අලියා හොඩවැල පද්දනවා.... හාවා කන් දෙක හොලවනවා.....
කුරුල්ලො අහසේ පියඹනවා.... පුංචි ළමයි අපි හිනැහෙනවා....


මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
~ අමරණිය ජෝති~
meka sinduwak kiyanna kiwwoth yam kisi doubalak wisin mulinma kiyanna ganna song ekakගහක මල් පිපිලා .. පිපෙන්නෙ ඇයි ද නොදන්නෙමි
*********
නුඹට සිත බැඳි කාරණෙ මම තවම සොයන්නෙමි
- කරුණාරත්න දිවුල්ගනේ -
හරිම ලස්සන සරල සිංදුවක්


අපි අනන්තයට යන්න නෙවෙයි පාරමි පිරුවේ..
නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ..

පුන් සද පායල ඈති රෑක
ගග ලග ඈති පොඩි අතු ගෙක
නෑති කරගන්නට දුක ශොක
හෑමදමත් කරනවා මෙක
මල් ඔතනො මුන් මල් ඔතනො
වට පිට බල බල මල් ඔතනො........


බාර්ලි මරුdakkane ela neda?...ethuru tikath kiyannadooooබාර්ලි මරු
meka sinduwak kiyanna kiwwoth yam kisi doubalak wisin mulinma kiyanna ganna song ekak
ekata hethuwa math thama soyannemi lol

අපි අනන්තයට යන්න නෙවෙයි පාරමි පිරුවේ..
නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ..

මම මචන් චාමර්ගෙ ෆස්ට් ඇල්බම් එක පට්ට ගහපු එකෙක් හික්ස්, ඊට පස්සෙ මෑන්ස් ව එපා උනා ...ටිං ටිං ටියුබ් ටියුබ්
අඩෝ උඹ ඒ ජාතියෙ සින්දුත් අහනවද ? පට්ටනෙ බං
උඋඹයි මායි හිතුවට වඩා එක වගෙ නෙ








