දවසෙම ආතල් එකේ ඉන්න drug එකක් නැද්ද සිංහලු?

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    සිරා. Existential Crisis එකකටම යනව. හැබැයි මට ඔය hyperfocus stage එකෙන් exhaust වෙලා ඒත් ඒ mode එකේ ඉන්න උනාම තමයි ඕක වැඩියම එන්නෙ.
    ඒකෙ දිගට ඉන්න බැහැ. ආපු වෙලාවෙ ඒකෙ ආතල් එක ගන්න ඕන
    සමහර වෙලාවට මේකෙ එවුන් එක්ක මරා ගන්න එක කැරිම ආතල් එකක් වෙනවා. එතකොට හොඳට ඇක්ටිවු තුන් දෙනෙක් එක්ක විතර වලි තුනක් දාගන්නවා දවසක් විතර කැරිම ආතල් එකක් ගන්නවා
    සමහර වෙලාවට හිටපු ගමන් random song එකක beat එකට hyperfoucs එක ට්‍රිගර් වෙනවා.

    ඒ කියන්නේ මට ABCD ද?
    හරියටම කියන්න බැහැ
    ඩොකෙක් හම්බෙලා බලපන්
    සමහර විට කම්මැලි කමද දන්නෙත් නැහැ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,406
    2,315
    113
    California
    ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්
    මොන වැඩේ තිබුනත් වෙන බයිල ගගහා ඉන්නවා
    හැබැයි ආන්තිමට එනවා කැරිම ෆෝකස් එකක්. වැඩේ ඩෙඩ්ලයින් එකට දවසක් වගේ තියලා ඒක එන්නෙ
    කන්න ඕන නැහැ බොන්න ඕන නැහැ වෙන එවුන් කියන ඒව ඇහෙන්නෙ නැහැ වැඩේ විතරයි
    සමාන්‍ය එකෙක් සතියකින් විතර කරන වැඩ ප්‍රමානෙ එක දවසකින් කරන්න පුලුවන්. ඒ ෆෝකස් එක ආවම වටේ පිටේ කිසි දෙයක් ගැන තේරුමක් නැති වෙනවා ටයිම් එක යනවා කියන ෆීලින් එක නැති වෙනවා. පට්ටම ප්‍රොඩක්ටිවු ටයිම් එකක්
    හැබැයි ඕක උපරිම පැය 24ක් වගේ තියෙන්නෙ
    ඔය පැය 24ට සාමාන්‍ය එකෙක් සතියක විතර කරන වැඩ කරන්න පුලුවන්
    isn't this procrastination? not ADHD?
     
    • Like
    Reactions: san2d3

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,910
    3,895
    113
    ඒකෙ දිගට ඉන්න බැහැ. ආපු වෙලාවෙ ඒකෙ ආතල් එක ගන්න ඕන
    සමහර වෙලාවට මේකෙ එවුන් එක්ක මරා ගන්න එක කැරිම ආතල් එකක් වෙනවා. එතකොට හොඳට ඇක්ටිවු තුන් දෙනෙක් එක්ක විතර වලි තුනක් දාගන්නවා දවසක් විතර කැරිම ආතල් එකක් ගන්නවා
    සමහර වෙලාවට හිටපු ගමන් random song එකක beat එකට hyperfoucs එක ට්‍රිගර් වෙනවා.


    හරියටම කියන්න බැහැ
    ඩොකෙක් හම්බෙලා බලපන්
    සමහර විට කම්මැලි කමද දන්නෙත් නැහැ
    බෙහෙත් ගන්නවා බං..
    මට තේරෙන නෑ උන් මගේ ලෙඩේ හරියට ම හොයා ගත්තා ද කියලා...
    උබ මේ කියන ඔක්කොම මට තියනවා...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    isn't this procrastination? not ADHD?
    yes, if you are not getting hyperfocus and then crash.
    rushing at the last moment is not hyperfocus, it is procastination.
    when you have ADHD, usually you can produce a really good output at the last moment due to hyperfocus, procastination results a shitty output.

