පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
ආනන්ද බවන්...
ආනන්ද බවන් එකට වැදී
‍තෝසෙ ගිලිනවා...
එලියට ඇවිදින් යාපනෙ
දෙමලුන්ට බණිනවා...
ආනන්ද බවන්...


ගායකයාව නම් නොදනිමි...සමාවන්න...
(අද උදේම කොහෙන්දෝ මන්ද මේක ඇහුනෙ...දැන් ඒකමයි ඔලුවෙ වැඩ කරන්නෙ...)
 
Jan 15, 2009
9,238
368
0
ආනන්ද බවන්...
ආනන්ද බවන් එකට වැදී
‍තෝසෙ ගිලිනවා...
එලියට ඇවිදින් යාපනෙ
දෙමලුන්ට බණිනවා...
ආනන්ද බවන්...


ගායකයාව නම් නොදනිමි...සමාවන්න...
(අද උදේම කොහෙන්දෝ මන්ද මේක ඇහුනෙ...දැන් ඒකමයි ඔලුවෙ වැඩ කරන්නෙ...)

දීපාල් සිල්වා ( පොඩි ළමයා)
 
Jan 15, 2009
9,238
368
0
ස්තුතියි යාළුවා...ඒත් මේකෙ මුල් ගායනයත් මෙයාමද, නැත්නම් වෙන කෙනෙක්ද?

නැහැ මං දන්න හැටියට නම් මුල් ගායනය නිහාල් සිල්වා ( සාජන් නල්ල තම්බි)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔ‍බ‍ ග‍ඟ‍ක්‍ ..
    දි‍ය‍ රැ‍ළි‍ නැ‍ගෙ‍න්නේ නැ‍ති‍ ග‍ඟ‍ක්‍
    පෙන පිඬු පිපෙන්නේ නැති ගඟක්
    කිසිදින ගලන්නේ නැති ගඟක්

    නිම්නයක් නැති ජීවිතේ
    කෙලෙසින් ගලන්නද
    නිම්තෙරක් නැති ආකහේ
    හිරු රැස් දකින්නද
    ව‍ළා‍කු‍ලු‍ මි‍ස‍ අ‍හ‍ස‍ නිදි නැ‍හැ‍
    අ‍න්ද අ‍දු‍ර‍ ය‍ට‍
    ස‍ඳ නැ‍ගෙ‍න්නේ කෙ‍ලෙ‍ස‍
    ග‍ඟ‍ දි‍ය‍ ම‍ත‍ වැ‍ටෙ‍න්න

    ~ අමල් පෙරේරා
     

    nwnbs

    Member
    සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
    අහසට නොතරම් සඳ හැඩූ තරම්
    ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
    ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්....

    -දයාන් විතාරණ-
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    රහසේ හඩනා අප පැතුම්
    ලොව නෑ දන් නෑ අප සිතුම්
    ළා සද පායනා රැයේ
    දිලිසේ තරුසේ
    තනිවී හඩනා පෙම් සුසුම්..:rofl:
    11.gif
    11.gif
    11.gif
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි
    පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ
    මාගේ මරණ දිනේ...

    මගෙ අම්මාවත් දොරටුව අද්දර
    හිටියද කියනු මැනේ
    මා ගෙල ලූ බව
    ඇයට කියනවද
    බුදු බව ලැබෙයි අනේ

    අනේ ස්වාමිනෙ මා ගෙල ලන්නට
    ඉඩ නම් දෙන්න එපා....
    ගෙල වැලූවොත්
    මගෙ මලකඳ අම්මට පෙන්නන්න එපා...

    ඇති දා ලඟ හුන්
    මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා..
    නැතිදා ලඟ හුන්
    බුදු අම්මෙ ඔබ දුක් ගිනි ගන්න එපා...

    බුදු හාමුදුරුවො ....

    නොදැන කෙරූවත්
    වරද වරදමයි
    නැත කිසි දිනක සමා....
    මරණය දොරකඩ සිප ඔබ පා යුග
    සිඹ සමු ගනිමි මෙමා...
    කෙලිලොල් කම් කර
    මා සතු දිවි මග
    දැන් දැන් වේවි නිමා...
    මරණ භයක් නෑ
    අම්මා සිහි වෙයි...
    ..............

