ඉපනැලිද ලගයි
දෙනි කෙතද සැදෙයි
ගං දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ
මේ ගමන දුරයි
නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහේ
නුඹ මවක වගේ
සිත බැතිබර වේ
ඉන් මගෙ දෑසම බොදවේ
~ නන්දා මාලනී & සුනිල් එදිරිසිංහ ~

හරිම ලස්සන සිංදුවක්... සිංදුව තිබේද ?
මගෙ ළඟ තියෙන්නෙ විඩීයෝ එකෙන් ගත්ත එකක්![]()
මියුරු ගී එකෙන් තමා මමත් අහන්නෙසව්සිරියෙන් පිරි සිංහල දීපේ
සිව්රියනේ සහනය කොතැනා
ස්වර්ග රාජ්‍යයේ නිර්වාණේ සැප
පදමට විදවනු මැන මෙතැනා
~ සංගීත් වික්‍රමසිංහ - News Song~


බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
සොයිසාපුරයෙන් ඔබ බැස යාදෝ පානදුරේටම ඔබ පැමිනේදෝ
Address එක ගයිදෝ![]()