    බෙහෙත් ගන්නවා බං..
    මට තේරෙන නෑ උන් මගේ ලෙඩේ හරියට ම හොයා ගත්තා ද කියලා...
    උබ මේ කියන ඔක්කොම මට තියනවා...
    මම ඉස්සර ගත්තා
    දැං ගන්නෙ නැහැ
    දැං hyperfocus එක කැපිටලයිස් කරගෙන ජීවත් වෙන්නෙ
     
    • Sad
    Reactions: Martian Professor

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    මිනිසුන්ට දියවැඩියාව දෙන්න එපා, akusalayak.
    දවසක් කැවාට මොකද්ද බන් දියවැඩියාව ? එච්චරටම දුර්වලද
    උබ වගෙ මෝඩ බයියෙක් නෙමේ මම
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,729
    10,934
    113
    Galaha
    ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්
    මොන වැඩේ තිබුනත් වෙන බයිල ගගහා ඉන්නවා
    හැබැයි ආන්තිමට එනවා කැරිම ෆෝකස් එකක්. වැඩේ ඩෙඩ්ලයින් එකට දවසක් වගේ තියලා ඒක එන්නෙ
    කන්න ඕන නැහැ බොන්න ඕන නැහැ වෙන එවුන් කියන ඒව ඇහෙන්නෙ නැහැ වැඩේ විතරයි
    සමාන්‍ය එකෙක් සතියකින් විතර කරන වැඩ ප්‍රමානෙ එක දවසකින් කරන්න පුලුවන්. ඒ ෆෝකස් එක ආවම වටේ පිටේ කිසි දෙයක් ගැන තේරුමක් නැති වෙනවා ටයිම් එක යනවා කියන ෆීලින් එක නැති වෙනවා. පට්ටම ප්‍රොඩක්ටිවු ටයිම් එකක්
    හැබැයි ඕක උපරිම පැය 24ක් වගේ තියෙන්නෙ
    ඔය පැය 24ට සාමාන්‍ය එකෙක් සතියක විතර කරන වැඩ කරන්න පුලුවන්

    Hyperfocus එක හිතලා ගන්න බැහැ. එන වෙලාවට එනවා.
    හිතලා ගන්න පුලුවන් එක විදියක් තියනවා, කවුරු හරි චැලේන්ජ් කරොත් තොට මේක බෑ කියලා වගේ, ෆෝකස් එක ශනිකව එනවා. අර බෑ කියපු එක පුලුවන් කියලා prove කරනකල් ෆෝකස් එක තියනවා

    ඕක ඉවර උනු ගමන් එනවා dopamine crash එක. කෙලින්ම මුලු ලෝකෙම මහා ඩිප්‍රෙශන් එකක් වගේ ෆීල් වෙනවා (අර ඇවෙන්ජර්ස් End game එකේ මුල ඈන්ට් මෑන් ගෙදර යද්දි පාරවල් වල කොල වැටිල හරි අමුතු පාලු මාන්දමික ෆීලින් එකක් එනවානේ, ඒ වගේ 10 ගුනයක විතර පාලු ෆීලින් එකක් එන්නෙ)
    ආයෙ සයිකල් එක කැරකෙනවා
    mata ADHD thiyenawa bn.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,446
    11,754
    113
    දවසක් කැවාට මොකද්ද බන් දියවැඩියාව ? එච්චරටම දුර්වලද
    උබ වගෙ මෝඩ බයියෙක් නෙමේ මම
    ආහ් එක දවසකට එක පාරක් ද? එහෙනම් ශේප්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,929
    7,455
    113
    36
    ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්
    මොන වැඩේ තිබුනත් වෙන බයිල ගගහා ඉන්නවා
    හැබැයි ආන්තිමට එනවා කැරිම ෆෝකස් එකක්. වැඩේ ඩෙඩ්ලයින් එකට දවසක් වගේ තියලා ඒක එන්නෙ
    කන්න ඕන නැහැ බොන්න ඕන නැහැ වෙන එවුන් කියන ඒව ඇහෙන්නෙ නැහැ වැඩේ විතරයි
    සමාන්‍ය එකෙක් සතියකින් විතර කරන වැඩ ප්‍රමානෙ එක දවසකින් කරන්න පුලුවන්. ඒ ෆෝකස් එක ආවම වටේ පිටේ කිසි දෙයක් ගැන තේරුමක් නැති වෙනවා ටයිම් එක යනවා කියන ෆීලින් එක නැති වෙනවා. පට්ටම ප්‍රොඩක්ටිවු ටයිම් එකක්
    හැබැයි ඕක උපරිම පැය 24ක් වගේ තියෙන්නෙ
    ඔය පැය 24ට සාමාන්‍ය එකෙක් සතියක විතර කරන වැඩ කරන්න පුලුවන්

