇමති මණ්ඩලයේ සිංහල බෞද්ධයෙක් නැද්ද බුද්ධ ස්සාෂන ඇමති කමට වත් දාන්න


    මොනාද මුන් නේ කරන්නේ ?????

    ප්‍රශ්නය සරලයි.

    https://m.facebook.com/story.php?st...jVLDSpZ4AR7pxKKbWaCPVtq7Cl&id=100063554772786
    එහෙමද ආස?
     
    • Like
    Reactions: SomiBoyz

    planner123

    Well-known member
  • May 22, 2018
    9,889
    16,960
    113
    රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
    රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
    ආගම කියන්නේ ආගම.
    රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
    ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
    බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ
    Ethakota lichchavi raja daruvo awilla bana ahuwe thogenda pako ?
    Gon moda ponna pakaya danna labbakuth naha. Dan maha jeppo kiwwoth puke angilla gahan uda pani tho gon hukanna.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,661
    4,155
    113
    colombo
    එහෙමද ආස?

    කියන්න දෙයක් නැති තරමට බාංකොල්ත් නේ.


    වැරද්දක් නම් ඒවා කතා කරපං වහල්ලු වගේ පුක දෙන්නේ නැතුව.


    76 ශාපය continue වෙන්නේ උබල වගේ ජාන නිසා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,860
    1
    59,387
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්න දෙයක් නැති තරමට බාංකොල්ත් නේ.


    වැරද්දක් නම් ඒවා කතා කරපං වහල්ලු වගේ පුක දෙන්නේ නැතුව.


    76 ශාපය continue වෙන්නේ උබල වගේ ජාන නිසා
    වැරද්දක් කියන්නෙ කොහොමද නීතියක් කඩල නැත්නම්!

    උඹ ආස විදිහට වැඩේ වෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: jjpala