පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
යාපහුවේ පුංචි වැවට
දරගන්න බැරි තරමට
කෙකටිය පිපිලා...
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා...


-කරුණාරත්න දිවුල්ගනේ-
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ජීවිතේ කවියක්
ආදරේ එහි සොදුරුතම වදනක්
කදුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක්වූ විට දැනෙයි
පෙර නොවිදි රසයක්
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි

    සීතල වැහි බිංදු සේම කඳුලු
    කඩා හැලෙනවා නිමක් නොවේ
    පොළොව ඉහිලුවත් ඒ වැහි බිංදු
    කඳුලු ගලන්නට හිත මදිලු

    ලලල ලා හ්ම්ම්ම් ම්ම්ම්ම්ම්

    - චාමර වීරසිංහ -

    කොත්තු උනත් පට්ට සිංදුව
    චාමරනෙ ඉතින් අයෙ අහන්න දෙයක් නෑ :)

    (plz be consider this song doesn't relative to the any present situation or personal matters :))
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවි අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මාගෙ
    දුරක් ආ නිසා දැන් දුකක් මේවගේ
    ඈත් බව දැනීලා ඔබේ හා මාගෙ
    දුරක් ආ නිසා දැන් දුකක් මේවගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමිවුණා දෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමත් රිදුම් දේ හෙටට උරුම වූ
    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමත් රිදුම් දේ හෙටට උරුම වූ

    දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු
    මගෙන් ඔබ ඈත්වී ගියා ඉන්පසු

    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවි අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා......

    ╗ රෝහණ බෝගොඩ ╔
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවි අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මාගෙ
    දුරක් ආ නිසා දැන් දුකක් මේවගේ
    ඈත් බව දැනීලා ඔබේ හා මාගෙ
    දුරක් ආ නිසා දැන් දුකක් මේවගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමිවුණා දෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමත් රිදුම් දේ හෙටට උරුම වූ
    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමත් රිදුම් දේ හෙටට උරුම වූ

    දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු
    මගෙන් ඔබ ඈත්වී ගියා ඉන්පසු

    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවි අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා......

    ╗ රෝහණ බෝගොඩ ╔

    budu ammo....meke diga....:shocked:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක්වූ විට දැනෙයි
    පෙර නොවිදි රසයක්

    :හොර බැල්ම::rolleyes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ප්‍රේමි අරවින්දයක් වෙලා
    සුවඳ දී හැර යන්න නම් එපා
    සිඹිමි හරි ආදරෙන් වෙළා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගෙ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායා..වක ඔබ දමා ගියා
    ඉර හඳ දිවුරන ප්‍රේමවන්තයා.........

    ලොල්ස්
    :rofl::rofl::lol:

    P.R.E.M.I
    Ravihans ft Samitha

     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සඳුන් සදාලා තිලක තියාලා
    කොහෙන්ද ඇස්වහ වැදුනෙ කළු..
    බුලත් හපාලා පුවක් හපාලා
    තොල් දෙක රතුවුනෙ කිමද කළු..

    ඒ උනත් කළු මම නුඹ එනකං
    මඟ පාර බලාගෙන හිටියාලු..
    හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ..
    කියන්න යන දේ දන්නවලු..

    සංසුන් නැතිමුත්
    පුංචි මධුවිතකින්
    නෙත් කොනින් බලමින්
    ඉන්න බෑ සතුටින්
    ළං ළංව හිඳිමින්
    යං යන්න හඬමින්..


    මලුත් නෙළාලා නළලෙ ගසාලා
    වඳින්නෙ තනියම කිමද කළු..
    නිරන්තරේ මං තොටේ හමුවෙලා
    ගමේ කතන්දර හැදෙයි කළුු..


    ඒ උනත් කළු මම නුඹ එනකං
    මඟ පාර බලාගෙන හිටියාලු..
    හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ..
    කියන්න යන දේ දන්නවලු..

    සංසුන් නැතිමුත්.....

    සඳුන් සදාලා..........
    Ravihans ft Adeesha
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සඳුන් සදාලා තිලක තියාලා
    කොහෙන්ද ඇස්වහ වැදුනෙ කළු..
    බුලත් හපාලා පුවක් හපාලා
    තොල් දෙක රතුවුනෙ කිමද කළු..

    ඒ උනත් කළු මම නුඹ එනකං
    මඟ පාර බලාගෙන හිටියාලු..
    හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ..
    කියන්න යන දේ දන්නවලු..

    සංසුන් නැතිමුත්
    පුංචි මධුවිතකින්
    නෙත් කොනින් බලමින්
    ඉන්න බෑ සතුටින්
    ළං ළංව හිඳිමින්
    යං යන්න හඬමින්..


    මලුත් නෙළාලා නළලෙ ගසාලා
    වඳින්නෙ තනියම කිමද කළු..
    නිරන්තරේ මං තොටේ හමුවෙලා
    ගමේ කතන්දර හැදෙයි කළුු..


    ඒ උනත් කළු මම නුඹ එනකං
    මඟ පාර බලාගෙන හිටියාලු..
    හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ..
    කියන්න යන දේ දන්නවලු..

    සංසුන් නැතිමුත්.....

    සඳුන් සදාලා..........
    Ravihans ft Adeesha

    patta sinduwa neh :rofl::cool:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සදපානේ ගමන් යන්න
    සවනට කොදුරා කියන්න
    ඔඹ එනකම් බලන් ඉන්නදෝ...:rofl:

    සද නැතිදා කතා වෙන්න
    මගෙ පාළුව මකාගන්න
    මිතුරෙක් මා සොයාගන්න දෝ....:)

    ක්ලැරන්ස්
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
    මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


    පිටි ගනන් දිනෙන් දින අහසට යන්නෙ කොහොමේයි
    පොල් ලොක වෙලද පොල දෑන්නම් හොදටම නොටියි
    අර කතාවනම් දොලාවෙන් ගමන පයින්මයි
    අපි පාන් කියා ගන්න බෑරිව තවමත් වෙලේයි

    පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
    මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


    kasun kalhara ft. marley
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමී
    එව්වේ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිරුට හොරෙන් සදුට හොරෙන්
    තරු මල් උයනේ
    ලොවට හොරෙන් සැදූ ලොවයි
    අපේ ආදරේ


    ඔබේ නුවන් තරු එළියෙන්
    ඒ ලෝකයේ සිරි නරඹන්නම්
    තවත් කුමටදෝ එළියක්
    මගේ ලෝකයේ


    ඔබේ වදන් අම සරයෙන්
    ඒ ලෝකයේ ළඟ රැව් දේ නම්
    තවත් කුමටදෝ මිහිරක්
    අපේ ලෝකයේ


    T.M.Jayarathna
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
    මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


    පිටි ගනන් දිනෙන් දින අහසට යන්නෙ කොහොමේයි
    පොල් ලොක වෙලද පොල දෑන්නම් හොදටම නොටියි
    අර කතාවනම් දොලාවෙන් ගමන පයින්මයි
    අපි පාන් කියා ගන්න බෑරිව තවමත් වෙලේයි

    පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
    මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


    kasun kalhara ft. marley

    :lol::lol::lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ගිගිරි ගීත රාවේ මලවි හී සරේ
    ගිගිරි ගීත රාවේ මලවි හී සරේ
    සබඳ අද කිමදෝ
    බමන ලෝකෙට කෑ ගසා කීවේ
    ගිගිරි ගීත රාවේ මලවි හී සරේ ....

    ╗ වික්ටර් රත්නායක ╔
     
    Status
    Not open for further replies.