    Hyperfocus එක හිතලා ගන්න බැහැ. එන වෙලාවට එනවා.
    හිතලා ගන්න පුලුවන් එක විදියක් තියනවා, කවුරු හරි චැලේන්ජ් කරොත් තොට මේක බෑ කියලා වගේ, ෆෝකස් එක ශනිකව එනවා. අර බෑ කියපු එක පුලුවන් කියලා prove කරනකල් ෆෝකස් එක තියනවා

    ඕක ඉවර උනු ගමන් එනවා dopamine crash එක. කෙලින්ම මුලු ලෝකෙම මහා ඩිප්‍රෙශන් එකක් වගේ ෆීල් වෙනවා (අර ඇවෙන්ජර්ස් End game එකේ මුල ඈන්ට් මෑන් ගෙදර යද්දි පාරවල් වල කොල වැටිල හරි අමුතු පාලු මාන්දමික ෆීලින් එකක් එනවානේ, ඒ වගේ 10 ගුනයක විතර පාලු ෆීලින් එකක් එන්නෙ)
    ආයෙ සයිකල් එක කැරකෙනවා
    hukanwa daala, ethakota mata ADHD da
    mekata wisadumak nadda
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    ආහ් එක දවසකට එක පාරක් ද? එහෙනම් ශේප්
    ඔව් යකෝ🥲 මු එතකොට හැමදාම ඩ්‍රග්ස් යුස් කරන එකෙක්ද ගෙදර නිකන් ඉන්න එපා කවුරු උනත් බත් කැවාත් දියවැඩියාව එනවා දවසට පැයක් වත් ඇවිදපන්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,929
    7,455
    113
    36
    වැඩේ කරන්න ඕන සේරම බඩු එකතු කරගෙන අත ඇරලා දාපු හොබීස් කීයක් තියේද
    yako... pahugiya awruddata 2kai

    music karanna piano hitan gatta
    electronics karannth seroma gatta
    books gatta
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,111
    113
    Narcissistic Sociopath Manipulator
    ADHD/ Anxiety/ Bipolar/ Depression/ PTSD/ Trauma/ OCD/ Autims AKA AuDHD ඔක්කොම Overlap වෙනව ඒකයි ලොකුම අවුල. Docටත් මිස් වෙනවා බෙහෙත් බොන එකාටත් හිතෙනවා මට තියෙන්නෙ වෙන ලෙඩක් කියල.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,929
    7,455
    113
    36
    ADHD/ Anxiety/ Bipolar/ Depression/ PTSD/ Trauma/ OCD/ Autims AKA AuDHD ඔක්කොම Overlap වෙනව ඒකයි ලොකුම අවුල. Docටත් මිස් වෙනවා බෙහෙත් බොන එකාටත් හිතෙනවා මට තියෙන්නෙ වෙන ලෙඩක් කියල.
    mata anxiety bipolar adhd tiye mata hethenne
    spectrum