පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතින් මා නොසැලී හිදිද්දී
    කදුල නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිදිනු මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සීතේ
    වැටුණු මහ වරුසා මතක් වේ
    නුඹ රැදී දෑසේ

    තවම මා නොදුටු සිනා කැන්
    හමුනොවු යාමේ
    කදුල මට කරුණාකරන්නැයි
    අයදිමී නිබදේ......



     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    beasts of England beasts of Ireland
    beasts of every land and clime
    hearken to my joyful tidings
    of the golden future time

    soon or late the day is coming
    tyrant man would overthrown
    and the fruitful fields of England
    shall be trod by beasts alone


    :rofl:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේ නොනිමෙන දිවි ගමනේ
    නිවනේ මග පෙනෙන තුරා
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා
    මම එන්නම් සසර පුරා

    ~ අමරණිය ජෝති~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ නොනිමෙන දිවි ගමනේ
    නිවනේ මග පෙනෙන තුරා
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා
    මම එන්නම් සසර පුරා

    ~ අමරණිය ජෝති~

    පැටලී ලෝ මායාවෙන්
    ගලවා මා අවමානෙන්...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගහක මල් පිපිලා .. පිපෙන්නෙ ඇයි ද නොදන්නෙමි
    *********
    නුඹට සිත බැඳි කාරණෙ මම තවම සොයන්නෙමි

    - කරුණාරත්න දිවුල්ගනේ -

    හරිම ලස්සන සරල සිංදුවක්:)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ගහක මල් පිපිලා .. පිපෙන්නෙ ඇයි ද නොදන්නෙමි
    *********
    නුඹට සිත බැඳි කාරණෙ මම තවම සොයන්නෙමි

    - කරුණාරත්න දිවුල්ගනේ -

    හරිම ලස්සන සරල සිංදුවක්:)
    meka sinduwak kiyanna kiwwoth yam kisi doubalak wisin mulinma kiyanna ganna song ekak:rofl:
    ekata hethuwa math thama soyannemi lol
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපි අනන්තයට යන්න නෙවෙයි පාරමි පිරුවේ..
    නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ..

    :baffled::baffled::baffled:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතුපියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සමවැදීඋන් දැහැන් බිදුනා..~~~:baffled::baffled:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී

    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

    මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා

    Victor Rathnayake


    patta sindhuwa :)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අදුරේ
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
    ඔබ මා ළඟ නැති අතරේ
    රන් දේදුණු පෑයූ දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබෙ සුදු අත ගෙන පියමැන්නා
    පොද වැස්සට අපි දෙන්නා


    ~Greshan Jayamaha~
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතුපියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සම වැදී උන් දැහැන බිදුනා. :eek::lol:
    :eek:
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    පුන් සද පායල ඈති රෑක
    ගග ලග ඈති පොඩි අතු ගෙක
    නෑති කරගන්නට දුක ශොක
    හෑමදමත් කරනවා මෙක


    මල් ඔතනො මුන් මල් ඔතනො
    වට පිට බල බල මල් ඔතනො........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුන් සද පායල ඈති රෑක
    ගග ලග ඈති පොඩි අතු ගෙක
    නෑති කරගන්නට දුක ශොක
    හෑමදමත් කරනවා මෙක
    මල් ඔතනො මුන් මල් ඔතනො
    වට පිට බල බල මල් ඔතනො........
    :lol::lol::eek: බාර්ලි මරු
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meka sinduwak kiyanna kiwwoth yam kisi doubalak wisin mulinma kiyanna ganna song ekak:rofl:
    ekata hethuwa math thama soyannemi lol

    ටි‍ං‍ ටි‍ං‍ ටි‍යු‍බ්‍ ටි‍යු‍බ්‍:rofl:

    අපි අනන්තයට යන්න නෙවෙයි පාරමි පිරුවේ..
    නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ..

    :baffled::baffled::baffled:

    අ‍ඩෝ‍ උ‍ඹ‍ ඒ‍ ජා‍ති‍යෙ‍ සි‍න්‍දු‍ත්‍ අ‍හ‍න‍ව‍ද‍ ? ප‍ට්‍ට‍නෙ‍ බ‍ං‍
    උ‍උඹයි‍ මා‍යි‍ හි‍තු‍ව‍ට‍ ව‍ඩා‍ එ‍ක‍ ව‍ගෙ‍ නෙ‍:lol:

     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    සිය රට අපගෙ සිරි සෑප ගෙනදෙ
    ගහන අයය් මෙවා දන්නෙ
    මත්පෑන් වගෙ නෑ වෑඩි වියදම් නෑ
    පොඩි ගානයි මෙකට යන්නෙ.......

    ඉස්සර වගෙ නෑ දෑන් දුම් කොල නෑ
    සුදු කොලයක ඔතලයි බොන්නෙ
    බිව්වට වෙරි නෑ කලබලයක් නෑ
    කට්ටිය පඩුවෙමඉ ඉන්නෙ.......

    මල් ඔතනො මුන් මල් ඔතනො
    පොලිසියෙන් ඒයි කියලා
    වට පිට බල බල මල් ඔතනො....
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ටි‍ං‍ ටි‍ං‍ ටි‍යු‍බ්‍ ටි‍යු‍බ්‍:rofl:



    අ‍ඩෝ‍ උ‍ඹ‍ ඒ‍ ජා‍ති‍යෙ‍ සි‍න්‍දු‍ත්‍ අ‍හ‍න‍ව‍ද‍ ? ප‍ට්‍ට‍නෙ‍ බ‍ං‍
    උ‍උඹයි‍ මා‍යි‍ හි‍තු‍ව‍ට‍ ව‍ඩා‍ එ‍ක‍ ව‍ගෙ‍ නෙ‍:lol:

    මම මචන් චාමර්ගෙ ෆස්ට් ඇල්බම් එක පට්ට ගහපු එකෙක් හික්ස්, ඊට පස්සෙ මෑන්ස් ව එපා උනා ...:baffled::baffled::baffled::baffled::baffled:
    උඹ එදා ඔය සෝන්ග් එක ත්‍රෙඩ් එකේ දාලා තිබ්බම ආයෙ කික් උනේ හික්ස්..:rofl:
    අනිවා බන් අපි දෙන්නම එකයි නෙ නෙහ්? හුහහ
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.