රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
ආගම කියන්නේ ආගම.
රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ
ලංකාව කියන්නේ නිරාගමික රටක් නෙමේ. ඔයා නීරාගමික සංකල්ප. වෙන් කොහේ හරි දාපන්
වැඩිය ඕනේ නැහැ ප්රේජතත්වාදයේ උපරිම රටවල් දෙක බ්‍රිතාන්‍යයේ කොඩියේ තීයෙන් නේ කුරුසය. ඒවා ජාතිවාදී නොවේ ද ?
ඇමරිකාවේ ජන්දිපතී නත්තල් සමරනවා ජනපති මන්දිරේ පාස්කු සමරනවා ඒවා ජාතිවාදී නෙමේ ද
රාජයා ඇතිවෙන්නෙ කොහොමද ?
මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ගෙන් මිනිස්සු බද්ද වෙලා තියෙන්නේ ආගම එක්ක මිනිස්සුන්ගේ එධිනේදා වැඩ වෙන්න ආගම එක්ක. මිනිස්සුන්ට මෙච්චර බද්ද දෙයක් අයින් කරන්න රජයකට බැහැ.
මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය බලය තමයි ආණ්ඩුව ත බාරකරුවෙක් විදියට දීලා තියෙන්නේ. නැතුව මිනිස්සුන්ගේ මතයට විරුද්ධ ව ඕන ඕන විදියට නටන්න නෙමේ
2. උබල සිනහලා බෞද්ධයා ඉස්සර වූට වල කපන්න ඔහොම කියද්දී කොහොමද රෙදි ඇදගෙන
ඔය කියන භෞතිකවාදී ටික කෝවිල් ගානේ යන්නේ දැන් ගිහින් පූජා තියන්නේ කොහොමද ??
කාදිනල් කිව්වා ගමන් දුවන් යන්නේ කොහොමද ?
අනේ පලයන් බාන් යන්න
රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුයි.
රාජ්‍ය කියන්නේ රාජ්‍ය.
ආගම කියන්නේ ආගම.
රජයෙන් කිසිම ආගමකට සහයක් නොදැක්විය යුතුයි.
ආගම කියන්නේ තම තමුන් පුද්ගලිකව ඇදහිය යුතු දෙයක්.
බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිවත් රාජ්‍යයට ඇඟිලි ගහන්න ගියේ නෑ
බුදුන් රාජයා පාලනයට මැදිහත් වුණේ. නැහැ


අනේ මේක කරන්න කියලා මධය සාකච්ඡා දීලා බල කරේ නැහැ. තමයි..
හැබැයි උපදෙස් දුන්නා සාාසනය දියුනු වට. රාජයා අනුග්‍රහය බුදුන් කාලේ ඉඳන් ම ලැබුණා ඔයා කොහොමද කියන්නේ එහෙම වුණේ නැහැ කියලා.
ඔය පච මෝඩයන්ට කියපං බාන්
------
Post added on Nov 1, 2026 at 12:56 PM