පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ....

කඳූලැල් පියන් වසනා වෙලේ
අඬනා.. යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ලංවී.. හද පිදූ
සරසා ආදරෙන් තනිවී මේ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ....

දහවල් පැයේ යනෙනා මගේ
දකිනා.. සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ..රැඳී අතින්
සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ....
.

╗ ගුණදාස කපුගේ ╔
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


පිටි ගනන් දිනෙන් දින අහසට යන්නෙ කොහොමේයි
පොල් ලොක වෙලද පොල දෑන්නම් හොදටම නොටියි
අර කතාවනම් දොලාවෙන් ගමන පයින්මයි
අපි පාන් කියා ගන්න බෑරිව තවමත් වෙලේයි

පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


kasun kalhara ft. marley

:lol::lol::lol:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිත්තම් කරමින් මනසේ ඔබෙරුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඩ
යලි මගෙ සවනත වැකෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


පිටි ගනන් දිනෙන් දින අහසට යන්නෙ කොහොමේයි
පොල් ලොක වෙලද පොල දෑන්නම් හොදටම නොටියි
අර කතාවනම් දොලාවෙන් ගමන පයින්මයි
අපි පාන් කියා ගන්න බෑරිව තවමත් වෙලේයි

පාන් රාත්තල තියෙන්නෙ සදලු තලාවෙ
මම ගාන අහපු ගමන් වෑටුනි මුනින් තලාවෙ //


kasun kalhara ft. marley


sm_3ddancesmiley.gif
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් පොකුරු අරන් ආවත්
    හඳපානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුවෙනි ලෝකයෙ රටක් මේක

    ආවත් දුකයි
    නාවත් දුකයි

    මගෙ හිත මැද්දෙන් නුඹ
    හිත කීරිගැහෙන ගමනක් යනවා
    හීනයක් වගෙයි ඒ මග
    හරි සුන්දරයි යනකොට

    ආවත් දුකයි
    නාවත් දුකයි

    උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
    පහල ඉන්න අය කලවම් වෙනවා
    ජීවන වියදම දෙවිවරු සොයලා
    අහසට නැගුනා අසල්වැසියො
    සමහර මගෙ යාලුවො පොලව යට ගියා

    ආවත් දුකයි
    නාවත් දුකයි

    මල් පොකුරු අරන් ආවත්
    හඳපානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුවෙනි ලෝකයෙ රටක් මේක
    ~ අජිත් කුමාරසිරි
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කාගේ කවුදෝ නුඹෙ නම කුමක්දෝ
    ආසයි දැන ගන්න මා
    දහසකුත් දේ පවසන්න ආසයි
    ඔබ හා දොඩමළු වෙලා
    කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
    සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ

    මලිගාවල් පැතුවේම නෑ මා පතුවේ ඔබෙ ආදරේ
    බොලඳ හන්දා සිට ගොලුම වූවා හොරැහින් නුඹ දෙස බලා
    කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
    සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ

    Rakith

    patta sinduwa . maxxaa :cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ අසාසිටී නම්
    මම මෙසේ කියන්නම්
    මගේ හිතේ ඔබට තිබෙන
    ආදරේ තරම්
    ~~
    කියන්න කියන්න අපි අහං ඉන්නෙ:lol:

    උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා
    *******
    බැලුවොත් එක පාරක් මං අඩිය හප්පලා
    තාමත් මට සරෙන්ඩර් නෙ අප්පු හාමිලා

    මං ගමේ හොඳ එකා
    නෑ ඉන්න ගම කකා
    මං යුද්ධකාලෙ යුද්ද කරපු සෝල්ජර් සනා
    බොරු පාට් මට එපා මම දන්නව පුතා
    ඒ කලෙ නුඹ අම්මගෙ කුසේවත් නෑතා:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාගේ කවුදෝ නුඹෙ නම කුමක්දෝ
    *****
    Rakith

    patta sinduwa . maxxaa :cool:
    සඳලුතලේ නිල්මිනි දල්වා
    නළින් ගෙ සිංදුව වගෙ එකක්ද දන්නෙ නෑ:rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කුසපබාවති පුවතක්
    යස ආදර අන්දරයක්
    හෙල සිරිතට විරිතට
    ඝන්ථාගැටබෙර නාද වයන දවසක්
    සිංහල අවුරුද්දේ..
    පුදුමැති අරුමැති හමුවීමක් .

    ............................
    - සේනානයක වේරලියද්ද -

    අන්න සිංදු:)
     

    nwnbs

    Member
    කරඹ මල් පිපී සුවඳයි හේනෙ පැල මගේ...
    සුබ නැකතට සුදු පිරුවට ඇතිරුවා වගේ...
    කුරහන් මල් මද සුලඟට දඟ කරයි නගේ...
    හරියට ඔබ මගේ ලඟින් ඉන්න කොට වගේ...

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow ow e wage ekak :rofl:
    patta sinduwa :cool::cool:
    එහෙනං තියාගනින්
    පොඩ්ඩක් හිටු
    අපේ බල්ල ඉන්නවනං ඌටවත් ඔය සිදුව අහන්න දෙන්න තිබ්බ:lol:
     

    nwnbs

    Member
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්...
    මේඝ වලා සලු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්...

    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම්...
    සඳ මඩලේ සඳ කුමරියනේ...
    මම ඔබ සුරකින්නම්...

    -ශර්ලි වය්ජයන්ත-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිල් අහසේ උමතු වළා
    හොළුවී දුක සේ පාවෙනවා
    ගිම්හනේ හිරු නැගලා
    පිපුණු කුසුම් පෙති පරවෙනවා...

    ╗ අමරණීය ජෝති ╔
     

    nwnbs

    Member
    හිම රේණු වැටෙනා සීතලේ
    නෙත ගාව රඳවා ආදරේ
    සුදු සේල සුළඟේ පා කලේ
    ඔබ නේද මාගේ බිසෝ...

    රන් ‍තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්දූ මාලිගේ
    රතු රෝස යහනා සෑදුවේ
    මට නේද මගෙ මල්සරෝ...


    -ග්‍රේෂන් ආනන්ද සමඟ ඇන්ජලින් ගුණතිලක-
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
    එතන තමා මා හට ඇති විනෝද උයන

    හිනාකාල මැරෙන ලිරික්ස් ටිකක් තියෙන්නෙ :lol::lol:
    මතක නෑ නෙ:oo:
     
    Status
    Not open for further replies.