    බුදු හමුදුරුවො වැඩිය වාගේ
    පින්බර ස්වාමිනේ....
    දුක හිතිලයි මා හිරගෙට ආවේ
    පුතුගේ මරණ දිනේ..
    දුදනන් ඇසුරින් පර පන නැසුවත්
    නුඹ මගෙ පුතුය අනේ
    මතු උපදින දා
    මගෙම පුතු වෙයන්
    හොඳ මිනිසෙකු ලෙසිනෙ...
    ~~~~~~~~~~~~~~~~~~~~~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සෙවණැලි වාගෙයි ඔබෙයි මගෙයි
    අපි දෙන්නා අපි දෙන්නා
    එක කාලෙක ලංවි උන්නා
    විකසිත වූ මා ඒ කාලේ

    සිතන්න ඔබ ගැන මොහොතක් මදිවිය
    ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය
    සිතන්න ඔබ ගැන මොහොතක් මදිවිය
    ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය
    තනිවීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
    දවසක් නැති විය

    සෙවණැලි වාගෙයි ඔබෙයි මගෙයි
    අපි දෙන්නා අපි දෙන්නා
    එක කාලෙක ලංවි උන්නා
    විකසිත වූ මා ඒ කාලේ

    අද සිතෙනා දේ නොබියව ලියැවෙයි
    ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
    අද සිතෙනා දේ නොබියව ලියැවෙයි
    ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
    තනිවීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
    දවසක් නැති විය.....

    සෙවණැලි වාගෙයි ඔබෙයි මගෙයි
    අපි දෙන්නා අපි දෙන්නා
    එක කාලෙක ලංවි උන්නා
    විකසිත වූ මා ඒ කාලේ

    විකසිත වූ සිත ඒ කාලේ...

    ╗ ක්ලැරන්ස් විජේවර්ධන ╔

     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    හීන් සීතලේ වැටෙන දිය බිඳු
    වලාකුළු වලින් වැසෙන හිම කඳු
    ඈත අහස පීරා ගෙන තාරුකා ඇවිත්
    කඳුලු බිඳු වැටී තෙත්ව ගිය ඇසින්
    අහක බලන් ඉන්න සැටි ඇගේ
    මූණ රොස මලක් වගේ ඉඹින්නට හිතයි
    එන්න මගේ ළඟට ඇවිත්
    මගේ අතින් අල්ලගත් ඔයාගේ ඇස් දිහා බලාන ආදරේ කියන්න දෙන්න
    මගේ ළඟින් ඉන්නවද ඔයා:love:
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    "Fall For You"

    "Fall For You"

    The best thing about tonight's that we're not fighting
    Could it be that we have been this way before
    I know you don't think that I am trying
    I know you're wearing thin down to the core

    But hold your breath
    Because tonight will be the night that I will fall for you
    Over again
    Don't make me change my mind
    Or I wont live to see another day
    I swear it's true
    Because a girl like you is impossible to find
    You're impossible to find

    This is not what I intended
    I always swore to you I'd never fall apart
    You always thought that I was stronger
    I may have failed
    But I have loved you from the start
    Oh

    But hold your breath
    Because tonight will be the night that I will fall for you
    Over again
    Don't make me change my mind
    Or I wont live to see another day
    I swear it's true
    Because a girl like you is impossible to find
    It's impossible

    So breathe in so deep
    Breathe me in
    I'm yours to keep
    And hold onto your words
    Cause talk is cheap
    And remember me tonight
    When your asleep

    Because tonight will be the night that I will fall for you
    Over again
    Don't make me change my mind
    Or I wont live to see another day
    I swear it's true
    Because a girl like you is impossible to find
    Tonight will be the night that I will fall for you
    Over again
    Don't make me change my mind
    Or I wont live to see another day
    I swear it's true
    Because a girl like you is impossible to find
    You're impossible to find

    Secondhand Serenade
    :cool::cool::cool::cool:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    නෙප්චූන් වල ප්ලූටෝ වල මාළු බෑවේ මං
    සුසන්තිකා ජයසිංහට හුරේ කිව්වේ මං
    පපඩම් ලපඩම් මුකුත් නැතුව වැඩක් නෑ
    නිකං කාපු බත් නම් අහල වැඩක් නෑ
    විගඩම් නාඩගම් නටපු නැටුම් මම නම්
    පලක් නෑනෙ දැන් නම් ඉඳල වැඩක් නෑ
     
    Status
    Not open for further replies.