පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ...

-කරුණාරත්න දිවුල්ගනේ-
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පාරට මල් බරවෙන්නයි
    මුළු යාය මලින් සැරසෙන්නයි
    අරුණෝදේ
    හිරිමාඋදේ
    මලක් නෙලා ඔබ එන්නයි
    ඒ නෙළූ මලින් පවසන්නයි
    නුඹෙ ආදරේ
    ආදරේ
    මා පැතු ආදරේ...

    කරුණාරත්න දිවුල්‍ගනේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා

    සිහින මාවතේ පා කර පැතුම් ‍බිද හෙලා
    සිතට වේදනා ‍දී තව හිතක් හිනැහිලා
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා:rolleyes:


    :rolleyes::rolleyes::rolleyes:

    මුව හසරැලි සාගරයේ මුතුවැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා

    klarance ta kamathii wage..:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතුපියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සම වැදී උන් දැහැන බිදුනා. :eek::lol:
    :eek:

    :rofl::rofl:

    ජොලි වැඩේ තමා....දැහැන බිදිලා....:lol::lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Would u be ma Hollywood girl
    Would u be mine.. Would u be mine..
    Would u be mine tonight be mine tonight be mine
    ලල ල ලා
    :)
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    රතැඟිලි නලියන ගිම්හානේ යෞවන සිහිනය මත් වූයේ
    අපේ ලොවේ අපේ ලොවේ අපේ ලොවේ අපේ ලොවේ
    ******* එන්නේ රිදි වලා ගයන්නේ පෙම් ගී රඟන්නෙ බඹරිඳු උරන්නේ මල් හසරැල්

    කසුන් , උරේශා


    deyyo me song eke oya danne nathi wachane kiyahanko :lol::rofl::P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රතැඟිලි නලියන ගිම්හානේ යෞවන සිහිනය මත් වූයේ
    අපේ ලොවේ අපේ ලොවේ අපේ ලොවේ අපේ ලොවේ
    ******* එන්නේ රිදි වලා ගයන්නේ පෙම් ගී රඟන්නෙ බඹරිඳු උරන්නේ මල් හසරැල්

    කසුන් , උරේශා


    deyyo me song eke oya danne nathi wachane kiyahanko :lol::rofl::P

    ඔව් ඔව් ඌබ දැක්කනෙ මගෙ ලිරික්ස් රෙකග්නයිසිං ටැලන්ට් එක
    අරුමෝසම් සෙල්ලම් බඩු දැක
    ලොල්:lol::lol::lol::lol::lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඔව් ඔව් ඌබ දැක්කනෙ මගෙ ලිරික්ස් රෙකග්නයිසිං ටැලන්ට් එක
    අරුමෝසම් සෙල්ලම් බඩු දැක
    ලොල්:lol::lol::lol::lol::lol:

    ow ban hondata dakka :P
    me gaanunta katak arala ahenna wachcnayak kiyanna baa ne redda :oo: un kiyana eka ahaganna ona ungenmai :oo::rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow ban hondata dakka :P
    me gaanunta katak arala ahenna wachcnayak kiyanna baa ne redda :oo: un kiyana eka ahaganna ona ungenmai :oo::rofl:
    උංගෙන් ඇහුවත් වැඩක් නෑ බං
    අද කියන එක නෙවෙයි හෙට කියන්නෙ
    මමයි මහේශයයි ඒක එලිපිට අත් දැකල තියෙනව ලොල්:lol::lol::lol::lol::lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    හෙට අලුත් අළුයමක් වෙන කවරදාකටත් වඩා
    මිහිමත මල් මල් පිපෙන දවසක්
    පුංචි කුමාරියක් හිරිමල් නගා
    මග බලන් ඉන්න බවට දුන් නිසා පොරොන්දුවක්
    ඉරත් හැංගිලා බලා හිඳී වලා කඳු යටින්
    ළා හිරු කදම්බයක් හෙලා
    අප හමුවීම කරන්න ආලෝකමත්
    අප හමුවීම කරන්න ආලෝකමත් :cool::cool:

    කස්සා


    patta sinduwa :)
     
    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් ‍රැඳී වුන් මා මනසේ
    පෙම් පුරාවතක්
    නිම කරන්නද මා කෙලෙසේ...

    -කරුණාරත්න දිවුල්ගනේ-




    නැවත පලකිරීමක්.....මම කලින් ඕක දැම්මෝ...
    වියෝ වේදනාව පද පෙලකට අමුනල....MAXXAAAA නිර්මානයක්
    ඒක පාශ්වික අදරයක අවසානය....
    නැත.... අවසානයක් නැත .... සිතේ දුක පමනක්ම ඉතිරි වේවි....


    :(:(:(:(:(:(:(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්...
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න ඔබේ මතකයෙන් බිදක්...

    -නිරෝෂා-
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    ඔබේ අත ගෙන
    පෙර සැඳෑවක
    උයන් තෙර හිඳ ආදරෙන්...
    ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
    විරහ ගීයක් නොවේවා...


    -ගායකයා මතක නැත.සමාවන්න-

    රෝහණ සිරිවර්ධන
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබේ නමින් සෑය බදිමි
    විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ
    රූබර ස්වර්ණමාලියේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මල් මන්දහාසෙන්ද කීවෙ
    වදනින් නොකී ආදරේ
    ඇයි දැයි නොතේරෙ මා මෙලෙස බැඳුනෙ
    ලඳුනේ ඔබේ ආදරේ

    - ජගත් වික්‍රමසිංහ -

    ලස්සන සරල සිංදුවක්
     
    Status
    Not open for further replies.