niyamayi

ආනන්ද බවන්...
ආනන්ද බවන් එකට වැදී
තෝසෙ ගිලිනවා...
එලියට ඇවිදින් යාපනෙ
දෙමලුන්ට බණිනවා...
ආනන්ද බවන්...
ගායකයාව නම් නොදනිමි...සමාවන්න...
(අද උදේම කොහෙන්දෝ මන්ද මේක ඇහුනෙ...දැන් ඒකමයි ඔලුවෙ වැඩ කරන්නෙ...)
ස්තුතියි යාළුවා...ඒත් මේකෙ මුල් ගායනයත් මෙයාමද, නැත්නම් වෙන කෙනෙක්ද?දීපාල් සිල්වා ( පොඩි ළමයා)
ස්තුතියි යාළුවා...ඒත් මේකෙ මුල් ගායනයත් මෙයාමද, නැත්නම් වෙන කෙනෙක්ද?
ස්තුතියි...
නැහැ මං දන්න හැටියට නම් මුල් ගායනය නිහාල් සිල්වා ( සාජන් නල්ල තම්බි)
රහසේ හඩනා අප පැතුම්
ලොව නෑ දන් නෑ අප සිතුම්
ළා සද පායනා රැයේ
දිලිසේ තරුසේ
තනිවී හඩනා පෙම් සුසුම්..![]()
thanx loku aiyeee....










mamanam dan ahanne secondhand seranade Awake album ekaado thm honda english songs tikak kiyahanko![]()



mamanam dan ahanne secondhand seranade Awake album eka
maxxa oi andenawa
okkoma accoustic tracks![]()
thawa nadda 
uba metal ahanawada??ah ela ela download karanna onathawa nadda
![]()


